Similar Posts
අනුරාධපුරයට වකුගඩු හා පිළිකා රෝහලක්
වකුගඩු රෝගීන් හා පිළිකා රෝගීන් වෙනුවෙන් යුද හමුදාවේ මුලිකත්වයෙන් රෝහලක් ඉදිකිරීමට නියමිතය. අනුරාධපුර, මිහින්තලය ප්‍රදේශයේදී මෙම රෝහල ඉදිකරයි. ඔස්ට්‍රේලියානු ශාන්ති පදනමේ මූල්‍ය දායකත්වයෙන් හා යුද හමුදාවේ ශ්‍රම දායකත්වයෙන් මෙම රෝහල ඉදිකිරීමට සැලසුම් කර තිබේ. ඒ සඳහා මුල් ගල් තැබීම වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී හා යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් අද (22දා) පෙරවරුවේ…
ප්‍රධාන මාර්ගයක යතුරු පැදි වලින් වැඩ දැමු 39කට වැඩ වරදී
බෝකුන්දර නගරයේ සිට කැස්බෑව නගරය දක්වා ගමන් කළ හැකි අලුතින් ඉදිකළ නව විකල්ප මාර්ගයේ ගමන් ගන්නා මගීන්ට මෙන්ම වාහන වලට අන්තරාදායක අන්දමින් විවිධ වර්ගයේ යතුරු පැදිධාවනය කරමින් ප්‍රධාන මාර්ගයක යතුරු පැදි තරග පවත්වමින් සිටී තරුණයින් පිරිසක් යතුරු පැදි 24 සමග සැකකරුවන් 39 දෙනෙක් (26) වන දින අලුයම් කාලයේ 02.00 පමණ අත්අඩංගුවට ගත් බව පිලියන්දල…
රුපියල නවතින තැන
ආනයන, අපනයන පාලනය සම්බන්ධයෙන් ගනු ලබන තීරණ අනුව ඉදිරියේදී විනිමය අනුපාත තීරණය වනු ඇති බව කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ප්‍රියංග දුනුසිංහ පවසයි. ඔහු කියා සිටියේ පවත්නා තත්ත්වයන් යටතේ අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය 315 ත් 320 ත් අතර ස්ථාවර වීමේ ඉඩක් ඇති බවයි.
දියමන්ති ජුබිලි සැමරුම වෙනුවෙන් ලැබුනු සමාව
මියන්මාරයේ සිර දඬුවම් විඳිමින් සිටි ශ්‍රී ලංකික ධීවරයින් හත් දෙනෙකුට මියන්මාර සමුහාණ්ඩුව සමාව ලබා දී ඇතැයි විදේශ කටයුතු අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි. මියන්මාර් එක්සත් දිනයේ දියමන්ති ජුබිලි සැමරුම වෙනුවෙන් මානුෂීය හේතුන් මත මෙසේ ශ්‍රී ලාංකික ධීවරයන් හත් දෙනා මියන්මාර් සමුහාණ්ඩුව විසින් නිදහස් කරනු ලැබීය. එමෙන්ම ශ්‍රීලංකාව සහ මියන්මාරය අතර ඇති සුහද ද්වි පාර්ශවික…
ලෝක ඒඩ්ස් දිනය අද
ලෝක ඒඩ්ස් දිනය අදට (01) යෙදී තිබේ. “සමානාත්මතාව සුරකිමු” යන්න මෙවර ලෝක ඒඩ්ස් දිනයේ තේමාව ය. ලෝක ඒඩ්ස් දිනය නිමිත්තෙන් ජනතාව දැනුවත් කිරීම සඳහා විවිධ වැඩසටහන් දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන ව්‍යාපාරයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍ය ජානක වේරගොඩ මහතා සඳහන් කළේය. මේ වන විට මෙරට තරුණ…
ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා නව ව්‍යවස්ථාවක්
ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා වන නව ව්‍යවස්ථාව නීතිගත කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් මුහුණ දෙන ගැටලු පිළිබඳව කරුණු අධ්‍යයනය කර අමාත්‍ය මණ්ඩලය වෙත නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා විදේශ කටයුතු අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පත් කරන ලද අනුකමිටුවේ අමාත්‍ය මණ්ඩල නිර්දේශයන්ට අනුකූල වන පරිදි ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා නව ව්‍යස්ථාවක් කෙටුම්පත් කිරීම පිණිස විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ…