Similar Posts
ජනතාව තේරුම් නොගන්නා භයානක තත්වය
කොවිඩ් – 19 වෛරසය ආසාදනයවීමෙන් ආසන්න වශයෙන් එක් මසකදී මරණ 4000ත් 4500ත් අතර සංඛ්‍යාවක් වාර්තා විය හැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය කමිටු සාමාජික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා පවසයි. මාධ්‍ය හමුවකට එක්වෙමින් වෛද්‍යවරයා සදහන් කළේ මේ වන විට දෛනිකව වාර්තා වන කොවිඩ් මරණ සංඛ්‍යාව 50කට අධිකවීම නිසා ඒ වැනි තත්ත්වයක් බලාපොරොත්තු විය හැකි බවයි….
ගොවි මහතෙකු අලි ප්‍රහාරයකින් මරුමුවට
මඩකලපුව , කිරාන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සිත්තන්ඩි ප්‍රදේශයේ ගොවි මහතෙකු වන අලි ප්‍රහාරයකින් මරුමුවට පත්ව ඇති බව කිරාන් වනජීවි කාර්යාලය පවසයි. මෙසේ මියගොස් ඇත්තේ රාසයියා ගනේෂ්වර (58) නම් දරුවන් හතර දෙනෙකුගේ පියෙකි. ඔහු තම කුඹුරේ පැල්පතේ නිදාගෙන සිටියදී මෙසේ වන අලියා පෙමිණ පහරදී මරණයට පත් කොට ඇත. මඩකළපුව ,පත්තිනි ගම, විනය ගම, සිත් චන්ඩි යන…
කොරෝනා රෝගීන්ගෙන් පහක් දැඩි සත්කාරයේ
ශී‍්‍ර ලංකාවෙන් තහවුරු කර ගැණුනු කොරෝනා ආසාදිතයින්ගෙන් පස් දෙනෙකු දැඩි සත්කාර ඒකකවල ප්‍රතිකාර ලබන බව සදහන් වේ. ඉන් සිව් දෙනෙකු ප්‍රතිකාර ලබන්නේ අංගොඩ IDH රෝහලේයි. වැලිකන්ද රෝහලේද තවත් අයෙකු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියි. සමස්තයක් ලෙස මේ දක්වා කොරෝනා ආසාදනය වි පුද්ගලයින් 7 දෙනෙකු සුවය ලබා නිවෙස් වෙත පිටව ගොස් ඇති බවයි සෞඛ්‍ය අංශ…
නයින්වෙල්ස් රෝහල එකම පවුලේ බිළිඳුන් 11 ට තිඹිරිගෙය වෙයි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පෞද්ගලික කාන්තා හා ළමා රෝහල වන නයින්වෙල්ස් රෝහල මෑතකදී එකම පවුලක බිළඳුන් 11 දෙනෙකු මෙලොව එළිය දුටු තිඹිරිගෙය බවට පත් වෙමින් සිය සේවා ඉතිහාසයට සුවිශේෂී මතක සටහනක් එක් කරගනු ලැබීය. නයින්වෙල්ස් සේවාලාභීන් රෝහල කෙරෙහි තබා ඇති විශ්වාසය මනාව පෙන්වා දුන් මේ සුවිශේෂී අවස්ථාව උදා වූයේ කොළඹ පදිංචි කේ.රන්ජිතන් මහතා සහ ඔහුගේ ආදරණීය…
ජපුර ආසාදිතයන් කොරිඩෝවේ – රෝගීන් වැඩි වුණොත් විකල්ප
ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ කොරෝනා ආසාදිතයන් සදහා වෙන් කරන ලද වාට්ටු පිරී ගොස් ඇත. මේ වන විට ආසාදිතයන් එහි කොරිඩෝවේත්, බිමත් සිටිනු දක්නට හැකිය. මේ තත්වය මත කොරෝනා ආසාදිතයන් වෙනුවෙන් තවත් වාට්ටු වෙන් කිරීමට කටයුතු කරමින් ඇත. රෝගීන් වැඩි වුණොත් විකල්ප දෛනික කොරෝනා රෝගීන් අඛණ්ඩව ඉහළ ගිය හොත්, සෞඛ්‍ය කාර්ය මණ්ඩල ඉහළ නැංවීමට සැලසුම් කර ඇතැයි,…