Similar Posts
පොලීසියක 16කට කොවිඩ්
වෙන්නප්පුව පොලීසියේ සේවය කරන 16 දෙනෙකු කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබේ. එම පොලීසියේ සැරයන්වරයෙකු රෝගී තත්ත්වයක් හේතුවෙන් ප්‍රතිකාර ලබාගැනීම සඳහා පසුගිය 02 වනදා නාරාහේන්පිට පිහිටි පොලිස් රෝහලට ගොස් ඇත. එහිදී සිදුකර ඇති පරීක්ෂණයකදී ඔහු ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන තිබේ. ඒ අනුව වෙන්නප්පුව පොලීසියේ සේවය කරන සෙසු නිලධාරීන්ද PCR පරීක්ෂණ සඳහා යොමුකර තිබුණි.
විරෝධතාවයේදී අත්අඩංගුවට ගත් මාධ්‍යවේදියා වෙනුවෙන් සමාජ ක්‍රියාකාරීන් පෙරට
බැංකු පොළී අනුපාතය වැඩි කිරීමට එරෙහිව තැපැල් වෘත්තීය සමිති විසින් පැවැත්වූ විරෝධතාවය අතරතුර දී පොලිසිය විසින් මාධ්‍යවේදී තරිදු උඩුවරගෙදර අත්අඩංගුවට ගෙන තිබුණි. මෙම විරෝධතා පාගමන විසුරුවා හැරීම සඳහා පොලීසිය බොරැල්ල වනාතමුල්ල ප්‍රදේශයේ දී ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක්ද එල්ල කළේය. මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර පොලිසිය විසින් පහර දී, හිසකෙස්වලින් ඇද බාරයට ගත් ආකාරය මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය…
රියදුරු බලපත්‍රවලට අති විශේෂ ගැසට් නිවේදනයක්
කල්ඉකුත් වන රියදුරු බලපත්‍රවල වලංගු කාලසීමාව දීර්ඝ කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ඊයේ (01) දිනයෙන් ආරම්භවී ජුනි මස 30වනදායින් කල්ඉකුත් වීමට නියමිත සියලු රියදුරු බලපත්‍රවල වලංගු කාල සීමාවන්, කල්ඉකුත් වීමේ දිනයේ සිට මාස 06ක කාලයක් දක්වා දීර්ඝ කර තිබේ. එමෙන්ම ජූලි මස 01වනදායින් ආරම්භ වී සැප්තැම්බර් මස 30 වනදායින් කල් ඉකුත්වීමට නියමිත…
ගම්පහ කොරෝනා ආසාදිතයින් 1485 ක්
ගම්පහ දිස්ත්‍රික්කයේ මේ වනවිට සිදු කරන ලද PCR පරීක්ෂණවලින් 1485 දෙනෙකුට කොරෝනා ආසාදිත බවට තහවුරු වී තිබේ. ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ සඳහන් කළේ, මේ වනවිට PCR පරීක්ෂණ 19416ක් ගම්පහ දිස්ත්‍රික්කයේ සිදු කර ඇති බවයි. ගම්පහ දිස්ත්‍රික්කයේ නිදහස් වෙළෙඳ කලාපවල නිරන්තරයෙන් PCR පරීක්ෂණ සිදුකරන බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වරයා සදහන් කළේ ය.
අධිවේගයේ චණ්ඩින්ට වැලිකඩින් අවුරුදු කෑම
දක්ෂිණ අධිවේගී මාර්ගයේ අපරික්ෂාකාරි ආකාරයෙන් මෝටර් රථයක් පැදවූ රියදුරා සහ සෙසු සැකකරුවන් පිරිස පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. දක්ෂිණ අධිවේග මාර්ගයේ අපරීක්ෂාකාරී ලෙස ගමන් කළ කාර් රථය පොලිස් භාරයට ගෙන රියැදුරුගෙන් සහ එම රථයේ හිමිකරුගේ පුත්‍රයාගෙන් ඊයේ පොලිසිය ප්‍රකාශ සටහන් කරගෙන ඇත. පොලිසිය කළ දැනුම් දීමට අනුව ඔවුන් අධීවේගී මාර්ග ආරක්ෂක කොට්ඨාසය වෙත පැමිණ තිබුණා….