Similar Posts
රදැල්ල දුම්රිය ධාවනය යථා තත්වයට
රදැල්ල හා ග්‍රේස්වෙස්ටන් දුම්රිය ස්ථාන අතර 05වන දින පීලි පැනිමකට ලක්වු දුම්රිය නැවත පිහිලි ගත කිරිමත් සමග උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්වයන්ට පත්ව ඇත. මෙම තත්වයන් පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු හැටන් දුම්රිය ස්ථානයේ නිලධාරියකු පවසන ලද්දේ බදුල්ල සිට කොළඹ කොටුව දක්වා 05වන දින ධාවනය වෙමින් තිබු මගී ප්‍රවාහන දුම්රියක් රදැල්ල හා…
ගම සමඟ පිළිසඳරක් මීමුරේට
ග්‍රාමීය ජනතාවගේ ගැටලු සඳහා කඩිනම් විසදුම් හිමිවන ගම සමඟ පිළිසඳරක් වැඩසටහන් මාලාවේ මහනුවර දිස්ත්‍රික් වැඩසටහන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පෙබරවාරි මස 13 වන දින මීමුරේ ගම්මානයේදී පැවැත්වේ. එහි මූලික සාකච්ඡාවක් මධ්‍යම පළාත් ආණ්ඩුකර නීතිඥ ලලිත් යූ.ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (25) මීමුරේ විහාරස්ථානයේදී පැවැත්විණි. මීමුරේ, කයිකාවල, කරඹකැටිය, දුන්ගොල්ල ඇතුලුව ග්‍රාම නිලධාරී වසම් පහක ජනතාවගේ ගැටලු…
දීපවාලියට විකුණන්න බඩු ගෙනා ලොරිය අඩි 30ක් ප්‍රපාතයේ
එළැඹෙන දීපවාලි උත්සව සමය වෙනුවෙන් අලෙවි කිරීම සඳහා භාණ්ඩ තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් වටවල ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන අඩි 30ක් පමණ ප්‍රපාතයට පෙරළීමෙන් ලොරි රථයේ ගමන් ගත් රිය සහායකයා බරපතළ ලෙස තුවාල ලබා වටවල ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහල වෙත මාරු කර යැවූ බව වටවල…
රුසියාව එක්සත් ජනපද නියෝජ්‍ය තානාපති නෙරපයි
රුසියාව එක්සත් ජනපද නියෝජ්‍ය තානාපති බාර්ට්ල් ගොර්මන් මොස්කව් නුවරින් නෙරපා හැර ඇති බව රුසියා රාජ්‍ය දෙපාර්තමේන්තුව ඊයේ(17) තහවුරු කළේය. රුසියාව ඉල්ලා සිටින ආරක්ෂක යෝජනා සහ ඇපකර පිළිබඳ වොෂින්ටනය රුසියාවට යවන ලද ලිඛිත ප්‍රතිචාරයට පෙරළා රුසියාවෙන් ප්‍රතිචාරයක් ලැබී ඇති බව ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කිරීමෙන් ටික වෙලාවකට පසු රුසියාව මෙසේ තානාපතිවරායට පමණක් දෙවැනි ඇමෙරිකානු රාජ තාන්ත්‍රිකයා…
ඩේලි රිපෝටර් නිල වශයෙන් එළි දැක්වේ
www.dailyreporter.lk වෙබ් අඩවිය නිල වශයෙන් එළි දැක්වීම අද (17) දින සුබ මොහොතින් සිදු විය. සාමය, ප්රජාතන්ත්රවාදය හා මානව හිමිකම් ආරක්ෂා කෙරෙන ජාති, ආගම් හා වර්ගවාදයට එරෙහිව ඒ වෙනුවෙන් පෙනී සිටින ඒ සම්බන්ධව තොරතුරු හා ප්රවෘත්ති අඩංගු වන දැනට ස්ථාපිත කර ඇති වැදගත් දේශපාලන ප්‍රතිසංස්කරණයන් පිලිබදව සාකච්ඡා කෙරෙන හා ඒවා තවදුරටත් ආරක්ෂා කෙරෙන ඊට අවශ්‍ය අනෙකුත්…
ආණ්ඩුවේ කඩවුණු පොරොන්දු
2016 ජනවාරි පළමුවෙනිදායින් පසු රාජ්‍ය සේවයට බදවාගන්නා ලද දහස් ගණනක් වූ රාජ්‍ය සේවකයින්ගේ විශ්‍රාම වැටුප් අයිතිය අහිමිව ගියේ පහුගිය රජය සමයේදීය. මෙය 2016 න් පසු රාජ්‍ය සේවයට එක් වූ සේවකයින් මේ නිසා අධෛර්යමත්භාවයටද පත් විය. මෙම කාරණාව සම්බන්ධව වෘත්තීය සමිති විසින් පසුගිය රජය සමග අවස්ථා ගණනාවකදී සාකච්ඡා කලත් එයනිසි විසඳුමක් ලැබී තිබුණ් නැත. නමුත් මෙහි…