මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයන්ට පවතින අධික වැසි තත්වයන් මත කාසල්රි ජලාශය වාන් දැමිම 23වන දින උදැසන සිට ආරම්භවි ඇත.
මෙම තත්වයන් පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු එම ජලාශ බාර නිලධාරියකු පවසන ලද්දේ මෙම ප්‍රදේශයන්ට සවස් කාලයන් තුලදි ඇද හැලෙන අධික වැසි හේතුවෙන් මෙම ජලාශයේ ජලය පිරි වාන් දැමිම 23වන දින උදැසන සිට ආරම්භවු බවත්ය.
මෙම ජලාශයේ ජලය අගල් දෙකක් පමන ඉහලින් වාන් දචැමිම සිදුවන බවත් මේ වන විට මෙම ජලාශයේ ජලය ජල විදුලිය නිපදවිම සදහා අදාල ජල විදුලිබලාගාර සදහා උපරිම ලෙස බේදා හැරිම සිදුකරන බවද එම නිලධාරියා වැඩි දුරටත් පැවසිය.
මනුර සුදත් සෙල්ලහේවා හැටන්