Similar Posts
චැටල් වත්තේ පාලකයින් කම්කරුවන්ගේ මුලික අයිතින් කඩකරයි
වසර 15 ක් වතු කම්කරුවකු ලෙස සේවයකර රෝගිව එක්තැන්වු පසු පාසල් වයසේ ගැහැණු දරුවන් දෙදෙනෙකු ඇතුළු දරුවන් තිදෙනෙකු සමග දරු පවුලම මහ මගට ඇද දැමු හොරණ වතු සමාගමේ නිව් චැටල් වත්තේ අහිංසක දරු පවුලක් හිසට සෙවනක් තනා ගන්නට බිම් කඩක් ඉල්ලා හඩා වැටෙති. හොරණ වැවිලි සමාගමේ නිව් චැටල් නෑබඩ 11 කොටසේ අගුරුවාතොට කෝවිල අසල ලැයිමේ…
ආරක්ෂක ලේකම් වැඩ අරඹයි..!
ජනාධිපතිවරණයෙන් පසු රටේ ඇති වූ දේශපාලන වෙනස්විමත් සමඟ දේශපාලන පලිගැනිම්, පැහැරගැනිම් හා කලබල ඇතිවේයැයි ජනතාව තුළ අනිසි බියක් ඇති කර නොගත යුතු බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසයි. ඒමෙන්ම එළඹෙන දින කිහිපයේදී රටේ ආරක්ෂාව පිළිබඳව වෙනදාට වඩා සැලකිලිමත්ව සහ පරික්ෂාකාරිව රාජකාරි කටයුතුවල නිරත වන ලෙස ආරක්ෂක ලේකම්වරයා විසින් වැඩබලන පොලිස්පති සී.ඩී…
කළු සාගරගේ ගෝලයන් අල්ලයි
රු. ලක්ෂ 60ක් පමණ වටිනා හෙරොයින් තොගයක් සමඟ බත්තරමුල්ල හීනටිකුඹුර ප්‍රදේශයේදී සැකකරුවෙකු හා සැකකාරියක තලංගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම සැකකරුවන් සතුව තිබුණු මෝටර් රථයක්, ජංගම දුරකථන 05ක්, ඉලෙක්ට්‍රොනික තරාදි 03ක්, මුදලින් රු.7500ක් සහ බැංකු කාඩ් 02ක් පොලිස් භාරයට ගෙන ඇත. සැකකරු අම්බලන්ගොඩ ප්‍රදේශයේ පදිංචි ජයරත්න ගමගේ අමිල රුවන් ප්‍රදීප් කුමාර නමැති 30 හැවිරිදි…
දේශපාලකයන් මගින් ඉටුවිය යුතු සේවාවන් රවින්ද්‍රන් දේවගැතිතුමන් ඉටු කරයි
රජය මගින් විවිධ දේශපාලකයන් මගින් ඉටුවිය යුතු බොහෝ සේවාවන් මේ රවින්ද්‍රන් දේවගැතිතුමන් ඉටු කරන බව හැටන් දික්ඔය නගර සභාවේ හිටපු සභාපති අලගමුත්තු නන්දකුමාර් මහතා පවසයි. 23වන දින සවස හැටන් උත්සව ශාලාවකදි හැටන් සතුටු නිවස පදනම මගින් සංවිධානය කරන ලද නත්තල් කැරෝල් ප්රසංගයකදි මේ බව පැවසු අලගමුත්තු නන්දකුමාර් මහතා එහිදි වැඩි දුරටත් මෙසේද පවසන ලදි. හැටන්…
ඉන්ධන සලාක ක්‍රමයට
රට ඉන්ධන ආනයන අර්බුදයට පිළිමයක් ලෙස සලාක ක්‍රමයට ඉන්ධන ලබා දිය යුතු බවට යෝජනාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වී තිබේ. පවතින විදේශ විනිමය අර්බුද හේතුවෙන් ඉන්ධන ආනයනය සදහා විශාල මුදලක් වැයවීම සලකා මෙවැනි ක්‍රියාමාර්ගයකට යායුතු බව රජයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයකු යෝජනා කර ඇත. බලශක්ති අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ ඉදිරි මාස කිහිපයේදී ඉන්ධන ආනයනය කිරීමේ දී ගැටලු රැසක්…
කැලිෆෝනියාව සත්ව අයිතීන් වෙනුවෙන් පියවරක් තබයි!
කැලිෆෝනියා රජය විසින් 2023 වසරේ සිට සත්ත්ව හමෙන් කළ සියලුම නිෂ්පාදන තහනම් කිරිමට පියවර ගෙන තිබේ. එමෙන්ම සතුන් සර්කස් සංදර්ශන සඳහා යෙදවීම කෙරෙහිද අවධානය යොමු කර ඇති කැලිෆෝනියා ආණ්ඩුකාර ගැවින් නිව්සම් විසින් ඒ සඳහා වන පනතකටද අත්සන් තබා ඇත. ඒ අනුව සර්කස් සංදර්ශන සඳහා සුනඛයින්, බළලුන් හා අශ්වයින් පමණක් යොදා ගත හැකි අතර සෙසු සත්ත්වයින්…