Similar Posts
කොරෝනා ආසාදිත පොකුරක් හඳුනාගැනීමත් සමඟ නගරයක් ලොක්ඩවුන්
කොරෝනා ආසාදිත පොකුරක් හඳුනාගැනීමත් සමඟ උතුරු නැගෙනහිර චීනයේ නගරයකට අර්ධ ‘ලොක්ඩවුන්’ සීමා පැනවීමට පියවර ගෙන ඇත. චීනය තුළ දෙවැනි රැල්ලක් ඇතිවීමේ බිය තවත් වැඩි වී තිබේ.ඒ කොරෝනා ආසාදිත පොකුර හඳුනාගැනීමත් සමඟයි. මෙසේ අර්ධ වශයෙන් වසා දමා ඇත්තේ ජිලින් පළාතේ, දෙවැනි විශාලතම නගරය වන ජිලින් නගරයයි. ජිලින් පළාත උතුරු කොරියාවේ සහ රුසියාවේ දේශසීමාවට මායිම් වේ. මේ අතර චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරයෙන්ද ආසාදිතයන් වාර්තා වීමත් සමඟ එම නගරයේ ලක්ෂ 110ක්…
ඉෂාලිනිගේ මරණයට යුක්තිය ඉටු කරන ලෙස ඉල්ලා විරෝධතාවයක්
රිෂාඩ් බදුර්ධීන් මහතාගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදි සිටියදි මරණයට පත්වු බාල වයස්කාර ඉෂාලීගේ මරණයට සධාරනයක් ඉටු කරන ලෙස ඉල්ලමින් ඩයගම වතුයායේදි නිහඩ විරෝධතාවයක් 10වන දින සවස සිදු කරන ලදි. ජත්යන්ත්රර මානව හිමිකම් දිනය නිමිති කර ගෙන ප්‍රොටෙක්ට් සංගමය විසින් මෙම නිහඩ විරෝධාවය සංවිධානය කර තිබු අතර මෙම විරෝධාවය සදහා එම වතුයායේ කාන්තාවන් පිරිසක් තම කුඩා…
කෝටි දෙකක හෙරෝයින් අත්අඩංගුවට
රුපියල් කෝටි දෙකකට ආසන්න වටිනාකමකින් යුත් හෙරොයින් මත්කුඩු සුපිරි වර්ගයේ මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි අඹු සැමි යුවලක් පිලියන්දල ,පැලැන්වත්ත ප්‍රදේශයේදී වන දින අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත් පාසල් ආශ්රිත මත්ද්‍රව්‍ය වැටලීම් ඒකකය පැවසීය. සැකකාර අඹුසැමි යුවළ වයස අවුරුදු 21,.හා 23 අතර වයස් කාණ්ඩයේ පසුවන්නන් බවත් …
දැඩි සුළං හේතුවෙන් බ්‍රවුන්ස්ව්ක් වතුයායේ නිවාස වලට හානි
මස්කෙළිය බ්‍රවුන්ස්ව්ක් ප්‍රදේශය හරහා හමා ගිය දැඩි සුලං හේතුවෙන් එම වතුයායේ නිවාස අටකට හානි සිදුවිමත් සමග එම නිවාසවල පිරිස් අවතැන්ව ඇත. මෙම තත්වයන් පිලිබදව අදහස් දැක්වු මස්කෙළිය පොලිසියේ නිලධාරියකු පවසන ලද්දේ මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයන්ට පවතින දැඩි සුලං හා වැසි තත්වයන් මත 24වන දින මස්කෙළිය බ්‍රවුන්ස්වික් වතුයායේ නිවාස අටක වහල සෙවිලි සුලගට ගසා ගෙන…
රාජපක්ෂලාගේ පුරුෂෝත්තමාවාදය පෑඩ් මෑන් කථාවෙන් පැහැදිළියි! – චමීර පෙරේරා
රාජපක්ෂලාගේ ඇති පුරුෂෝත්තමාවාදය හංසයා ලකුණින් තරඟ කරන අපෙක්ෂකයාගේ පෑඩ් මෑන් කථාවෙන් එළියට පැමිණ ඇති බවත් ඔවුන්ට කාන්තාවන්ගේ ප්‍රශ්න අවශ්‍ය නැති බවද එක්සත් වාමාංශික පෙරමුණේ චමීර පෙරේරා මහතා පවසයි. කාන්තාවන් සමූහ දුෂණයට ලක් කර පාටි දැමු අයට කාන්තාවන්ගේ ප්‍රශ්න අවශ්‍ය නැති බවත් ඔවුන් කාන්තාවන් තබාගෙන සිටියේ විලාසිතා භාණ්ඩ ලෙස බවත් එයින් ඔවුන්ගේ පාදඩ බලවේගය පරාජය කළ…