Similar Posts
කලූ ගගේ ජල මට්ටම සීග්‍රයෙන් ඉහළට
ශ්‍රීපාද බටහිර බෑවුමට ඇදහැලූණු වර්ෂාව හේතුවෙන් පැය කිහිපයක් තුල කලූ ගගේ ජල මට්ටම සීග්‍ර ලෙස ඉහළ ගොස් අද (24) රාත්‍රී 08.00 වනවිට මීටර් 05.19 (අඩි 17) ඉක්මවූ බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අගවයි. ගංවතුර අවදානමකට සූදානම් වන ලෙස අනතුරු අගවන සිමාව පසුකර තිබේ. මීටර් පහ සීමාව ඉක්මවූ විට කළු ගග දෙපස සහ පහළ ජනතාවට සුළු ගංවතුර…
වසර 9ක් පැරණි රාජපක්ෂ වියරුවට එරෙහි වීදියේ විරෝධය නඩුව යළිත් කල් යයි
රාජපක්ෂ පාලනයේ වියරුවට එරෙහිව වීදියේ විරෝධය සංස්කෘතික විරෝධතාවයට එවකට හම්බන්තොට නගරාධිපති එරාජ් ප්‍රනාන්දු ඇතුළු පිරිසක් විසින් පහරදීමට අදාළ නඩුව ඊයේ (09) දින හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයේදී යළි කැදවනු ලැබුණි. මෙම විරෝධතාවයට එවකට රාජපක්ෂ ආණ්ඩුවේ බලය භාවිතා කරමින් සිදු කල අමානුෂික පහර දීමෙන් සංගීතවේදී ජයතිලක බණ්ඩාර, මාධ්‍යවේදී සම්පත් සමරකෝන්, සිවිල් ක්‍රියාකාරී ප්‍රසංග ප්‍රනාන්දු සහ හම්බන්තොට නගර සභාවේ…
හදිසි ආපදා කළමනාකරණයට විශේෂ සේනාවක්
ශ්‍රී ලංකා යුද හමුදා 58වන සේනාංකය යටතේ ‘හදිසි ආපදා කළමනාකරණය සදහා වූ විශේෂ බල සේනාවක්’ නිර්මාණය කරන බව යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. විශේෂයෙන්ම සෑම වසරකම අපේ රට මුහුණ පාන ගංවතුර – නායයෑම් – ගිණිගැනීම් හා තවත් හදිසි ආපදා තත්ත්වයන් මුහුණ දීම සදහා වෘත්තීය මට්ටමින් මෙම සේනාව සූදානම් කරනු ඇත. එම කණ්ඩායම…
රාජ්‍ය සේවකයන් 50% ඡන්දය ප්‍රකාශ කර අවසන්
ජනාධිපතිවරණය සඳහා වූ තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම මේ දිනවල සිදු වෙමින් පවතියි. ඒ අනුව තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමේ දෙවන දිනය වූ ඊයේ (05) දිනයේදී රාජ්‍ය සේවකයන් බොහෝ දෙනෙක් ඡන්දය ප්‍රකාශ කර ඇති බවයි වාර්තා වෙයි. මැතිවරණ ආරංචි මාර්ග සඳහන් කළේ රාජ්‍ය සේවකයන්ගෙන් 50%කට අධික ප්‍රමාණයක් තැපැල් ඡන්දය ප්‍රකාශ කර ඇති බවයි. අද (06) දිනයේත් ජ්‍යෙෂ්ඨ…
මහර, ගම්පහ, මිනුවන්ගොඩ, ජාඇල, කාටන ඇතුලු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයකට ගංවතුර අවධානමක්
දිවුලපිටිය, මීරිගම, අත්තනගල්ල, මහර, ගම්පහ, මිනුවන්ගොඩ, ජාඇල, කාටන සහ වත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවධානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. නිවේදනයක් නිකුත් කරමින්, වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, අත්තනගලු ඔය සහ උරුවල් ඔය නිම්වවල පහත්බිම් ප්‍රදේශවලින් ඇතැම් ප්‍රදේශවලට අදාළ අවධානය පවතින බවයි.