Similar Posts
කෙහෙළිය සෞඛ්‍ය ඇමති ධූරයෙන් ඉවතට
අද (23) උදෑසන සිදු කරනු ලැබූ අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදී සෞඛ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉවත් ඉවත් කර තිබේ. ඒ, අනුව ඔහු පරිසර අමාත්‍යවරයා ලෙස පත් කර ඇති අතර කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා ලෙස මහින්ද අමරවීර මීට සුළු මොහොතකට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයේදී පත් කරන ලදි. මීට අමතරව වෛද්‍ය රමේෂ් පතිරණ සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස පත්කර ඇත්තේ ඔහුට…
“සමාජ මාධ්‍ය පාලනය නොකර ඉන්න බෑ” – ජනමාධ්‍ය ඇමති
පාර්ලිමේන්තුවේ ස්වයං විනයක් නැතිව තිබිය දී සමාජ මාධ්‍යයට ස්වයං නියාමනයක් පවත්වාගෙන යාමට දියුණු රටවල මෙන් අපේ රටට නොහැකියැයි ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන පාර්ලිමේන්තුවේ දී කීවේය. මාධ්‍ය වාරණය කිරීම හෝ සීමා පැනවීම රජයේ ප්‍රතිපත්තිය නොවෙයි. මාධ්‍ය සංවිධානන, සිවිල් ක්රියාකාරිකයන් සහ ප්‍රධානන සමාජ මාධ්‍ය ජාල ආයතන අතර රජයේ ඒකබද්ධ නියාමන ප්‍රතිපත්තියක් සැකසීමට සියලු රටවල් පිළිගෙන ඇති නියාමන…
මැතිවරණවලදී තරුණ තරුණියන්ට වැඩි අවස්ථාවක් දෙන්න යෝජනාවක්
තරුණ ප්‍රජාව රාජ්‍ය පාලනයට දායක කරගැනීමේ ජනපතිගේ ප්‍රතිපත්තිය ශක්තිමත් කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී. දොලවත්ත සමතා විසින් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ඉදිරිපත් කර තිබේ. රටේ තීන්දු තීරණ ගැනීමේ ක්‍රියාවලියේ දී තරුණ ප්‍රජාවට වැඩි අවස්ථාවක් ලබාදීම එහි අරමුණ බව පැවසෙයි. අදාළ මන්ත්‍රී යෝජනාව ගැන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දැනුවත් කිරීමේ හමුවක් ඊයේ (31) ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණි. මෙහිදී…
හදිසියේම ආරක්ෂාව තර කෙරේ
අද දින කොළඹ නගරය ඇතුළුව බස්නාහිර පළාත ආශ්‍රිතව පොලිසිය විසින් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ආරම්භ කර තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පැවසුවේ ගාලුමුවදොර ප්‍රදේශයේ විශේෂ ස්ථානයක රථගාල් සකස්කර ඇති අතර රාත්‍රිය පුරා රථවාහන පොලිස් නිලධාරීන් රාජකාරී සඳහා අනුයුක්ත කර ඇති බවය. ඒ අනුව බීමතින්, මාර්ග නීති උල්ලංඝනය කරමින් සහ මාර්ගයේ අධික…
දියාරු දේශපාලන තත්ත්වය රටේ ආර්ථිකයේ අවිනිශ්චිතතාවයක් ඇතිකළා – ලෝක බැංකුව
ශ්‍රී ලංකාවේ ඉහළ ගිය මූල්‍ය අංශයේ අසමතුලිතතාවයන් සහ එහි දියාරු දේශපාලන තත්ත්වය රටේ ආර්ථික දැක්ම සඳහා සැලකිය යුතු අවිනිශ්චිතතාවයක් ඇති කර ඇති බව ලෝක බැංකුව පවසයි. එහි නවතම වාර්තාව පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාවේ අනාගත අර්බුද වළක්වා ගැනීම සඳහා ශක්තිමත් සහ ඔරොත්තු දෙන ආර්ථිකයක් ගොඩනැගීම අතවශ්‍ය බවයි. ලෝක බැංකුව නිකුත් කළ Sri Lanka Development Update (SLDU),…