Similar Posts
මේ රටේ යුක්තිය පිළිබඳ බරපතළ ප්‍රශ්නයක්!
ජාවාරම්කාර ව්‍යාපාරික පැලැන්තිය සිටින්නේ රටේ පාර්ලිමේන්තුවට, මුදල් අමාත්‍යාංශයට ඉහළින් නම් එය මේ රටේ යුක්තිය පිළිබඳ බරපතළ ප්‍රශ්නයක් බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි. පාර්ලිමේන්තුව අමතමින් ඔහු වැඩිදුරටත් අවධාරණය කළේ තමන් දිගින් දිගටම මේ සම්බන්ධයෙන් ප්‍රශ්න කරන බව ය. “පළමු ව සහල් මිල අඩු වෙලා තියෙන නිසා, වී මිල දී…
LADY R3 ශ්‍රී ලාංකික ධීවර යාත්‍රාව අනතුරට ලක්වෙයි
ශ්‍රී ලාංකිකයින් 303 දෙනෙකු රැගත් LADY R3 නම් ශ්‍රී ලාංකික ධීවර යාත්‍රාව අනතුරට ලක්ව ඇත්තේ, වියට්නාමය සහ සිංගප්පූරුව ආසන්න මුහුදේදී ය. යාත්‍රාව අනතුරට පත්වීමත් සමඟ එහි සිටි ලාංකිකයෙක් ඒ පිළිබඳව මෙරට නාවුක මුදාගැනීමේ මෙහෙයුම් මැදිරිය අමතා දැනුම් දී ඇති අතර, ඔවුන් විසින් මේ සම්බන්ධයෙන් වියට්නාම නාවුක මුදාගැනීමේ මෙහෙයුම් මැදිරිය වෙත දැනුම්දී තිබේ. ඒ වනවිට යාත්‍රාව…
අලුත් අවුරුදු සමයේ ගිනිකෙළි මිල 40%කින් ඉහළට
පසුගිය දෙසැම්බර් උත්සව සමයට සාපේක්ෂව මෙම අලුත් අවුරුදු සමයේදී ගිනිකෙළි මිල 40%කින් පමණ ඉහළ ගොස් තිබේ. පාරිභෝගිකයින් පවසන්නේ, වෙළෙඳපොළේ සෙසු ආහාර ද්‍රව්‍ය, ඇඳුම් පැළඳුම් ඇතුළු භාණ්ඩ මිලද සැළකිය යුතු ඉහළ ගොස් ඇති බවයි. මේ අතර වෙළෙඳපොළ තුළ සෑම භාණ්ඩයකම මිල දෙසැම්බර් මාසයට සාපේක්ෂව ඉහළ ගොස් ඇති අතර, ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ශක්තිමත්ව ඇතත් එහි…
බදු ගෙවීමට නව විද්‍යුත් ක්‍රමවේදයක්
බදු ගෙවීමේ ක්‍රමවේදය වඩාත් කාර්යක්ෂම කිරීමට විද්‍යුත් ක්‍රමවේදයක් සහිත වැඩපිලිවෙලක් සකසන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. අමාත්‍යවරයා සඳහන් කළේ, එය ලබන සතියේදී ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවයි. එම ක්‍රමවේදය සඳහා දැනට බදු අයකර ගැනීමේදී ඇති දුර්වලතා සහ අඩුපාඩු කඩිනමින් සකස් කිරීමට ද කටයුතු කරන බව ඔහු කියා සිටියි. රංජිත් සියඹලාපිටිය අමත්‍යවරයා…
ලංවිම සේවකයින්ට ආරක්ෂාවට ලබා දී ඇත්තේ මුඛ ආවරණ 02යි
කොවිඩ් 19 වෛරසය ව්‍යාප්තියේ පවතින ගම්පහ දිස්ත්‍රික්කයේ විදුලි ඉංජිනේරු බල ප්‍රදේශ තුල ලංවිම විදුලි සේවකයින්ට තවමත් නිසි පහසුකම් ලබා දී නැති බව ලංකා විදුලි පොදු සේවක සංගමය කියා සිටියි. යම් හෙයකින් ලංවිම සේවකයන්ට ආසාදනය වී හෝ ඔවුන්ව නිරෝධානය යොමු කිරීමට සිදුවුවහොත් විදුලිය පවත්වාගෙන යාම බරපතළ ගැටලුවකට මුහුණ දෙනු ඇති බවත් ගම්පහ දිස්ත්‍රික්කයේ සේවය කරන ලංවිම…