Similar Posts
ගසක් කඩා වැටී ත්‍රිරෝධ රථයක් කුඩු පට්ටම් වෙයි
හැටන් පොලිස් වශමේ දික්ඔය වනරාජ පහල කොටසේ ගසක් කඩා වැටිමෙන් නිවසක වහලයට හා ත්‍රිරෝධ රථයකට,විදුලි රැහැන්වලට හානි සිදුව ඇති අතර මෙම තත්වයන් මත එම ප්‍රදේශයේ විදුලියද ඇනහිට ඇත. දිරාපත්ව තිබු මෙම විශාල ගස 31වන දින සවස 6.30ට පමන මෙසේ කඩා වැටිමත් සමග ඒ අසල නිවසක වහලයට සුලු හානි සිදුව ඇති අතර එම ස්ථානයේ නවතා තිබු…
ඉදිරි දින තුනේ සේවකයින්ගේ පුද්ගලික ලිපි ගොනු යාවත්කාලීන කරන්න
මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවය කළ සේවක සේවිකාවන්ගේ පුද්ගලික ලිපි ගොනු කිසිවක් යාවත්කාලීන වී නොතිබීම නිසා ඔවුන් සම්බන්ධයෙන් තොරතුරු ලබා ගැනීමේදි අපහසුතාවයට පත්වු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති, නීතිඥ අජිත් රෝහණ මහතා පවසයි. ඒහි තිබු පුද්ගලික ලිපි ගොනු වලට අනුව බොහෝ දෙනා සොයා ගැනීමේදි සිටියේ ලබා දී තිබු ලිපිනයන් වල නොවන බවත් ඒමෙන්ම ඔවුන් සම්බන්ධ…
දරුවො කියන්නෙ රටේ අනාගතයයි
දරුවො කියන්නෙ රටේ අනාගතයයි. යහපත් දරු පරපුරක් ඇතිකර ගත නොහැකිවුනොත් යහපත් සමාජයක්, යහපත් හෙට දවසක් පිළිබද බලාපොරොත්තු තබාගත නොහැකි, යැයි. කාන්තා , ළමා සංවර්ධන , පෙර පාසල්, ප්‍රාථමික අධ්‍යාපන, යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා මහතා කීවේය. රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා මහතා පිළිගැනිම සදහා පසුගිය 26 දා බේරුවල,…
කොළඹ දිස්ත්‍රික්කයේ වේගයෙන්ම දියුණුවට ලක් වන ප්‍රදේශය හෝමාගමයි – අගමැති
කොළඹ දිස්ත්‍රික්කයේ වේගයෙන්ම දියුණුවට ලක් වන හෝමාගම කොළඹ හදවත බඳු බව අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය. ඔහු මෙසේ පැවසුවේ හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාල ගොඩනැඟිල්ල විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ (21) එක්වෙමිනි. අගමැතිවරයා මෙහිදී මෙලෙසද ප්‍රකාශ කළේය: “දේශපාලන භේදයකින් තොරව රටේ සංවර්ධනය හැම දෙනාටමයි; ජයග්‍රහණය සැම දෙනාටමයි. අලුත් පරම්පරාවට විශ්වාසවන්ත රටක් හදන්න නම් අධිෂ්ඨානයෙන් නිෂ්පාදනයට රුකුල්…
හබරාදුව ප්‍රාදේශිය සභාවට කොරෝනා ආක්‍රමණය කරයි
හබරාදුව ප්‍රාදේශිය සභාවේ සේවිකාවකගේ සැමියා කොරෝනා ආසාදිතයෙකු බවට හඳුනා ගැනිම නිසා හබරාදුව ප්‍රාදේශිය සභා කාර්යාලය ඊයේ (16) තාවකාලිව වසා විෂ බිජ හරණය කොට සේවකයින් දස දෙනෙකු නිරෝධායනය කිරිමට පියවර ගත් බව ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ හබරාදුව ප්‍රධාන සංවිධායක, හබරාදුව ප්‍රාදේශිය සභාවේ සභාපති දිල්ශාන් විදානගමගේ මහතා පැවසිය. ඉමදුව කනංකේ ප්‍රදේශයේ පදිංචි මෙම සේවිකාව ආයුර්වේද අංශයේ…