Similar Posts
අතිවිශේෂ ගැසට් නිවේදනයක්
පොදු ගමනාගමන සේවා සහ ගමනාගමන සේවා සඳහා පහසුකම් සැළසීම හා පවත්වාගෙන යාම, අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ, 1979 අංක 61 දරණ අත්‍යවශ්‍ය මහජන සේවා පනතේ 2 වගන්තියට අනුව ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල ප්‍රකාරවයි. ඒ අනුව මගීන් හෝ භාණ්ඩ ප්‍රවාහනය සඳහා වූ පොදු ගමනාගමන සේවා, මංමාවත්, පාලම්, බෝක්කු සහ…
හරංගල මාර්ගයට ගසක් කඩා වැටිමෙන් රථ වාහන ධාවනයට බාධා
මධ්‍යම කදුකරයට පවතින වැසි හා සුලං තත්වයන් මත කොත්මලේ ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ හරංගල සිට කලපිටිය දක්වා ගමන් කරන මාර්ගයට ගසක් කඩා වැටිමෙන් එම මාර්ගයේ රථ වාහන ධාවනයට බාධා එල්ලවි ඇත. ප්‍රදේශයට පවතින අධික වැසි හා සුලං තත්වයන් මත බී 148 දරණ මාර්ගයේ තිස්පනේ හන්දය ප්‍රදේශය තුල 06වන දින මෙම ගස කඩා වැටිමත් සමග එම…
මැති ඇමතිවරු 60 කට ආසන්න පිරිසක් රටින් පිටව යයි
පාර්ලිමේන්තුවේ මැති ඇමතිවරු 60 කට ආසන්න පිරිසක් විදෙස්ගත වීමට කටයුතු සූදානම් කරමින් සිටින බව වාර්තා වේ. ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂ පිරිස් ද මෙම මෙම කණ්ඩායමේ සිටින බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසයි. ඇමරිකාව, එංගලන්තය, ඕස්ට්‍රේලියාව ඇතුළු විවිධ රටවල ජීවත්වන සහ අධ්‍යාපනය ලබන ඔවුන්ගේ දූ දරුවන් ඥාතීන් දැක බලා ගැනීමට මෙම නිවාඩු කාලයේදී ඔවුන් විදෙස්ගත වීමට බලාපොරොත්තුවෙන්…
පාර්ලිමේන්තුවේ 35ක් විශ්‍රාම යවයි
පාර්ලිමේන්තුවේ 35 දෙනෙකු පසුගිය 31 වෙනිදා විශ්‍රාම ගොස් ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.විශ්‍රාම ගිය පිරිසට අංශ ප්‍රධානීහු කිහිප දෙනෙක්ද ඇතුළත් වූහ. රජයේ සේවකයන්ගේ විශ්‍රාම යන වයස් සීමාව 60 දක්වා සීමා කිරීමට රජය පසුගියදා ප්‍රතිපත්තිමය තීරණයක් ගත්තේය. පාර්ලිමේන්තුවේ මේ පිරිස විශ්‍රාම ගියේ ඒ අනුව බවද එම ආරංචි මාර්ග සඳහන් කළේය. වයස 60 සම්පූර්ණ වන පාර්ලිමේන්තුවේ තවත්…
ශ්‍රිපාද මහමළුවෙන් පහලට පැන අතුරු දහන්වු පුද්ගලයා හමුවෙයි
පසු ගිය 19වන දින ශ්‍රිපාද මහමළුවෙන් පහලට පැන අතුරු දහන්වු පුද්ගලයා 24වන දින සවස හමුවු බව නල්ලතන්නිය පොලිසියේ නිලධාරියකු පැවසිය. මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ පසු ගිය 19වන දින හම්බන්තොට සුරියවැව ප්‍රදේශයේ සිට තවත් පිරිසක් සමග නල්ලතන්නිය මාර්ගය ඔස්සේ ශ්‍රිපාදය වන්දනා කිරිමට පැමිනි අවුරුදු 33ක් වයසැති දිනෙස් හේමන්ත යන අය…
වාහන නීති තරාතිරම මත ක්‍රියාත්මක වීම නිසා විවිධ පිරිස් දුෂ්කරතාවයන්ට
රථ වාහන නතර කිරීම් තහනම් ප්‍රදේශවල රථ වාහන නීති එක් එක් අයගේ තරාතිරම් මත ක්‍රියාත්මක වීමත් සමග මෙම ප්‍රදේශයේ සමහර පිරිස් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත. රථ වාහන නතර කිරිම තහනම් ලෙස දැන්විම් පුවරු සවිකර ඇති ස්ථානවල සමහර රථ වාහන නතර කර තිබුනද එයට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකරන පොලිසිය හදිසියකට හෝ තමන් තම ත්‍රිරෝද රථයක් හෝ…