Similar Posts
පළාත් පාලන ආයතන කොමසාරිස් පාලනයට
පළාත් පාලන ආයතන 341ක නිල කාලය එළඹෙන 19 වනදායින් අනතුරුව කොමසාරිස් පාලනයකට යටත් කිරීමට නියමිතයි. පළාත් පාලන ආයතන විශේෂ කොමසාරිස් පාලනයකට යටත් කිරීමෙන් අනතුරුව කටයුතු කළයුතු ආකාරය සම්බන්ධයෙන් ආණ්ඩුකාරවරුන් දැනුවත් කිරීමට රජය පියවර ගෙන තිබෙනවා. ආණ්ඩුකාරවරු සමඟ පැවති සාකච්ඡාවකදී විෂයභාර අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් එම දැනුවත් කිරීම සිදු කර තිබුණා. ඒ අනුව,…
අන්තර්වාර පාලනය අස්සේ ජනතා මතය නියෝජනය වෙන්න ඕනෑ
මේක විප්ලවයක් ඒක නිසා මේක යන්න පුලුවන් උපරීම අන්තයට යන්න ඕනෑ. ලසන්ත වික්‍රමතුංගලගේ හඬ ප්‍රගීත් එක්නැළිගොඩලගේ හඬ සිවරාම්ලගේ හඬ තාජුඩීලගේ හඬ මේ ඝෝෂාව අස්සේ සිහිනවට ඇහෙනවා. ඒ නිසා මේක උපරීමයට යන්න ඕනී. ඔවුන්ට අධිකරණයෙන් සාධාරණයක් ඉටුණොවුණත් ඔවුන්ට ජනතා අධිකරණයෙන් හෝ සාධාරණය ඉටු වෙන්න ඕනෑ. සුනාමි අරමුදලේ ඉදලා ගසාකෑ සල්ලි නැති නාස්ති කළ රාජ්‍ය අරමුදල් ජනතාවගේ…
නව කොරෝනා ප්‍රභේදයක් – කළුතර, හපුතලේ බැංකු දෙකක් වසයි
ශ්‍රී ලංකාව තුළ මේ වන විට ‘කොවිඞ් 19’ නව ප්‍රභේදයක් පැතිර යමින් තිබේද යන්න පිළිබඳ සැකයක් ඇතැයි ඖෂධ නිෂ්පාදන, සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසීය. කොවිඞ් 19 වයිරසය ආසාදනය වන දෛනික රෝගීන් සංඛ්‍යාව වැඩිවෙමින් ඇති බවත් එම රෝගීන් දැඩි සත්කාර ඒකකවලට ඇතුළත් කිරීම ද වැඩි වී ඇති බවත් චන්න ජයසුමන මහතා…
හෙට(9) සිට කොළඹට විශේෂ රථවාහන සැලැස්මක්
හෙට (09) සිට ආසියානු කුසලානයේ ක්‍රිකට් තරග පැවැත්වෙන දිනයන්වලදී කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණය අවට මාර්ගවල විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට පොලීසිය පියවර ගෙන තිබේ. 2023 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරග හෙට 09, 10, 12, 14, 15 සහ අවසන් මහා තරගය 17 වනදා කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය. ඒ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් සිදුකිරීමට නියමිත…
ලංකා ඉතිහාසයේ එකම නියෝජ්‍ය පොලිස්පතිනිය නොබියව ඉදිරියට
ලංකා ඉතිහාසයේ එකම නියෝජ්‍ය පොලිස්පතිනියට පිරිමි පාර්ශවයෙන් කෙතරම් බලපෑම් ආවත් පිරිමි කීයක් එතුමියට එරෙහිව අදහස් දැක්වූවත් ඇය නොබියව ඊට මුහුණ දුන් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් වන තමන් ඇතුළු පාර්ලිමේන්තු නියෝජිතවරියන්ට එවැනි බාධාවන් හෝ බලපෑම් නොමැති බවත් කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනි හා කෑගල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති රාජිකා වික්‍රමසිංහ මහත්මිය පවසයි. ඒ මහත්මිය මේ බව පැවසුවේ පොලොන්නරුව…
ලෝක ළමා දිනය සහ ලෝක වැඩිහිටි දිනය අදයි
ලෝක ළමා දිනය සහ වැඩිහිටි දිනය අදට (01) යෙදී තිබෙනවා. මෙවර එහි තේමාව වන්නේ දරුවන් රැකගමු – සමසේ සලකමු යන්නයි. ළමුන්ගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුකළ යුතු බව ජාතික ළමා රක්ෂණ අධිකාරිය පවසනවා. එහි සභාපති සරෝජනී කුසලා වීරවර්ධන මහත්මිය සඳහන් කළේ ළමයින්ට සුදුසු පරිසරයක් නිර්මාණය කිරීම මව්පියන්ගේ මෙන්ම වැඩිහිටියන්ගේ ද යුතුකමක් බවයි.