Similar Posts
රුසියානු හමුදාවේ රහස් ලිපි ලේඛන යුක්රේන ආරක්ෂක අංශ භාරයට
ගොස්ටොමෙල් අසල යුක්රේන ආරක්ෂක අංශ විසින් බෝම්බ හෙලූ අවස්ථාවේ සොයාගත් රුසියානු හමුදාවේ රහස් ලිපි ලේඛන තමන් භාරයට ගෙන ඇති බව යුක්රේනයේ ආරක්ෂක සේවය වාර්තා කරයි. SBU නමින් හඳුන්වන යුක්රේන ඔත්තු සේවාව මෙම ලේඛන ප්‍රසිද්ධ කර ඇත්තේ රුසියානු නායකයාගේ නිරුවත හෙළි කිරීම සඳහාය. ලෝකයට එකක් කියමින් තම හමුදාව ලවා තව එකක් කරවන නායකයෙකු ලෙස ඔවුන් පුටින්ව…
ක්‍රිඩාව තුලින් සාම ප්‍රවර්ධන වැඩ සටහනක්
සර්ව ආගමික කතිකාව සහ ක්‍රිඩාව තුලින් සාම ප්‍රවර්ධන වැඩ සටහනක් නුවරඑළිය කලාපුරදි පැවැත්විමට ශ්‍රිලංකා ජාතික සාම මණ්ඩලයේ නුවරඑළිය දිස්ත්‍රික් අන්තර් ආගමික කමිටුව විසින් පියවර ගෙන තිබුනි. එම ප්‍රදේශයන් සියළු ආගම් ජාතින් නියෝජනය කරමින් විවිධ කාණ්ඩවල පිරිස් සදහා විවිධ ක්‍රිඩාවන් පැවැත්විමටද පියවර ගෙන තිබුනි. මේ පිලිබදව අදහස් දැක්වු නුවරඑළිය දිස්ත්‍රික් අන්තර් ආගමික කමිටු සම්බන්ධිකාරක ඉරේෂා උදේනි…
අත් අඩංගුවට පත් කහ ගිණි ගනියි
හුංගම කළමැටිය ධීවර වරායේදී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත් අඩංගුවට ගනු ලැබූ නීති විරෝධීව ඉන්දියාවෙන් ගෙන එන ලද කහ තොගය පොලිස් පතිවරයාගේ විශේෂ නියෝගයක් මත අද(30) අළුයම අම්බලන්තොට ලුණම ආදාහනාගාරය තුළ දි හා අම්බලන්තොට ප්‍රාදේශීය සභාව සතු කසළ කළමණාකරණ මධ්‍යස්ථානය තුළ දී ගිනි තබා විනාශ කිරීමට පියවර ගනු ලැබීය. ගෝනහේන පොලිස් විශේෂ කාර්ය බලකා…
සුනාමි අනතුරු ඇඟවීම ගැන නව නිවේදනයක්..!
සුනාමි අනතුරු ඇඟවීම ගැන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නව නිවේදනයක් නිකුත් කර තිබේ. එහි දැක්වෙන්නේ ශ්‍රී ලංකාවට මෙම භූ චලනය මගින් සුනාමි අවදානමක් නොමැති බවයි . ඉන්දුනීසියාවේ බෙන්කුලු ආසන්න ඉන්දියන් සාගර ප්‍රදේශයේ ප්‍රබල භූ චලනයක් සිදුව තිබෙනවා. එය රිච්ටර් මාපකයේ සටහන් වී ඇත්තේ ඒකක 6.8ක් ලෙසටයි. මෙම භූමිකම්පාව කිලෝමීටර් 10 ක් (සැතපුම් 6.21 ක්) පමණ ගැඹුරේ…
විමලසුරේන්ද්‍ර ජලාශය පිටාර ගැලිමත් සමග කැලණි ගගේ ජල මට්ටම ඉහළට
මධ්‍යම කදුකරයට ඇද හැලෙන අධික වැසි හේතුවෙන් නොර්ටන් බ්‍රිජ් විමලසුරේන්ද්‍ර ජලාශයේ ජලය මේ වන විට පිටාර ගැලිම ආරම්භවි ඇත. මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු එහ ජලාශ බාර නිලධාරියකු පවසන ලද්දේ මෙම ප්‍රදේශයන්ට ඇද හැලෙන අධික වැසි හේතුවෙන් විමලසුරේන්ද්‍ර ජලාශය පිරි එහි ජලය මේ වන විට පිටාර ගලමින් පවතින බවත්ය. මෙම ජලාශයේ ජලය මෙසේ…
‘දරුවා රකින්න සහය නොදුන් අය අයිතිය ඉල්ලනවා’
අද (26) පෙරවරුවේ පැරිස් නුවරදී ශ්‍රී ලංකාවේ ප්‍රධාන නිල ද්විපාර්ශ්වික ණය හිමියන් සමඟ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා අවසන් කරමින් නිල ණය හිමියන්ගේ කමිටුව සමඟ අවසන් එකඟත්වයට එළැඹුණු බවත්, එමෙන්ම චීනයේ එක්සිම් බැංකුව සමඟ ද අද බෙයිජිං නුවරදී අවසන් එකඟත්වයට පැමිණි අතර ඊට අදාළ වන විධිමත් ක්‍රියා පටිපාටීන් මේ වන විට සිදුකෙරෙමින් පවතින බවත් ජනාධිපති රනිල්…