Similar Posts
බහාලුම් ප්‍රවාහන රථ අද(01) සිට ධාවනයෙන් ඉවත්වෙයි
සියලුම බහාලුම් ප්‍රවාහන රථ අද (01) සිට ධාවනයෙන් ඉවත්වීමට තීරණය කර ඇති බවට තොරතුරු වාර්තා වේ. එක්සත් ලංකා බහාලුම් ප්‍රවාහන රථ හිමිකරුවන්ගේ සංගමයේ සභාපති සනත් මංජුල පැවසුවේ ඩීසල් ගැටළුවලට විසදුම් ලබා නොදුනහොත් එම තීරණය ක්‍රියාත්මක කරන බවයි. මෙම තත්ත්වය මත රටට දෛනිකව අවශ්‍ය ආහාර සහ ඖෂධ ඇතුලු භාණ්ඩ රැසක ප්‍රවාහනය සම්පූර්ණයෙන්ම ඇණහිට ඇත.
කිරි දෙපැය කම්කරු නීතිය ක්රීයාත්මක නොකරන රැකියා ස්ථාන වලට වැඩ වරදී
කම්කරු නීතියට අනුව පෞද්ගලික සහ අර්ධ රාජ්‍ය අංශයේ සේවයේ නියුතු මවක් සඳහා දිනකට කොටස් 02ක් වන පරිදි වසරක් යන තෙක් කිරි පැය 02ක් ලබාදිය යුතු අතර, එසේ නොවන රැකියා ස්ථාන සම්බන්ධයෙන් පැමිණිලි කරන ලෙස කම්කරු දෙපාර්තමේන්තුව අවධාරණය කරයි. එම දෙපාර්තමේන්තුවේ කාන්තා හා ළමා කටයුතු අංශයේ කම්කරු කොමසාරිස් එන්.එම්.වයි. තුෂාරී මහත්මිය පෙන්වා දෙන්නේ, අදාළ අංශයන්හි මවුවරුන්…
මීගමුවේ ප්‍රදේශ කිහිපයකට අද පෙරවරු 9 සිට පැය 24ක ජල කප්පාදුවක්
මීගමුව ඇතුළු ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අද පෙරවරු 9 සිට පැය 24ක් අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි. ඒ අනුව කොච්චිකඩේ, සීදූව, පිටිපන, දුන්ගාල්පිටිය, බසියාවත්ත, පමුණුගම සහ කටාන ප්‍රදේශයේ කොටසකට ජල සැපයුම අත්හිටුවනු ඇති. කටුනායක ආයෝජන කලාපයට, ගුවන් හමුදා කඳවුරට සහ කටුනායක ගුවන්තොටුපොළ පරිශ්‍රයට ද ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන…
ආර්ථිකය බංකොළොත්වීමට බලශක්ති අර්බුදයත් ප්‍රධාන හේතුවක්
ආර්ථිකය අර්බුදයට හා ජනතාව අතර නොසන්සුන්තා ඇතිවීමට ප්‍රධාන හේතුව රට තුළ පැවති බලශක්ති අර්බුදය බව ලංකා විදුලි බල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරි ආචාර්ය නරේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඔහු මේ බව සඳහන් කළේ, ආර්ථික බංකොළොත්භාවට හේතු සේවීමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂි ලබා දෙමින් ය. එහිදී සාමාන්‍යාධිකාරීවරයා කියා සිටියේ, මෙරට ජනන සැලැස්ම නිසි පරිදි ක්‍රියාත්මක…
මහින්ද අංගොඩට
අවලෝකිතේශ්වර බෝධිසත්වයකු ලෙස පෙනී සිටි මහින්ද යන පුද්ගලයාට රහතුන් 41 දෙනකු, අගසව්වරුන් 05 දෙනකු සහ දිවයින පුරා අනුගාමිකයන් ලක්ෂ 03ක් සිටින බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කරන ලද විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි නීතිපතිවරයා, අධිකරණයට ඊයේ (16 වැනිදා) දැනුම් දුන්නේය. අවලෝකිතේශ්වර බෝධිසත්වයකු ලෙස පෙනී සිටිමින් බුදුරජාණන් වහන්සේට, භික්ෂූන් වහන්සේලාට හා බෞද්ධාගමට අපහාස වන අයුරින් දේශන කළැයි අපරාධ…