Similar Posts
ගලෙන්බිදුණුවැව වෙළදසැල් 48ක් වසයි
ගලෙන්බිදුණුවැව නගරයෙන් කොවිඩ් 19 වෛරසය වැලදුණු රෝගීන් දෙදෙනෙකු හමුවීමත් සමග නගරයේ පිහිටි තොග සිල්ලර හා විවිධ වෙළදසැල් 48ක ප්‍රමාණයක් වසා දැමීමට හා ආශ්රීතයන් 59 දෙනෙකු ස්වයං නිරෝධායනයට ලක්කිරිමට සෞඛ්‍ය අංශ නිලධාරින් පියවර ගෙන තිබේ. මීට දින හතරකට පමණ ඉහතදි අකුරණ සිට පැමිණි ව්‍යාපාරිකයෙකු ඇතුළු තිස් දෙනෙකු හදිසියේම පී.සී.ආර් පරික්ෂනයකට යොමුකර තිබෙනා අතර ඉන් එක් පුද්ගලයෙකු…
මෙවර ඡන්දයේදි ගාල්ලේ කාන්තාවන් ඉදිරියෙන්
මෙවර පැවැත්වෙන ජනාධිපතිවරණයේ ගාල්ල දිස්ත්‍රික්කයේ ජනතා පරමාධිපත්‍යයේ බහුතර බලය කාන්තාවන් විසින් හිමිකර ගෙන ඇතැයි ගාල්ල දිස්ත්‍රික් නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් ඩබ්ලිව්.එච්.ආර්. විජයකුමාර මහතා පවසයි. ජනාධිපති මැතිවරණය සඳහා ගාල්ල දිස්ත්‍රික්කයේ ලියාපදිංචි වී ඇති ඒකාබද්ධ ඡන්ද සංඛ්‍යාව 903163ක් වන අතර එයින් 51.76%ක් එනම් 467446ක් කාන්තා ඡන්දදායිකාවන් යැයි ඒ මහතා පෙන්වා දෙයි. මෙවර ඡන්ද හිමි පිරිමි ඡන්දදායකයින්ගේ ගණන 435717ක්…
පැන්මුර් ප්‍රදේශයේ පානිය ජලය නොමැති විම තුලින් ප්‍රදේශවාසීන් දුෂ්කරතාවයන්ට
පැන්මුර් ප්‍රදේශයේ සමහර පිරිස් සදහා නිසි ලෙස පානිය ජලය නොමැති විම තුලින් එම පිරිස් මේ වන විට විවිධ දුෂ්කරතාවයන්ට පත්ව තිබෙන අතරම මෙම ප්‍රදේශයේම සමහර පිරිස්වල විවිධ ක්‍රියාකාරකම් හේතුවෙන් මෙම ප්‍රදේශයේම පවතින වටිනා ජල සම්පතක්ද විනාශයට පත් වෙමින් පවතිනවා. මහනුවර කරිටාස් සිටික් ආයතනයේ හැටන් කාර්යාලයේ සම්බන්ධිකාරිකා එස්. දර්ශණි මහත්මිය මේ බව පවසන ලද්දේ හැටන් පැන්මුර්…
අයවැය යෝජනා ගැන වෘත්තිය සමිති සහ සිවිල් සංවිධාන නියෝජිතයන් දැනුවත් කිරීමක්
2024 අයවැය යෝජනා සම්බන්ධයෙන් වෘත්තිය සමිති සහ සිවිල් සංවිධාන නියෝජිතයන් දැනුවත් කිරීමේ සාකච්ඡාවක් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සහ ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (27) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි. වෘත්තීය සමිති නායකයන්, ජාතික තරුණ සේවා සභාවේ නියෝජිතයන්, තරුණ සංවිධාන සහ සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් රැසක් ඊට එක්ව…