Similar Posts
රුසියාවට එරෙහිව නියෝගයක්
රුසියාව යුක්රේනයට එරෙහිව ආරම්භ කර ඇති යුද ක්‍රියාමාර්ගය වහාම නතර කළ යුතු බව ජාත්‍යන්තර අධිකරණය නියෝග කළේය. රුසියාව යුක්රේනයේ ඩොන්බාස් පළාත තුළ ජන සංහාරයක් සිදු වූ වා යැයි කියමින් ආරම්භ කළ යුද මෙහෙයුමට විරුද්ධව යුක්රේනය විසින් එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර අධිකරණයේ ගොනු කර තිබූ නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ජාත්‍යන්තර අධිකරණය මෙසේ රුසියාවට නියෝග කළේය.
නිල්වලා පිටාර ගලා අකුරැස්සේ ගමනාගමනයට බාධා
පවතින වැසි සහිත කාළගුණයත් සමඟ ඇදහැලෙන ධාරානිපාත වර්ෂාවෙන් නිල්වලා ගංගාව පානදුගම ප්‍රදේශයෙන් පිටාර ගලමින් පවතියි ඒ අනුව අකුරැස්ස සියඹලාගොඩ මාර්ගයේ පානදුගම ප්‍රදේශයෙන් ගමනාගමනයට බාධා එල්ලවෙමින් ඇත . මේ තත්ත්වය නිසා අකුරැස්ස නගරයේ සිට සියඹලාගොඩ තළහගම මාකඳුර පස්ගොඩ ඌරුබොක්ක ආදී පානදුගම හරහා ගමන් පහසුකම් සලසා ගන්නා විශාල පිරිසක් පීඩාවට පත්වූ බවයි ඔහු වැඩි දුරටත් සඳහන් කර…
බස්, පාසල් වෑන් රථ, බහාලුම් ප්‍රවාහන රථ ධාවනයෙන් ඉවතට
ලබන සතිය වන විට දිවයින පුරා ඇති පෞද්ගලික බස් ධාවනයෙන් ඉවත් කරගැනීමට කටයුතු කරන බව ලංකා පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි. ඩීසල් නොමැති වීමෙන් බස් කර්මාන්තය පවත්වාගෙන යාම විශාල ගැටලුවක් බවට පත්ව ඇති බවත් මේ සතිය තුල පිළිගත හැකි විසඳුමක් ලබා දීමට රජය අපොහොසත් වුවහොත් බස් ධාවනයෙන් ඉවත් වන බවත් ලංකා…
විදුලි උත්පාදනයට අවශ්‍ය ඉන්ධන අදින් අවසන්
විදුලිය උත්පාදනය සඳහා ප්‍රමාණවත් ඩීසල් හා දැවි තෙල් තොග ඇත්තේ අද දිනයට පමණක් බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි. එහි මාධ්‍ය ප්‍රකාශක ඇන්ඩෲ නවමුනි මහතා සඳහන් කළේ, කැලණිතිස්ස බලාගාර සංකීරණයට විදුලිය උත්පාදනය සඳහා ලබාදුන් ඩීසල් තොග අද අවසන් වන බවයි. සපුගස්කන්ද හා කොළඹ වරායේ පාවෙන බලාගාරය සඳහා දැවි තෙල් ප්‍රමාණවත් වන්නේද අද දිනයට පමණක් බව…
සත්ත්වයින් මියයාමට හේතුව
නැගෙනහිර හා උතුරු පළාත්වල ගවයින් සහ එළුවන් මියයාමට හේතුව අධික ශිතල බව අනාවරණ වී තිබේ. කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේ, ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ කණ්ඩායම් තමාට ඊයේ (12) දුරකතනයෙන් දැනුම් දුන් බවයි. උතුරු – නැගෙනහිර පළාත්වල ගවයින්, මී ගවයින් සහ එළුවන් 1200 ආසන්න සංඛ්‍යාවක් මියගොස් ඇතැයි සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් හේමාලී…