Similar Posts
නවසීලන්තය කොරෝනාවෙන් නිදහස්..!
කාන්තාවක් දේශපාලණ නායක්තවය දරන දූපත් රාජ්‍යයක් වන නවසීලන්තය ඊයේ කොරෝනා වසංගතයෙන් නිදහස් පළමු රට ලෙස ප්‍රකාශයට පත්රන ලදී. පසු ගිය මැයි 22 වන දා සිට ඒරටින් කිසිදු කොරෝනා රෝගියෙක් වාර්තා වී නොමැත. නවසීලන්තයේ මුල්ම කෝවිඩ් -19 රෝගියා වාර්තා වී ඇත්තේ පසුගිය පෙබරවාරි 28 දිනය. ඒතැන් සිට මැයි 22 දා දක්වා රෝගීන් 1504ක් වාර්තා වී ඇති…
Sandy Bay Navy Cup 2019’ ගොල්ෆ් තරඟාවලිය ත්‍රිකුණාමලයේදී!
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරනු ලැබූ ‘Sandy Bay Navy Cup 2019’ ගොල්ෆ් තරඟාවලිය 2019 නොවැම්බර් 24 වන දින ත්‍රිකුණාමලය, සැන්ඩි බේ ගොල්ෆ් පිටියේදී (Sandy Bay golf course ) පවත්වන ලදී. මෙම තරඟාවලිය ආධුනික, නිලධාරි සහ ශූරතා වශයෙන් කාණ්ඩ තුනක් යටතේ පැවැති අතර, ආධුනික කාණ්ඩයට ප්‍රධාන තරඟාවලීන් සඳහා ක්‍රීඩා නොකළ නාවික හමුදා නිලධාරින් සහ…
හඳුනා නොගත් වෛරසයක් ; දහසක් මරුට
අනුරාධපුර මධ්‍යම නූවරගම් පළාත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ උලුක්කුලම ප්‍රදේශයේ ගොවිපලවල් තුළ සීඝ්රයෙන් ව්‍යාප්ත වන වෛරස් රෝගයක් හේතුවෙන්, සතුන් විශාල වශයෙන් මිය යමින් සිටින බව එම සත්ත්ව ගොවීන් පවසයි. මේ වන විට පැටවුන්ද සමග ඌරන් දහසකට ආසන්න ප්‍රමාණයක් ජීවිතක්ෂයට ඇති බවටයි ගොවීන් මැසිවිලි නඟන්නේ. හඳුනානොගත් මෙම වෛරසය, ඌරන්ට වැළඳීමෙන් පසුව දින දෙකකින් පමණ මරණයට පත්වන බව…
කොමර්ෂල්-ලංකා පොහොර සමාගම් State Fertilizer නමින් එක් වෙයි
රජයට අයත් කොමර්ෂල් පොහොර හා ලංකා පොහොර සමාගම් දෙක ඊයේ (12) සිට State Fertilizer නාමය යටතේ රජයට අයත් සමාගමක් වශයෙන් ඒකාබද්ධ කිරීමට පියවර ගෙන ඇත. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදේශකත්වයෙන් ක්‍රියාත්මක රාජ්‍ය වියදම් කළමනාකරණය සඳහා වූ වැඩ පිළිවෙළ යටතේ ඒකාබද්ධ කරන ලද ප්‍රථම ආයතන දෙක වන්නේ කොමර්ෂල් පොහොර සමාගම සහ ලංකා පොහොර සමාගමයි. මෙතෙක් කලක්…
දුම්රිය ආසන වෙන් කිරීමේ දින 14 ගැන තීරණයක්
දුම්රිය ආසන වෙන්කිරීම සඳහා මෙතෙක් පැවැති කාලසීමාව දින 30 ක් දක්වා දීර්ඝ කර තිබේ. දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ, ඒ අනුව ලබන මස 13 වැනිදා මධ්‍යම රාත්‍රිය දක්වා ධාවනය වීමට නියමිත සියලුම දුම්රියවල වෙන් කළ ආසන මේ මස 13 වැනිදා පෙරවරු 10.00 සිට වෙන් කරගැනීම සඳහා පහසුකම් සලසා ඇති බවයි මීට පෙර දුම්රිය ආසන වෙන්කිරීම සඳහා පැවැති…