Similar Posts
කුරුණෑගල ආගමන විගමන කාර්යාලයේ විදුලිය කපයි
ඊයේ (24) පෙරවරුවේ කුරුණෑගල ආගමන විගමන කාර්යාලයේ විදුලිය විසන්ධි කිරීම හේතුවෙන් එහි සේවා කටයුතුවලට බාධා මතු වී ඇත. පෙරවරුවේ ලංකා විදුලි බල මණ්ඩලයේ නිලධාරින් එහි විදුලිය විසන්ධි කර ඇති බව ආගමන විගමන පාලක ජනරාල්, හර්ෂ ඉලුක්පිටිය සදහන් කරයි. ලංකා විදුලි බල මණ්ඩයේ සාමාන්‍යාධිකාරි රෝහාන් සෙනෙවිරත්න මේ සම්බන්ධයෙන් සදහන් කළේ, විදුලි බිල නොගෙවීම හේතුවෙන් එම කාර්යාලයේ…
හෙද සේවාවේ සේවා කඩාවැටීමේ අවදානමක්
රජයේ රෝහල්වල සේවය කරන 30,000ක් පමණ හෙද කාර්යමණ්ඩලයෙන් 30%ක් පමණ රට හැරයාමට සූදානම්ව සිටින බැවින් ඉදිරියේදී රජයේ රෝහල්වල හෙද සේවාවේ සේවා කඩාවැටීමේ අවදානමක් පවතින බව සමස්ත ලංකා හෙද සංගමයේ සභාපති රවීන්ද්‍ර කහඳවආරච්චි මහතා පැවසීය. දැනට සිටින 40,197ක් පමණ වන හෙද කාර්යමණ්ඩලයෙන් හෙද හෙදියන් විශ්‍රාම යාම, විදේශගත වීම සහ සේවයෙන් ඉවත්ව යාම නිසා දැනට 38,000ක පමණ…
සරම්ප,රුබෙල්ලා එන්නත් ලබාදීම ආවරණය කෙරේ
විශේෂ සරම්ප,රුබෙල්ලා ප්‍රතිශක්තිකරණ සතිය ක්‍රියාත්මක වු පසු ගිය දින 5 තුළ සෞඛ්‍ය ක්ෂේත්‍ර කාර්ය මණ්ඩලය නිවාස 90000 ක් සහ ආයතන 2000 කට වඩා වැඩි ප්‍රමාණයක් ආවරණය කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල පවසයි. ලේකම්වරයා මේ බව පැවසුවේ වයස අවුරුදු 20 ත් 30 අතර සරම්ප එන්නත් ලබා නොගත් සහ එක් එන්නත් මාත්‍රාවක්…
නානුඔය සහ මස්කෙළිය නායයාම් හේතුවෙන් පුද්ගලයන් අවතැන්
නානුඔය – මධ්‍යම කදුකරයට ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් නානුඔය සමර්සෙට් වතුයායේ නායයාමක් හේතුවෙන් නිවාස හතක (07) එහි තිස් දෙදෙනකු (32) අවතැන්ව ඇත. දැනට දින ගනනාවක් පුරා මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයන්ට පවතින අධික වර්ෂාව හේතුවෙන් 09 වන දින මෙම නාය යාම සිදුව ඇති බවත් එම තත්වයන් මත නිවාස හතක පදිංචිව සිට තිස් දෙදෙනකු ආරක්ෂාව…
අප්පට සිරි ගජ! පොහොට්ටුව නීති විරෝධීයි ? – සුනිල් කන්නන්ගර කොළඹ,රත්නපුර,අම්පාර හිටපු මහ දිසාපති
පොහොට්ටුව නමින් සාමාන්‍ය ජන වහරට එක් වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නම් දේශපාලන පක්ෂය තුළ දැන් බලවත් අර්බුදයක් හටගෙන ඇත.ඒ එම පක්ෂයේ විශාල පිරිසක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පක්ෂය ගත්තේ යැයි කියන ජනපතිවරණය සඳහා වෙනම අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමේ තීන්දුවකට සහය නොදී ඊට එරෙහිව කටයුතු කිරීමට පෙළ ගැසීම නිසා ය.පක්ෂයේම තීන්දුවලට පිටින් කටයුතු කරන සාමාජිකයින් කවර තරාතිරමේ වුණත්…