Similar Posts
ඩෙංගු ව්‍යාප්ත වීමේ වැඩි අවදානමක්
ඉදිරි මෝසම් වැසි කාලයත් සමඟ ඩෙංගු රෝගය ව්‍යාප්ත වීමේ වැඩි අවදානමක් තිබෙන බැවින් ඩෙංගු මර්දනය සඳහා සියලු අංශවල අවධානය තවදුරටත් වැඩි කළ යුතු බව කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පැවසීය. ඩෙංගු රෝගය පාලනය කිරීම රජයට හෝ සෞඛ්‍ය අංශවලට තනිව කළ නොහැකි බවත්, එබැවින් මේ සඳහා සියලුම ජනතාවගේ සහාය අත්‍යවශ්‍ය බවත් ඒ මහතා…
නුවරඑළියේ ආසාදිතයන් 4283ක්
නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් විට අලුතින් කොවිඩ් ආසාදිතයන් 117 දෙනකු හමුවිමත් සමග නුවරඑළිය දිස්ත්‍රික්කයේ සමස්ථ කොවිඩ් ආසාදිතයන් ගනන 4283 දක්වා ඉහල ගොස් ඇති බව නුවරඑළිය දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයක නිලධාරියකු පවසන ලදි. මෙම ආසාදිතයන් අඹගමුව, ලිදුල, බගවන්තලාව, හගුරන්කෙත, නුවරඑළිය යන සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශවලින් හමුව ඇති බවත් මෙම ආසාදිතයන් අතරින් ආසාදිතයන් 2366 දෙනකුම මැයි මස 01වන දින…
මිල්ලන්ගොඩ ජයන්ති නොහොත් පොඩි රාජා මරුට
ශ්‍රී දළදා මාලිගාවේ දළදා කරඬුව කිහිප අවස්ථාවක වැඩම වූ කෑගල්ල “මිල්ලන්ගොඩ ජයන්ති“ නොහොත් “පොඩි රාජා“ ඈතා මිය ගොස් ඇත. ඈතා මිය යන විට අඩි 9 කට ආසන්න උසකින් යුක්ත විය. වෙහෙර විහාරස්ථාන රැසකටම පෙරහැර අවස්ථාවන්වලට සහභාගී වි ඇති මෙම ඇතා 2016 වසරේ සිට කිහිප වතාවක් ශ්‍රී දළදා මාලිගාවේ සදාතුක කරඬුව වැඩමා ඇත. මෙම ඇතා 2017…
ප්‍රමිතිය නැති පෞද්ගලික විශ්වවිද්‍යාල සිසුන්ටපොලී රහිත ණය නෑ
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ ලියාපදිංචි වුවද නියමිත ප්‍රමිතියට අනුකූලව පවත්වාගෙන නොයන උසස් අධ්‍යාපන ආයතනවල සිසුන් පොලී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමයට ඇතුළත් කර නොගැනීමට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ. මෙම තීරණය ගෙන ඇත්තේ ප්‍රමිතියට නොමැති ආයතන සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි මත කළ නිරීක්ෂණවලින් පසුව ය. ලියාපදිංචි ඇතැම් ආයතන අධ්‍යයන කටයුතුවලට ප්‍රමාණවත් පහසුකම් සැපයීමට අසමත්ව ඇති…
ඩෙංගු මර්දනයට ‘වොල්බැකියා’ එයි
ඩෙංගු මර්දනය සඳහා වොල්බැකියා බැක්ටීරියාව පරිසරයට මුදා හැරීමට වසංගත රෝග විද්‍යා ඒකකය සැලසුම් කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. වොල්බැකියා බැක්ටීරියාව මදුරුවාගේ ශරීර ගතවීමෙන් පසු ඩෙංගු රෝගය බෝ කරන වෛරසය විනාශ වන බැවින් බැක්ටීරියාව ගෙන්වීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර තිබෙන බව සදහන් වේ. කොළඹ කොටහේන හා නුගේගොඩ ආසන්න ග්‍රාම නිලධාරි කොට්ඨාස 25ක මෙම බැක්ටීරියාව ලබන මාර්තු…
අස්වැසුම නිසා ග්‍රාම නිලධාරීහු අඛණ්ඩ වර්ජනයකට සැරසෙති
අස්වැසුම ශුභසාධක ප්රතිලාභ මණ්ඩලයේ සභාපතිවරයා විසින් එවනු ලැබ ඇති ලිපියට අනුව දිස්ත්‍රික් ලේකම්වරුන් හා ප්‍රාදේශීය ලේකම්වරුන් ග්‍රාම නිලධාරීන්ට බලපෑම් සිදුකරන්නේ නම්, ග්‍රාම නිලධාරී වෘත්තීය සමිති සන්ධානයට අයත් සියලු ම ග්‍රාම නිලධාරීන් රාජකාරිවලින් ඉවත්වීමට තීරණය කර ඇත. මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය පිළිබඳ දැනුම් දෙමින් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් රංජිත් අශෝක…