Similar Posts
එන්නත්කරණයෙන් පසු ඩෙන්මාර්කය, නෝර්වේ, තායිලන්තය රුධිර කැටිගැසීම් වාර්තා වෙයි
රුධිර කැටි ගැසීම් පිළිබඳ වාර්තා වීම හේතුවෙන් තායිලන්තය ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නත ලබා ගැනීම ප්‍රමාද කර ඇත. ඩෙන්මාර්කය, නෝර්වේ ඇතුළු රටවල් ගණනාවක් මේ එන්නත් භාවිතය අත්හිටුවීමෙන් පසුව මේ ප්‍රමාදය පැමිණ තිබේ. යුරෝපීයයන් මිලියන 5 ක් පමණ දැනටමත් ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබාගෙන ඇත. මේ සංඛ්‍යාවෙන් 30 ක් පමණ වාර්තා වී ඇත්තේ “ත්රොම්බොම්බොලික් සිදුවීම්” – හෝ රුධිර කැටි…
අමු මිරිස් කිලෝව රුපියල් 1200 දක්වා ඉහළට
මේ වන විට අමු මිරිස් කිලෝවක මිල රුපියල් 1200 දක්වා ඉහළ යාමත් සමග එළවළු මිල ගණන්ද දැඩි ලෙස ඉහල ගොස් ඇත. මේ වන විට අමු මිරිස් කිලෝව රුපියල් 1200ක්, බෝංචි, කැරට්, කරවිල, කිලෝව රුපියල් 600ත් 650ත්, මාළු මිරිස් කිලෝව රුපියල් 700ත් 750ත්, පතෝල කිලෝව රුපියල් 400ත් 420ත්, ලික්ස් කිලෝව රුපියල් 380ත් 400ත්, අළු කෙසල් කිලෝව…
පාපන්දු ලෝක කුසලානය අදින් ඇරඹෙයි
ලොව ජනප්‍රියම ක්‍රීඩාව වන පාපන්දුවේ මහා මංගල්‍යය ලෙස සැලකෙන 2022 FIFA ලෝක කුසලානය අද ආරම්භ වෙයි. මෙවර තරගාවලිය පැවැත්වෙන්නේ කටාර් රාජ්‍යයේදීයි. මේ වන විටත් පාපන්දු ලෝක කුසලානයට කටාර් රාජ්‍යයේ සියලු කටයුතු සූදානම් කර ඇත උත්කර්ෂවත් සමාරම්භ උත්සවයකින් අනතුරුව පළමු තරඟය සදහා කටාර් සහ ඉක්වදෝර කණ්ඩායම් තරග වදිනු ඇති. කාණ්ඩ 8ක් යටතේ රටවල් 32ක් අද සිට…
යන එන මං නැතිවෙන එළවළු, බිත්තර, කුකුල් මස් මිල
බිත්තර, කුකුල් මස් මිලද මේ වන විට දැඩි ලෙස ඉහළ ගොස් ඇති අතර මෙම තත්වයන් මත පාරිභෝගික ජනතාව විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන මෙම ප්‍රදේශයේ ජනතාව පවසනුයේ මේ වන විට බිත්තරය මිල රුපියල් 22ත් 24ත් අතර මිලකට අලෙවි වන අතර කුකුල් මස් ක්‍රිලෝවක මිලද රුපියල් 800ත් 850ත් අතර මිලකට අලෙවි වන…
ගිනිගත්හේන පොලිසිය ඉදිරිපිට මාර්ගය ගිලා බැසිමේ අවදානමක
මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයන්ට පවතින අධික වැසි හේතුවෙන් ගිනිගත්හේන පොලිසිය ඉදිරිපිට මාර්ගය නැවත ගිලා බැසිමේ අවදානමකට ලක් විමත් සමග එම මාර්ග කොටස වසා දැමිමට ගිනිගත්හේන පොලිසිය මගින් පියවර ගෙන ඇත. මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු ගිනිගත්හේන පොලිසියේ නිලධාරියකු පවසන ලද්දේ ප්‍රදේශයට පවතින අධික වැසි තත්වයන් හේතුවෙන් 06වන දින සවස් කාලයේ සිට ගිනිගත්හේන…
බැසිල් වෙනුවෙන් ඉවත්වන මන්ත්‍රීට ලොකු ලංසුවක්
බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු පැමිණෙන දිනය මෙතෙක් නිශ්චිතව තීරණය වී නැතැයි රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග පවසයි. ඔහුට ලබන 8 වැනිදා පාර්ලිමේන්තු පැමිණීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු සංවිධායකයන් සුබ නැකතක් පවා සකස් කර ඇතත් බැසිල් රාජපක්ෂ මහතා එදිනට පාර්ලිමේන්තු පැමිණීම අවිනිශ්චිත බව දැනගන්නට තිබේ. එහෙත් බැසිල් රාජපක්ෂ මහතාට මුදල් අමාත්‍යධූරය ලබාදීම සම්බන්ධයෙන් තමාගේ අකමැත්තක් නොමැති…