Similar Posts
අස්වැසුම තොරතුරු සංගණන කටයුතු අතරමග නතර වෙයි
අස්වැසුම දෙවැනි අදියරට අදාළ තොරතුරු සංගණන කටයුතු අතරමග නතර කර ඇතැයි අනාවරණය වේ. අස්වැසුම දෙවැනි අදියර සදහා ලැබුණු ඉල්ලුම්පත් 450,000කට අධික ප්‍රමාණයට අදාළ තොරතුරු සංගණන කටයුතු අද (31 වැනිදා) දිනයෙන් අවසන්වීමට නියමිතව තිබුණි. මෙම සංගණනයෙන් අනතුරුව අස්වැසුම දෙවන අදියර යටතේ ප්‍රතිලාභීන් ලක්ෂ හතරකට ආසන්න සංඛ්‍යාවක් තෝරා ගැනීමට නියමිත විය. කෙසේ නමුත් දැනට දින දෙකක පමණ…
තවදුරටත් වැසි වැඩිවෙයි – වැලිපැන්න පිවිසුම ජලයෙන් යටවෙයි
දිවයින ආශ්‍රිතව පහළ වායු ගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය තවදුරටත් පවතී. එබැවින් දිවයිනේබොහෝ ප්‍රදේශවල අහස වළාකුලින් බරව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිවේදනය කරයි. බස්නාහිර,සබරගමුව, මධ්‍යම, දකුණ සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී.100 ක පමණ තද වැසි ඇතිවීමේ…
කුරුණෑගල ආගමන විගමන කාර්යාලයේ විදුලිය කපයි
ඊයේ (24) පෙරවරුවේ කුරුණෑගල ආගමන විගමන කාර්යාලයේ විදුලිය විසන්ධි කිරීම හේතුවෙන් එහි සේවා කටයුතුවලට බාධා මතු වී ඇත. පෙරවරුවේ ලංකා විදුලි බල මණ්ඩලයේ නිලධාරින් එහි විදුලිය විසන්ධි කර ඇති බව ආගමන විගමන පාලක ජනරාල්, හර්ෂ ඉලුක්පිටිය සදහන් කරයි. ලංකා විදුලි බල මණ්ඩයේ සාමාන්‍යාධිකාරි රෝහාන් සෙනෙවිරත්න මේ සම්බන්ධයෙන් සදහන් කළේ, විදුලි බිල නොගෙවීම හේතුවෙන් එම කාර්යාලයේ…
ආර්ථික අපහසුතා නිසා මිනිසුන්ගේ දේවල් සොරානොගෙන දෙවියන්ගේ දේ සොරාගත් අයගේ පාපොච්චාරණය
පසුගිය 9 වැනිදා රාත්‍රියේ මීගමුව පිටිපන වීදියේ ශාන්ත මරියා දේවස්ථානයට රහසේ ඇතුළුවී එෆ්. එම්. වර්ගයේ මයික්‍රෆෝන 4 ක් හා පඬුරු පෙට්ටිය කඩා මුදල් සොරාගත් බවට දුන්ගාල්පිටිය පොලිසියට ලද තොරතුරක් මත පොලිසිය විසින් සීසීටීවී කැමරා දර්ශන ඔස්සේ විමර්ශන සිදුකර අදාළ පුද්ගලයා සීදුව කොටුගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. ඔහුගෙන් ප්‍රශ්න කිරීමේදී මීට පෙර පිටිපන මහ පල්ලියට දෙවතාවක්…
චීනයේ සිටි ශ්‍රී ලාංකික සිසුන් 21 දෙනෙකු දිවයින බලා පිටත් වෙයි
චීනයේ ටියැන්ජින් නගරයේ සිටිශ්රී ලාංකික සිසුන් 21 දෙනෙකු මව් රටට පැමිණීම සඳහා පිටත්ව ඇත. සිචුආන් ඇතුළු විවිධ ප්රදේශවලසිට ගුවන් තොටුපල දක්වා බස්රථවලින් පැමිණි සිසුන් 30 දෙනෙකු ද පිටත් වීමට සූදානම්බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි. නානින්ග් නගරයේ වෙසෙන ලාංකික සිසුන් 30 දෙනෙක් ද මෙම පිරිස සමග එක්වීමට නියමිතව ඇත. එමෙන්ම දැනට වසා දමා ඇති වුහාන්…
තිරිගු පිටි නොමැතිව බේකරි හිමියෝ අසරණ වෙති
මෙරට පිහිටි ප්‍රධාන තිරිගු පිටි සමාගම් ඉල්ලුමට සරිලන තිරිගු පිටි තොග නිකුත් නොකිරිම නිසා තම ව්‍යාපාර කටයුතුවලට බාධා එල්ලවී ඇතැයි හැටන් ප්‍රදේශයේ බේකරි හිමියෝ සහ සිල්ලර සහ තොග වෙළෙන්දෝ කියා සිටිති. පිටි එජන්තවරුන් තමන් වෙත තිරිගු පිටි ඉතා සිමිත ප්‍රමාණයක් නිකුත් කරන බව හැටන් ප්‍රදේශයේ ව්‍යාපාරික ප්‍රජාව පවසයි. දැනට එම සමාගම තිරිගු පිටි කිලෝවක් රු…