More Stories
චාටර් සන්නිවේදන සමාගම ඇතුලු සමාගම් 9කට සයිබර් ප්‍රහාරයක්
අමෙරිකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සමාගම් 9කට සයිබර් ප්‍රහාර එල්ල වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පසුගියදා එරට චාටර් සන්නිවේදන සමාගමට එල්ල වූ සයිබර් ප්‍රහාරය අඛණ්ඩව එවැනි ප්‍රහාරයක් එල්ල වූ 9 වැනි සන්නිවේදන සමාගම බව අමෙරිකානු රජය නිවේදනය කර ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. සයිබර් ප්‍රහාර සම්බන්ධව අමෙරිකානු රජය විසින් ආරක්ෂක උපදෙස් ලබා දී ඇති බවත්,…
ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම ඇරඹෙයි
2024 වසරේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම අද (08) සිට ආරම්භ කර තිබේ. විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර කියා සිටියේ ඇගයීම් කටයුතු නිමාකර දින 40ක් ඇතුළත ප්‍රතිඵල නිකුත් කරන බවයි. 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ කලින් පිටවූ ප්‍රශ්න තුන සඳහා නිදහස් ලකුණු ලබා දීමට විභාග දෙපාර්තමේන්තුව පසුගියදා කටයුතු කරනලදි. පසුගිය සැප්තැම්බර්…
ලොස් ඇන්ජලීස්හි හදිසි තත්ත්වයක්
අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ පැය කිහිපයක් ඇතුළත විශාල ලැව් ගින්නක් ඇතිවීමත් සමගයි. අක්කර 10 ප්‍රමාණයක සිට අක්කර 2,900 කට වඩා වැඩි ප්‍රදේශයක ලැව් ගින්න පැතිරීමට ඉතා සුළු කාලයක් ගතවූ බවයි අමරිකානු බලධාරීන් පවසන්නේ. මේ අනුව 30,000 කට අධික පිරිසක් ඉවත් කිරීමේ නියෝග යටතේ සිටින බවත්, ගොඩනැගිලි 13,000 ක් තර්ජනයට…
අපරාධ නඩු විධාන සංග්‍රහය සංශෝධනයට
අපරාධ නඩු විධාන සංග්‍රහය පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. විශේෂ අවස්ථානුගත කරුණු යටතේ සැකකරුට හෝ චූදිතයාට අධිකරණයේ පෞද්ගලිකවම පෙනී සිටින ලෙස නියම කිරීම ඉවත් කිරීම සඳහාත්, දුරස්ථ සාක්ෂි පටිගත කිරීම සහ විශේෂඥ සාක්ෂිකරුවන් වෙත විද්‍යුත් තැපෑල මඟින් සිතාසි ලබා දීම සඳහා විධිවිධාන සැලසීම පිණිසත් 1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහය පනත…
ජනපති අරමුදලින් මුදල් ගත් හිටපු මන්ත්‍රීවරුන් ගැන විමර්ශනයක්
පසුගිය කාලයේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් වැරදි තොරතුරු ඉදිරිපත් කරමින් ජනාධිපති අරමුදලින් මුදල් ලබා ගැනීමේ සිද්ධින් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (06) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ විමර්ශන අංශය පැවසුවේ ලැබුණු තොරතුරකට අනුව මෙම විමර්ශන ආරම්භ කර තිබෙන බවය.
නේපාලයේ ප්‍රබල භූකම්පනයක්
නේපාල දේශසීමාව ආසන්නයේ පිහිටි ටිබෙටයට රික්ටර් මාපකයේ ඒකක 7.1 ක ප්‍රබලත්වයෙන් යුතු භූ කම්පනයක් ඇතිව තිබේ. ඉන්දියානු සහ යුරේසියානු භූතැටි එකිනෙක ගැටී භූකම්පනය සිදුව ඇතැයි විදෙස් වාර්තා පෙන්වා දෙයි. ඉන්දියාවේ කත්මන්ඩු, නවදිල්ලි, සිරිගුරි, පට්නා සහ බිහාර් ප්‍රාන්තයට භූකම්පනය දැනී තිබුණු අතර ජනතාව සිය නිවාස සහ මහල් නිවාසවලින් පිටතට පැමිණ තිබේ.