Similar Posts
ගෙවතු වගාවේ නියැලෙන ගොවියන්ට රුපියල් 5,000ක දීමනාවක්
පර්චස් 20ක ගෙවතු වගාවේ නියැලෙන ගොවියන්ට රුපියල් 5,000ක දීමනාවක් ලබාදීමට තීරණය කර ඇත. එසේම අක්කරයට අඩු පර්චස් 20ට වැඩි ගෙවතු සඳහා රුපියල් 10,000 ක දීමනාවක් ලබාදීමට රජය තීරණය කර තිබේ. මේ අතර එසේම වී කිලෝවක් සඳහා ගොවීන්ට රුපියල් 75ක් ලබාදීමට ද තීරණය කර ඇත. මෙම දෙපාර්ශවයටම මාස 6කට පසු නැවතත් එම මුදලම ලබාදීමටත් රජය තීරණය…
කෘෂි මහාචාර්යවරු 114ක් ගෝඨාගෙන් සාකච්ජාවක් ඉල්ලයි
පොහොර අර්බුදය සම්බන්ධයෙන් නිවැරදි අදහස් හා වැඩපිළිවෙළක් පිළිබඳව කරුණු ඉදිරිපත් කිරීම සඳහා විශ්ව විද්‍යාලවල කෘෂිපීඨවල ආචාර්ය මහාචාර්යවරු 141 දෙනෙක් ජනාධිපතිවරයාගෙන් සාකච්ඡාවක් ඉල්ලා සිටිති. රට මුහුණු දෙමින් සිටින කෘෂිකර්ම කේෂ්ත්‍රයේ අර්බුදය විසඳීම සඳහා වර්තමාන රජයේ නිරෝගීමත් ජාතියක් බිහිකිරීමේ සහ හරිත කෘෂිකර්මික දැක්මට අනුව ක්‍රියාත්මක කළ හැකි වැඩපිළිවෙළක් රජයට යෝජනා කිරීමට කැමැත්තෙන් පසුවන බව ද එම ආචාර්ය…
කුකුළු මස් හා බිත්තර මෙන්ම අන්නාසි චීනයට අපනයනය කිරීමේ සම්බාධක ඉවතට
මෙරට නිෂ්පාදනය කෙරෙන කුකුළු මස් හා බිත්තර මෙන්ම අන්නාසි චීනයට අපනයනය සඳහා දීර්ඝ කාලයක් තිස්සේ පැවැති බාධක මේ වනවිට චීන රජය විසින් ඉවත් කර තිබේ. පසුගියදා මෙරටට පැමිණි චීන මහජන සමූහාණ්ඩුවේ රේගු පරිපාලනය පිළිබඳ (Vice Minister of General Administration of Customs) උප අමාත්‍ය Wang Lingjung මහතා ඇතුළු නියෝජිත පිරිස සමග කළ සාකච්ඡාවේ දී මෙම එකඟතාවය…
විජයදාසට බාධා නොකරන්නැයි අධිකරණ නියෝගයක්
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව සභාපතිවරයා ලෙස පත්කරන ලද අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ සහ එම පක්ෂයේ වැඩබලන ලේකම් කීර්ති උඩවත්ත හට එම ධුරවල රාජාකාරී සිදුකිරීමට බාධා කිරීම් වළක්වාලමින් අධිකරණය වාරණ නියෝගයක් නිකුත් කර ඇත. ඊට අදාළ කරුණු සලකාබැලීමෙන් අනතුරුව කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය මෙම නියෝගය ලබාදී තිබේ.
මෙම පුද්ගලයාගේ අනන්‍යතාවය තහවුරු කර ගැනිමට උදව් වන්න
ශ්‍රිපාද වන්දනාවේ පැමිනි පුද්ගලයකු දැඩි ලෙස අසනිපව රෝහල් ගත කිරිමෙන් පසු මිය ගොස් ඇති බවත් එම පුද්ගලයාගේ අනන්‍යතාවය මේ වන තෙක් තහවුරු කර ගැනිමට නොහැකි තත්වයක් පවතින බව නල්ලතන්නිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ඊ. ඒ. පි. එස්. වීරසේකර මහතා පැවසිය. මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දැක්වු වීරසේකර මහතා පවසන ලද්දේ 24වන දින නල්ලතන්නිය ශ්‍රිපාද…