Similar Posts
ගතවූ පැය 24 තුල කොරෝනා ආසාදිතයින් 134ක් වාර්තා වෙයි
නව ආසාදිතයින් සංඛ්‍යාව 134ක් සොයා ගැනීමත් සමග සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 1453 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. ඉන් 81 දෙනෙකු විදෙස් රටවල සිට මෙරටට පැමිණි ලාංකිකයින් අතරින් හඳුනා ගෙන ඇති අතර ඉතිරි 53 දෙනා නිරෝධායන මධ්‍යස්ථානවල නිරෝධායනය වෙමින් සිටි පිරිස් අතරින් හඳුනා ගත් නාවික සෙබළුන් ය.
බූවැලිකඩ ගොඩනැගිල්ලක් ගිලා බසී
මහනුවර, බූවැලිකඩ සංඝරාජ මාවතේ ඇති තට්ටු පහකින් සමන්විත ගොඩනැගිල්ලක් ගිලා බැසීමකට ලක්ව තිබේ. එම ගොඩනැගිල්ල ගිලා බැසිමකට ලක්වීමත් සමග අසල පිහිටි නිවසක් මතට එහි සුන්බුන් වැටීමෙන් ඊට යටවූ නිවසක පුද්ගලයින් 05 දෙනෙකු ගෙන් දෙදෙනෙකු දිවි බේරා ගෙන තිබෙනවා. එම නිවසේ සුන්බුන් අතර සිරව සිටින අනෙක් පුද්ගලයින් තිදෙනා බේරා ගැනීමට යුධ හමුදාව, පොලිසිය, ගිනි නිවීමේ දෙපාර්තමේන්තුව…
චීනය තවත් අනතුරුදායක තත්වයක
ඊසාන දිග චීනයෙන් වාර්තා වෙමින් පවතින නව කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් “පොකුර” සහ වුහාන් ප්‍රාන්තයෙන් වාර්තා වූ රෝගීන් අතර පැහැදිලි වෙනසක් දක්නට ලැබෙන බව එරට වෛද්‍යවරුන් ප්‍රකාශ කර සිටිනවා. වෛද්‍යවරුන් සඳහන් කර සිටින්නේ ඊසාන දිග චීනයෙන් වාර්තා වන කොරෝනා වෛරසය මිට පෙර දුටු වෛරසයට සාපේක්ෂව වෙනස් වී ඇති බවත් එය මැඩපැවැත්වීම සංකීර්ණ වී ඇති බවයි….
අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ ඇමති රාජකාරී කටයුතු ආරම්භ කරයි.
නව අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා සිය ධුරයේ රාජකාරී කටයුතු නිල වශයෙන් ආරම්භ කිරීම අද (2019.11.22) අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ දී සිදු විය. ආගමික වතාවත් සිදු කිරීමෙන් අනතුරුව වැඩ භාර ගැනීම සිදු විය. මෙම අවස්ථාවට අමාත්‍යාංශ ලේකම් ජයන්ති විජේතුංග මහත්මිය ඇතුළු අමාත්‍යාංශ කාර්ය මණ්ඩලය සහභාගි…
කාලගුණයේ වෙනසක් ගැන නිවේදනයක්
නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව අද (12) දිනයේ දී අඩු පීඩන කලාපයක් නිර්මාණය වීමේ හැකියාවක් පවතින බව, කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා. එහි බලපෑමෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් නොවැම්බර් 13 වන දින සිට ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු විය හැකි බව එම නිවේදනයේ සඳහන්….
සිරිපා කරුණාවට එන්නත්කරණ කාඩ්පත අනිවාර්ය වෙයි
මෙවර ශ්‍රී පාද වන්දනා සමය සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත්ව සැදැහැවතුන්ගේ සහභාගීත්වයෙන් සිදු කිරීමට කටයුතු සැලසුම් කෙරෙන බව ශ්‍රී පාදස්ථානාධිපති, රත්නපුර දිසාවේ ප්‍රධාන සංඝනායක, ත්‍රිපිටකාචාර්ය පූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න හිමියන් පවසනවා. නල්ලතන්නිය ප්‍රදේශයේ ඊයේ පැවති සාකච්ඡාවකදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් උන්වහන්සේ කියා සිටියේ, කොරෝනා මර්දන එන්නත්කරණ කාඩ්පත රැගෙන ඒමෙන් බාධාවකින් තොර ව ශ්‍රී පාදස්ථානය වෙත පිවිසීමට වන්දනාකරුවන්ට හැකි…