Similar Posts
පාස්කු බෝම්බ ප්‍රහාරයෙන් මිය ගිය පිරිස් සිහි කරමින් වීශේෂ සැමරුම් උත්සවයක්
මෙයට වසර පහකට පෙර එල්ලවු පාස්කු බෝම්බ ප්‍රහාරයෙන් මිය ගිය පිරිස් සිහි කරමින් හා එයින් තුවාල ලැබු පිරිසට සෙත් පතමින් හැටන් සිරි කුරුස දේවස්ථානයේදි 21වන දින වීශේෂ සැමරුම් උත්සවයක් පවත්වන ලදි. හැටන් සිරි කුරුස දේවස්ථානයේ ප්‍රධාන පුජක නියුමන් පිරිස් පුජකතුමන්ගේ ප්‍රධානත්වයෙන් මෙම සැමරුම් උත්සවය පැවති අතර එහිදි එම බෝම්බ ප්‍රහාරය එල්ලවන අකාරය විදහා දැක්වෙන විථි…
බඩගින්නට පක්ෂ / දේශපාලනයක් නැහැ – හි. මධ්‍යම පළාත් සභා මන්ත්‍රී රාජා රාම්
බඩගින්නට පක්ෂ දේශපාලනය, ජාති ආගම් භේද නැතැයි කඳුරට අයිතිවාසිකම් මුදවාගැනිමේ පදනමේ සභාපති හිටපු මධ්‍යම පලාත් සභා මංත්‍රි රාජා රාම් මහතා පවසයි. කොවිඩ් වසංගත මෙම කාලය තුලදි වීශේෂයෙන් මෙම කදුකරයේ ජනතාව දැඩි දුෂ්කරතාවයන්ට පත් වි සිටින හෙයින් කඳුරට අයිතිවාසිකම් මුදවා ගැනිමේ පදනම මෙම ප්‍රදේශයේ ජනතාවට යම් සහනයක් ලබා දිමට පියවර ගත් බවද ඒ මහතා පවසයි. මේ…
තව දුරටත් ඉන්ධන දීමනා කපා හරී..
රජයේ ආයතන වල වියදම් තවදුරටත් අඩු කරන ලෙස මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් සියලුම අමාත්‍යාංශ වලට දැනුම්දී තිබේ. නවක සේවකයන් බඳවා ගැනීම, නව ගොඩනැගිලි ඉදි කිරීම වහා නතර කිරීම මෙන්ම ඉන්ධන, දුරකථන වියදම් අඩු කිරීමටද දැනුම් දී තිබේ. අමාත්‍ය කාර්ය මණ්ඩල, අමාත්‍යාංශය ලේකම්, දිස්ත්‍රික් ලේකම් ඇතුළු නිලධාරීන්ට අනුමත ඉන්ධන දීමනාව ලීටර 5ක් අඩු කිරීමට…
සාමාන්‍ය පෙළ විභාගය අදින් ඇරඹේ
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමන්‍ය පෙළ විභාගය අද(02) පෙරවරු 08 .30ට විභාගය ආරම්භ කිරීමට නියමිත අතර මෙවර විභාගය සඳහා අයඳුම්කරුවන් හත්ලක්ෂ 17,008 දෙනෙකු පෙනි සිටින අතර දිවයින පුරා මධ්‍යස්ථාන 4987කදී විභාගය පැවැත්වීමට නියමිතව තිබේ. විභාගය ආරම්භ වීමට පැය භාගයකට පෙර අපේක්ෂකයින් විභාග මධ්‍යස්ථානයට පැමිණිය යුතු බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා සඳහන් කළේය. අයහපත්…
සමගි ජනබලවේගයට නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් මන්ත්‍රිධුර පහක් – එම්. උදයකුමාර්
මෙවර පැවැත්වෙන පාර්ලීමේන්තු මැතිවරණයේදි සමගි ජනබලවේගය නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් මන්ත්‍රිධුර පහක් ස්ථිර වශයෙන් හිමි කර ගන්නා බව අපේක්ෂක එම්. උදයකුමාර් මහතා මහතා පවසයි. හැටන්හි පිහිටි ඒ මහතාගේ කාර්යාලයේදි මේ බව පැවසු එම්. උදයකුමාර් මහතා එහිදි වැඩි දුරටත් මෙසේද පවසන ලදි. පසු ගිය ජනාධිපති මැතිවරණයේදි නුවරඑළිය දිස්ත්‍රික්කය ජය ගත්තේ සජිත් ප්‍රේමදාස මහතායි එම තත්වයන් මත මෙවර පැවැත්වෙන…