Similar Posts
කොවිඩ් වයිසරයට වඩා විසි ගුණයක් මාරාන්තික වසංගතයක් – ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි
ලෝක ප්‍රජාවට කොවිඩ් වයිසරයට වඩා විසි ගුණයක් මාරාන්තික විය හැකි වසංගතයකට මුහුණ පෑමට සිදු වනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා තිබේ. ‘Disease X‘ ලෙස එම වසංගතය හඳුන්වා දෙන ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්යක්ෂ ජනරාල් ටෙඩ්රෝස් ගෙබ්‍රියෙසස් ඊට මුහුණ දීම සඳහා සියලු රටවල් එක්ව වසංගත ගිවිසුමකට අත්සන් තැබිය යුතු බව ද අවධාරණය කර ඇත. එම වසංගතය…
විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය
එළඹෙන විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිවේදනය කළේය. එම සංචිතය පහතින්, වනිදු හසරංග (නායක) චරිත් අසලංක (උපනායක) කුසල් මෙන්ඩිස් පැතුම් නිස්සංක සදීර සමරවික්‍රම ඇන්ජලෝ මැතිව්ස් කමිදු මෙන්ඩිස් දසුන් ශාකක ධනංජය ද සිල්වා මහීෂ් තීක්ෂණ දුනිත් වෙල්ලාලගේ දුෂ්මන්ත චමීර නුවන් තුෂාර මතීෂ පතිරණ ඩිල්ෂාන්…
සෞඛ්‍ය වර්ජනයෙන් රෝගින් දැඩි අපහසුතාවයන්ට පත්වෙයි
සෞඛ්‍ය කාර්ය මණ්ඩල විසින් ආරම්භ කර ඇති වැඩ වර්ජනය හේතුවෙන් 14වන දිනද දික්ඔය දිස්ත්‍රික් මුලික රෝහලට ප්‍රථිකාර ලබා ගැනිමට පැමිනි රෝගින් දැඩි අපහසුතාවයන්ට පත්ව ඇත. ඉල්ලිම් කිපයක් මුල් කර ගෙන සෞඛ්‍ය කාර්ය මණ්ඩල විසින් ආරම්භ කර ඇති වැඩ වර්ජනය අටවන දිනටත් 14වන දින පැවැත්වෙනඅතර මෙම වර්ජනය හේතුවෙන් මෙම ප්‍රදේශයේ රෝගින් දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මෙම…
තද වැසි නිසා මධ්‍යම කඳුකරයේ ජලාශ වල ජල මට්ටම ඉහළට
මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයන්ට පවතින අධික වැසි තත්වයන් හේතුවෙන් කාසල්රි හා මාඋස්සාකැලේ ජලාශවල ජල මට්ටම් සිග්‍රයෙන් ඉහල යමින් පවතින බව එම ජලාශ බාර නිලධාරියකු පවසන ලදි. මෙම ජලාශවල ජල මට්ටම් මෙසේ ඉහල යමින් පවතින බවත් එම ජලය උපයෝගි කර ගෙන ජල විදුලිය නිපදවිම උපරිම මට්ටමේ සිදු කරන බවද ඔහු වැඩි දුරටත් පවසන ලදි. මෙම…
ජා ඇල මාධ්‍යවේදීන් කොරෝනා පරික්ෂාවට
ජා ඇල – සුදුවැල්ල ප්‍රදේශයේ කොවිඞ් 19 ආසාදිත සිදුවීම් වාර්තා කිරිමට ගිය මාධ්‍යවේදින්ටත් පි.සි. ආර් පරික්ෂණ කිරිමට එම ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය බලධාරින් විසින් පියවර ගනමින් සිටින බව වාර්තා වේ. ජා ඇල- සුදුවැල්ල ප්‍රදේශයෙන් කොවිඞ් 19 ආසාදිත වු ත්‍රිරෝද රථ රියදුරෙකු සොයා ගැනීමත් සමඟ එම ප්‍රදේශය හුදකලා ප්‍රදේශයක් බවට පත් කෙරුණි. එහිදි තවත් ආසාදිතයින් හමුවීමත් සමඟ…
කොවිඩ්-19 වැලැක්විය හැකි තීරණාත්මක සාධකයක්
කොවිඩ් 19 සමාජ ගත වීම වැලැක්වීම සඳහා තීරණාත්මක සාධකය වන්නේ මහජනතාවගේ සහයෝගය බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කොවිඞ් පොකුර ව්‍යාප්ත වීමට බලපෑ ප්‍රධානම හේතුවක් වන්නේ මහජනතාවගේ අනාරක්ෂිිත හැසිරීම් රටාව බවයි සෞඛ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර පෙන්වා දෙන්නේ. ජනතාව තවදුරටත් වගකීම් විරහිත ලෙස ක්‍රියා කළහොත් ඉදිරියේදී කොරෝනා සමාජ ගතවී ඇති බවට නිවේදනය කිරීමට…