Similar Posts
ලෝක කාන්තා දිනය නිමිති කර ගෙන නිහඩ උද්ඝෝෂණයක්
ලෝක කාන්තා දිනය නිමිති කර ගෙන පොට්‍රෙක්ට් සංගමය විසින් සංවිධානය කරනු ලබන කාන්තා දින නිහඩ උද්ඝෝෂණයක් 07වන දින පවත්වා ඇත. මේ පිළිබදව අදහස් දැක්වු පොට්‍රෙක්ට් සංගමයේ සභාපති හා නුවරඑළිය දිස්ත්‍රික් සම්බන්ධිකාරක එම්. මෛයිතිලි මහත්මිය පවසන ලද්දේ අවිදිමත් අංශයේ කාන්තාවන් හා සියළු කාන්තාවන්ට එරෙහි හිංසනයට හා වෙනස් කොට සැලකිමට එරෙහිව පෙලගැසිම පිටු දකිමු, කාන්තා අයිතින් දිනා…
මැතිවරණයට මාර්ගෝපදේශ සැපයීම සඳහා ත්‍රිපුද්ගල කමිටුවක්
ඉදිරි මැතිවරණය සෞඛ්‍යය ආරක්ෂිතව පවත්වන්නේ කෙසේද යන්න පිලිබදව මාර්ගෝපදේශ සැපයීමට ත්‍රිපුද්ගල කමිටුවක් පත් කර ඇතැයි, සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා පවසනවා. සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා පැවසුවේ, අදාළ නිලධාරීන් කොමිසම සමග සාකච්ඡා කර අනතුරුව කොමිසමේ අවශ්‍යතාව පරිදි අදාළ මාර්ගෝපදේශ සකස් කර දීමට කටයුතු කරනු ඇති බවයි.
ජනපති කාර්මික ලෝකයේ රටවලින් වන්දි ඉල්ලයි
කාර්මික ලෝකයේ රටවල ඉහළ යන වායු විමෝචනයෙන් පීඩාවට පත් වන්නේ සංවර්ධනය වෙමින් පවතින රටවල් බැවින් වෙනුවෙන් කාර්මික රටවල් වන්දි ලබා දිය යුතුව ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා COP 27 දේශගුණික විපර්යාස සමුළුව අමතමින් පැවසීය. සංවර්ධිත රටවල අසීමිත කාර්මීකරණය දේශගුණික විපර්යාසවලට මුලික හේතුව වන අතර එහි ප්‍රතිවිපාක සංවර්ධනය වෙමින් පවතින රටවලට විඳීමට සිදුව ඇති බව ද…
හොරකමේ ගිය පුද්ගලයා වයෝවෘද්ධ කාන්තාවක් මරා දමයි.
මත්කුඩු පානය සඳහා තමන් සන්තකයේ මුදල් නොමැති කමින් අළුයම් කාලයේ නිවාස බිඳිමින් සොරකමේ ගිය පුද්ගලයෙකු වැලිකඩ පොලිස් වසමේ රාජගිරිය පාර, රාජගිරිය ප්‍රදේශයේ නිවසක තනිව ජීවත්වූ වයෝවෘද්ධ කාන්තාවකගේ ගෙල සිරකොට ඝාතනය කර නිවසේ තිබූ මුදල් පැහැරගෙන ගොස් මරණය අබිරහසක් ලෙස වසන් කිරීමට තැත්කල සැකකරුවකු නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය මගින් (26) වන දින උදෑසන අත්අඩංගුවට ගත්…
කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් ජනතාවට හදිසි නිවේදනයක්
ශ්‍රී ලංකාව ආසන්න පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයින පුරා වැසි තත්ත්වයේ වැඩි වීමක් ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු වෙන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා . දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවයි ඔවුන් සඳහන් කරන්නේ . මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට…