Similar Posts
ඇල්ල වැල්ලවාය මාර්ගය තවත් දින කිහිපයක් වසා තබයි
ගල්කඩා වැටීමේ අවදානම හේතුවෙන් වසා දමා ඇති ඇල්ල වැල්ලවාය මාර්ගය තවත් දින කිහිපයක් වසා තැබීමට සිදුවන බව මාර්ග සංවර්ධන අධිකාරිය සදහන් කරයි. අඩි 750 ක් පමණ ඉහළ සිට පර්වතයකින් විශාල ගල් මාර්ගයට කඩා වැටීම සිදුවීම හේතුවෙන් ජනතාව දැඩි දුෂ්කරතාවකට පත්ව ඇත.බස් රථ සේවා රැසක් ද මේ වනවිට තාවකාලිකව නතර කර තිබෙනවා. මාර්ගය යථා තත්ත්වයට පත්…
තංගල්ලේ එක් අයෙකුට කොරෝනා – 28ක් නිරෝධායනයට
තංගල්ලේ පිහිටි සංචාරක හෝටලයක රියදුරෙකුට කොවිඩ් 19 ආසාධනය වීමත් සමග එම හෝටලයේ සේවය කළ 28 දෙනෙකු අද (03) දහවල් සිට හෝටලය තුළම නිරෝධායනයට ලක් කළ බව සෞඛ්‍ය අංශ පවසයි. කොවිඩ් ආසාධනය වු සේවකයා පසු ගිය 12 වැනි දින පෑලියගොඩ මත්ස්‍ය තොග වෙළද පොළට ගොස් තිබු බවත් පසුව ඔහු තම කැමැත්තෙන්ම ඉකුත් 30 වැනි දින පී.සී.ආර්….
ජනතා අරගල සමාජවාදයෙන් අවසන් කිරීමට සංවිධානය වී සටන් කරමු! – කුමාර් ගුණරත්නම්
‘පරපුටුවන්ට පරාජය – වැඩ කරන ජනතාවට බලය’ යන තේමාවෙන් පැවති එම කම්කරු දින රැලියේදී අදහස් දැක්වූ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රධාන ලේකම් කුමාර් ගුණරත්නම් සහෝදරයාගේ කතාවේ සාරාංශයක් පහත පළ වේ. “දීර්ඝ කාලයක් තිස්සේ මේ රටේ වර්ධනය වෙමින් පැවති සමාජ ආර්ථික අර්බුදය හමුවේ සටන් වැදීමෙන් තොරව ජනතාවට විසඳුම් නෑ කියන කාරණයත් පාර්ලිමේන්තුව තුළ ජනතා අරමුනු නියෝජනය නොවීම…
ගූගල් මව් සමාගම පාලනයෙන් ඉවත් වෙයි
1998 වසරේදී කැලිෆෝනියා හි ගරාජයකදී ගූගල් සමාගම නිර්මාතෘවරුන් වූ ලැරී පේජ් සහ සර්ජි බ්‍රින් ගූගල් සමාගමේ මව් සමාගම පාලනයෙන් ඉවත්වන බව නිවේදනය කරයි. ගූගල් සමාගමේ නව ප්‍රධාන විධායක නිලධාරි ලෙස ප්‍රධාන විධායක නිලධාරි වන සුන්දර් පීචායි ඇල්ෆබට් පත්වනු ඇති. නව නිෂ්පාදන සහ අභියෝග භාරගැනීමේ අරමුණින් මෙම සමාගම පාලනයෙන් ඉවත්වූ බව ඔවුන් සඳහන් කළහ.
ක්‍රිකට් ආයතනයේ දූෂිත හොරු රැලට ජනාධිපතිතුමාට ළංවීමට ඉඩ නොදිය යුතුයි
කවුරුන් හෝ ජනාධිපතිතුමා විනාශ කිරීමට උත්සාහ දරමින් සිටින්නේ යැයි තමාට පෙනෙන බවත් ක්‍රිකට් ආයතනයේ දූෂිත හොරු රැලට ජනාධිපතිතුමාට ළංවීමට ඉඩ නොදිය යුතු බවත් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (8) පැවසීය. ජනාධිපති කාර්ය මණ්ඩලය ඇතුළෙත් නොයෙකුත් දේවල් සිදුවන බව පැවසූ අමාත්‍යවරයා ඒ ගැන විමර්ශන කරන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවද ප්‍රකාශ කළේය. මේ රටේ අමාත්‍යවරයෙකුට…
යහපාලන රජය සමයේ මූල්‍ය අක්‍රමිකතා සෙවීමට කොමිසමක්
පසුගිය යහපාලන රජය සමයේ රාජ්‍ය බැංකු මඟින් අවිධිමත් ආකාරයෙන් ලබා දුන් ණය පිළිබඳව සහ සිදු කරන ලද මුල්‍ය අක්‍රමිකතා පිළිබඳව සොයා බලා ඒ සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා කොමිසමක් පත්කරන ලෙස ලංකා බැංකු සේවක සංගමය (Ceylon Bank Employees’ Union) සිදු කළ ඉල්ලීමට අනුව හැකි ඉක්මණින් එම කොමිසම පත් කරන බව මුදල් අමාත්‍ය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා…