Similar Posts
බුලත්සිංහල පහත්බිම් මාර්ග රැසක් ජලයෙන් යට වෙයි
කළු ගඟේ ජල මට්ටම ඉහළ ගොස් බුලත්සිංහල ප්‍රදේශයේ පහත්බිම් සහ මාර්ග රැසක් ජලයෙන් යටව ප්‍රදේශ කීපයක ජනතාව පීඩාවට පත්ව තිබිණි . මිල්ලකන්ද ප්‍රදේශයේ ජල මට්ටම අඩි 06.28 කින්ද , ඇල්ල ප්‍රදේශයේ ජල මටිටම අඩි 08 කින්ද ඉහළ ගොස් ඇති අතර කුකුළේ ගඟ ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමෙන් තත්පරයට ජලය ඝණ මීටර් 250 ක් පිට කරන …
මධ්‍යම කදුකරයේ කාලගුණය අයහපත්
මධ්‍යම කදුකරයේ හැටන් ආශ්රිත ප්‍රදේශයන්ට පවතින අයහපත් කාලගුණික තත්වයන් මත හැටන් ප්‍රදේශයේ විටින් විට මද වැසි සමග දැඩි මීදුම් තත්වයන්ද පවති. හැටන් කොළඹ මාර්ගයේ හා හැටන් නුවරඑළිය මාර්ගයේ ස්ථාන කිපයකම විටින් විට දැඩි මීදුම් තත්වයන් පවතින බැවින් එම මාර්ගවල විවිධ රථ වාහන අනතුරු ඇති විමේ අවදානමක්ද පවතින බව හැටන් පොලිසියේ නිලධාරියකු පවසන ලදි. මෙම මාර්ග…
කොලොම්බියාවෙන් “මූ” නමින් තවත් කොවිඩ් ප්‍රභේදයක්
කොලොම්බියාවෙන් හඳුනාගත් කොවිඩ් -19 වෛරසයේ නව ප්‍රභේදය ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් “මූ” යන නමින් නම් කර තිබේ. විද්‍යාත්මකව බී. 1621 නමින් හැඳින්වෙන එය වඩාත් උනන්දුවක් දැක්විය හැකි ප්‍රභේදයක් ලෙස වර්ගීකරණය කර ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. කොලොම්බියාවෙන් පළමු වරට ජනවාරි මාසයේදී හඳුනාගත් “මූ” කොවිඩ් ප්‍රභේදය විකෘතීතා රාශියකින් යුක්ත වන අතර එය කොවිඩ් මර්දන එන්නත්වලට…
විශාල ශබ්දයක් සමඟ වෙඩි ශබ්දයක් ඇසුනා…ගේ පුරාම අසූචි
මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාගේ පිළියන්දල වෑවල නිවසට අද අලුයම ආ නාදුනන පිරිසක් ගල් සහ අසූචි ප්‍රහාරයක් එල්ල කර ඇතැයි පිළියන්දල පොලිසිය කියයි. නිවාස සංකීර්ණයේ ආරක්ෂක නිලධාරීන්ට ගිනි අවි පෙන්වා ඇතුළු වී මෙම ප්‍රහාරය එල්ල කර ඇතැයි පොලිසිය කියයි. පිළියන්දල පිහිටි ඔහුගේ නිවසට එල්ල වූ ප්‍රහාරය පිළිබඳව මාධ්‍ය වෙත අදහස් පළ කරමින් හෙතෙම මේ බව කියා…
ව්‍යාකූල තත්ත්වයට පත්ව ඇති දරුවන්ට මනෝවිද්‍යාත්මක වැඩසටහනක්
පාසල් විවෘත කිරීමත් සමඟ ව්‍යාකූල තත්ත්වයෙන් පසුවන දරුදැරියන් සඳහා මනෝවිද්‍යාත්මක වැඩසටහනක් මධ්‍යම පළාත තුළ ක්‍රියාත්මක කිරීමට පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ අවදානය යොමුවී තිබේ. පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ.ගමගේ මහතාගේ උපදෙස් පරිදි පළාත් අධ්‍යාපන අමාත්‍යංශය, පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව සහ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ දායකත්වයෙන් මෙය ක්‍රියාත්මකය. ඒ සම්බන්ධයෙන් අදාල නිලධාරීන් දැනුවත් කිරීම සහ මධ්‍යම පළාතේ පාසල් විවෘත කිරීම…