බලන්ගොඩ කල්තොට කුරගල රක්ෂිතයේ කදු මුදුනේ ඊයේ රාත්‍රියේ විශාල ගින්නක් හටගෙන තිබේ.

රක්ෂිත ප්‍රදේශයේ පවතින වියළි කාලගුණය සහ තඳ සුළං හේතුවෙන් ගින්න තවදුරටත් රක්ෂිතය පුරා පැතිරෙමින් තිබේ.

මෙිි වන විටත් ගින්න හේතුවෙන් රක්ෂිතයේ අක්කර දහයකට වැඩි භුමි ප්‍රමානයක් දළ වශයෙන් විනාශ වි තිබේ.

Similar Posts