oil-end

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ඉන්ධන නිකුත් කිරීම තවදුරටත් සීමා කර ඇතැයි ලංකා පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය සඳහන් කරයි.

දිනකට බෙදනු ලබන්නේ පෙට‍්‍රල් මෙට්ට්‍රික් ටොන් තුන්දහසක් සහ ඩීසල් මෙට්‍රික් ටොන් හාරදහසක් පමණක් බවද  අත්‍යවශ්‍ය සේවා සහ කර්මාන්ත වැනි කටයුතු සඳහා නිකුත් කරන ප්‍රමාණය ද ඇතුළත් බව සංගමයේ ලේකම් ශාන්ත ද සිල්වා මහතා පැවසීය.

සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා සඳහන් කරන්නේ ශ්‍රී ලංකාවට අගෝස්තු මාසයේ සිට සිට ඉන්ධන ගෙන්වීමට මුදල් නැති බවත්ය.

More Stories