Similar Posts
ගල්,වැලි,පස් ප්‍රවාහන බලපත්‍ර අහෝසි වෙයි
ගල්, වැලි, පස් භාවැලිවිතා කරන ජනතාවට සහනයක් වශයෙන් ඒවා ප්‍රවාහනය කිරීමට මෙතෙක් කාලයක් ක්‍රියාත්මක වු බලපත්‍ර ක්‍රමය අහෝසි කිරිමට ඊයේ (04) පැවති කැබිනට් රැස්වීමේදි අනුමැතිය හිමිව තිබේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කළ මෙම යෝජනාව කැබිනට් මණ්ඩලයට යොමු කර තිබේ. ඒ අනුව මින් ඉදිරියට ගල්, වැලි, පස් වල මිල අඩු වන ඇති බව පරිසර සහ…
අරක්කු online පොහොර Offline – ගොවීන් 300ක් පොහොර නැතිව ලොප් වෙයි
පොහොර ලබා ගැනීමට පොලොන්නරුව සේවාගම ගොවිජන සේවා මධ්‍යස්ථානය වෙත පැමිණි ගොවීන් පිරිසක් තමන්ට ලබා දීමට නියමිත පොහොර තොගය ගොඩගොවිතැන් කළ පිරිසකට ලබා දී ඇතැයි කියමින් විරෝධතාවක නිරත වූහ. පොලොන්නරුව සේවාගම,වැවේතැන්න,මොණරතැන්න,ලක්ෂ උයන පලුගස්දමන උතුර යන ගොවි සංවිධානවල ගොවීන් 300කට පමණ මෙසේ මූලික පොහොර නොලැබීම නිසා ඔවුන් මෙම විරෝධතාව දියත් කළ හ.සේවාගම ගොවිජනසේවා බලප්‍රදේශයේ ගොවින් ට තවත්…
දරුවන් 56,000ක් උග්‍ර මන්දපෝෂණයෙන් පෙළෙන බවට අනාවරණයක්
මෙරට දරුවන් 56,000 ක් උග්‍ර මන්දපෝෂණයෙන් පෙළෙන බවට තොරතුරු අනාවරණය වී ඇතැයි ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පවසයි. එහි සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා සඳහන් කළේ, යුනිසෙෆ් ආයතනය මැදිහත්වී කළ පර්යේෂණයකදි එම තොරතුරු අනාවරණවී ඇති බවයි. මෙරට පවුල්වලින් තුනෙන් එකකට සුරක්ෂිත ආහාර ප්‍රභව නොමැති බව ද, එම වාර්තාවෙන් පෙන්වා…
ශ්‍රිපාද මාර්ගයේ බඹර කූඩු විශාල ප්‍රමාණයක්
නල්ලතන්නිය ශ්‍රිපාද මාර්ගයේ විහාරස්ථානයක බඹර කූඩු විශාල ප්‍රමාණයක් බැද ඇති අතර එම තත්වයන් මත මෙම දිනවල ශ්‍රිපාදය වන්දනා කිරිමට පැමිණෙන විදෙස් සංචාරකයන් මෙන්ම ඒ අවට පිරිස්ද විවිධ දුෂ්කරතාවයන්ට මෙන්ම දැඩි බියකටද පත්ව ඇත. මෙහි බුදු පිලිමයේ මෙන්ම බුදු මැදුරේ විවිධ ස්ථානවල මෙම බඹර කුඩු බැද ඇති අතර එහි සිටින බඹරුන් කොයි මොහොකදි හෝ ශ්‍රිපාදය වන්දනා…
මත්පැන් අළෙවිසැල් පස්වරු 6.00 ට වැසෙයි
’කොවිඞ් 19’ අවදානම් තත්වය හේතුවෙන් සෞඛ්‍ය ආරක්ෂණ පියවරක් ලෙස සියලූම මත්පැන් අළෙවිසල් අද සිට නැවත දැනුම් දෙන තෙක් පස්වරු 6.00 ට වැසිය යුතු යැයි කොවිඞ් පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ශ්‍රී ලංකාවේ සාමාන්‍ය සුරාබදු නීතියට අනුව මත්පැන් අළෙවිසල් රාත්‍රී 9.00 ට දක්වා විවෘතව පවතී.