Similar Posts
වත්මන් තත්ත්වය සාමකාමීව විසඳා ගන්න
ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය පිළිබඳ දැඩි අවධානයෙන් සිටින බවත් වත්මන් තත්ත්වය සාමකාමීව විසඳා ගන්නා ලෙස ශ්‍රී ලංකා බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත. දිනපතා සිදු වන විදුලිය විසන්ධි කිරීමත් සමග රට තුළ ඇතිවී තිබෙන ආහාර හා ඉන්ධන හිඟය හේතුවෙන් තත්ත්වය නරක අතට හැරී ඇති බවත්,ශ්‍රී ලාංකිකයන්…
බේකරි කෑම හදා යතුරුපැදියෙන් කඩවලට බෙදන දිරිය කතක්
“තමා උත්සාහවන්ත නම් කවදාවත් වරදින්නේ නැහැ යන වදන මම අහල තියෙනවා. ඒ අනුව මමත් ක්‍රමයෙන් වැසී යාමට පත්වෙමින් තිබූ අපේ බේකරි ව්‍යාපාරය මාගේ ස්වාමිපුරුෂයාගේ පියාගේ ගුරු භක්තියෙන් නැවත පණගැන්වීම ආරම්භ කළා” යැයි පැවසූ දිරිය කතක් පාදුක්ක, අංගමුව ප්‍රදේශයේදී පසුගියදා හමුවිය. පාදුක්ක, අංගමුව ප්‍රදේශයේ පදිංචි කේ.ඒ. නයනා නිල්මිණී නමැති එම දිරිය කත තම යතුරුපැදියේ පාන් අසුරා…
මීගමුවේ අවන්හලක කොරෝනා
මීගමුව පෙරියමුල්ලේ දුම්රිය ගේට්ටුව ආසන්නයේ සුපිරි අවන්හලක සේවකයින් 10 දෙනකුගන් අට දෙනකුටම කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වූ බව මීගවුව මහනගර සභා සෞඛ්‍ය අංශ කියයි. මෙහි සේවකයකුට තදින් උණ වැළඳීම නිසා රෝහලට අතුළත් කිරීමෙන් පසු සිදු කළ පරික්ෂණයේදී ඔහුට කොරෝනා රෝගහ වැළඳී ඇති බවට තහවුරුවී ඇත. අප්‍රේල් 7 වැනි දා සිට මෙම අවන්හලට පැමිණි…
රාත්‍රී බස් සේවයක්
බස් රථවලට දවල් කාලයේ අයකරන ගාස්තුවට වඩා යම් ප්‍රමාණයක වැඩි ගාස්තුවක් අය කරන පදනම මත හෝ රාත්‍රී බස් සේවය ආරම්භ කරන බව ප්‍රවාහන සේවා කළමණාකරණ අමාත්‍ය දිලුම් අමුණුගම මහතා කීය. බස් රථවලට සාමාන්‍යයෙන් දවල් කාලයේ අය කරනු ලබන ගාස්තුවට වඩා වැඩි ගාස්තුවක් අය කර ගැනීමේ පදනම මත හෝ රාත්‍රී කාලයේ බස් සේවාව ඉතා ඉක්මනින් ආරම්භ…
පසුගිය වසර 5 තුළ ඉන්දියාව තුල සැබෑ පරිවර්තනයක් – මෝදි
පසුගිය වසර පහ තුළ ඉන්දියාව තුල සැබෑ පරිවර්තනයක් වී ඉදිරියට ගොස් ඇති බව අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා පවසයි. ජාතික අගනගරයේ පෞද්ගලික නාලිකාවක් විසින් සංවිධානය කරන ලද සමුළුවක් අමතමින් ඔහු කියා සිටියේ 370 වන වගන්තිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 1 වන දින සිට තාවකාලික ලෙස නම් කර ඇති බවය. සමහර අය දේශපාලන වාසි සඳහා පමණක් එය සම්මුතියක් ලෙස…
එජාපයේ දේශපාලන කටයුතු මේ සතියේ සිට අරඹයි
නව කොරෝනා වසංගතයත් සමඟින් මෙරට සියලු රැස්විම්, උත්සව තහනම් විය. ජනතාව ඒක් රොක් වන අවස්ථා අවම කිරිමට සියලු දෙනාම වගබලා ගනු ලැබුණි. නමුත් මෙම තත්ත්වය තවත් වසර තුන හමාරක්වත් පවතිනු ඇති බවට සෞඛ්‍ය අමාත්‍යවරිය පාර්ලිමේන්තුවේදි ප්‍රකාශ කළාය. ඒ් අනුව රටේ සියලුම වැඩ කටයුතු නවතා තැබිම සිදු නොවිය යුතු බවද ඇය ඒහිදි අවධාරණය කර සිටියාය. ඒ්…