Similar Posts
කැළණියේ මාර්ග කිහිපයක් ජලයෙන් යටවෙයි
අද (12) උදෑසන 8.30 න් අවසන් වූ ගතවූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනයක් එල්ස්ටන් ප්‍රදේශයට වාර්තා වී තිබේ. ඒ, මිලිමීටර් 175.5 කි. කලටුවාව ප්‍රදේශයට මිලිමීටර් 136.02ක වැස්සක් ඇදහැලී ඇති අතර, කිරිදිවෙල ප්‍රදේශයට මිලිමීටර් 129.08ක වර්ෂාපතනයක් ලැබී ඇත. මේ අතර, වැසි හේතුවෙන් බියගම නව නුවර පාර පට්ටිවිල ප්‍රදේශයන් සම්පූර්ණයෙන් ජලයෙන් යට වී තිබේ. එමෙන්ම ආපදා කළමණාකරන…
ඉන්ධන නැතුව විදුලි බලාගාර 8 ක් නවතී
ඉන්ධන නොමැතිවීමෙන් තාප විදුලි බලාගාර 8 ක් සම්පූර්ණයෙන්ම අක්‍රීය වී ඇතැයි විදුලිබල මණ්ඩලයේ උසස් නිලධාරියෙක් පැවසීය. කපුගස්කන්ද බලාගාර දෙක, කොළඹ වරාය පාවෙන බලාගාරය, ඇඹිලිපිටිය සහ මාතර පෞද්ගලික බලාගාර දැවිතෙල් නොමැතිව ද, කැලණිතිස්ස සහ මතුගම යන බලාගාර ද ඩීසල් නොමැතිවීමෙන් මේ වන විට සම්පූර්ණයෙන්ම අක්‍රීවී ඇති බව ද එම නිලධාරියා කීය.
කාර්මික දර්ශකය අගෝස්තු මස වර්ධනයක්!
කාර්මික නිෂ්පාදන දර්ශකයට අනුව 2018 වසරේ අගෝස්තු මස නිෂ්පාදනයට සාපෙක්ෂව 2019 වසරේ අගෝස්තු මස කාර්මික නිෂ්පාදන දර්ශකයේ සියයට 2.5 ක වර්ධනයක් වාර්තා කර ඇතැයි ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි. 2018 වසරේ අගෝස්තු මාසයේ 109.3 වු දර්ශකය 2019 අගෝස්තු මාසයේදි 112.0 ක් ව ඇත. නිෂ්පාදන කර්මාන්ත සැලකීමේදි නිෂ්පාදන කාණ්ඩ 20 ක් අතරින් නිෂ්පාදන කාණ්ඩ 11 ක්ම…
සියලුම දේශපාලඥයින් විගණනයට ලක් කළ යුතුයි
තමන් විගණනයට සූදානම් බවත්, සියලුම දේශපාලඥයින් විගණනයට ලක් කළ යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර පවසයි. දේශපාලඥයින්ට අමතරව සංස්ථා සභාපතිවරුන් සහ ඉහළ රාජ්‍ය නිලධාරීන්ගේ මෙරට සහ විදේශ රටවල තිබෙන සියලුම වත්කම් විගණනයට ලක් කළ යුතු බවද ඔහු අවධාරණය කරයි. ඒ ආකාරයට සියලුම දේශපාලඥයින්ගේ, සංස්ථා සභාපතිවරු සහ ඉහළ රාජ්‍ය නිලධාරින්ගේ මෙරට සහ විදේශීය වශයෙන් පවතින වත්කම්…
ඉරාන හැකර්වරු ඇමෙරිකානුවන්ගෙන් පළිගැනීම ආරම්භ කරයි
ඉරානයේ ඉහළ පෙළේ හමුදා නායකයකු වන කසීම් සුලෙයිමානී මහතා ඝාතනය කිරීමට පළිගැනීමක් ලෙස ඇමෙරිකානු රජයට අයත් වෙබ් අඩවියකට අනවසරයෙන් පිවිසුණු බව ඉරානයේ හැකර්වරු කණ්ඩායමක් ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍යය සදහන් කරයි. එම කණ්ඩායම ඇමෙරිකාවේ ‘ෆෙඩරල් ඩිපොසිටරි ලයිබ්‍රරි ප්‍රෝග්‍රෑම්’ වෙබ් අඩවියට එලෙස ඇතුළුවෙමින් වෙබ් අඩවියේ නම “ඉරානියන් හැකර්ස්’ යනුවෙන් වෙනස් කර තිබේ. එහි ඉරානයේ උත්තරීතර…
කොවිඩ් ගැන වගකීම් විරහිතව ක්‍රියාකල ගුරුවරයෙකුට හා මූල්‍ය සමාගමකට එරෙහිව නීතිය
හදිසි කොවිඩ් අවදානමක් ඇති කිරීම සදහා වගකීම් විරහිත ආකාරයට කටයුතු කළ බව කියන අනුරාධපුර නගරයේ පිහිටි දිවයිනේ ප්‍රසිද්ධ මූල්‍ය සමාගමකට හා රජයේ විදුහලක ගුරුවරයෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරනා බව අනුරාධපුර මහ නගර සභාව පවසයි. අනුරාධපුර මහවීදියේ පිහිටි මූල්‍ය සමාගමක ශාඛාවෙන් කොව්ඩ් 19 වෛරසය වැලදුණු සේවකයන් රැසක් පසුගියදා හමුවිමෙන් අනතුරුව එම ආයතනයේ පරිපාලනය හා සේවකයින් වගකීම්…