දෛනික කොරෝනා ආසාදිතයින් වාර්තාව අනුව ඊයේ (30) දිගු කලකට පසු දහසේ සීමාව ඉක්මවා 1056 ආසාදිතයින් වාර්තාවිය.
මෙම ප්‍රතිඵලය ලැබුනේ පීසීආර් හා ඇන්ටිජන් පරීක්ෂණ 12536 කිනි. මරණ සංඛ්‍යා විශාල වැඩිවීමක් නැත.
ලොව පුරා කොරෝනා ඔමික්‍රොන් ප්‍රභේදය පැතිරයාම නිසා වෙනදාට වඩා අසාමාන්‍ය ලෙස ආසාදිතයින්ගේ අගය ඉහළ ගොස් තිබේ.