Similar Posts
මිය ගිය රැඳවියන් සිව් දෙනෙකුගේ පශ්චාත් මරණ පරික්ෂණ කටයුතු අවසන්
මහර ගැටුමෙන් මිය ගිය රැඳවියන් සිව් දෙනෙකුගේ පශ්චාත් මරණ පරික්ෂණ කටයුතු සිදු කර අවසන් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති, නිතිඥ අජිත් රෝහණ මහතා පවසයි. පහුගිය 29 දා මහර බන්ධනාගාරයේ ඇති වු ගැටුමෙන් රැඳවියන් 107 කු තුවාල ලබා 11 කු ජිවිතක්ෂයට පත් වි තිබුණි. දින ගණනාවක් ගත වුවද මේ මෘත ශරිර හඳුනා ගැනිම ගැටලුවක්ව පැවති…
“ලැම්ඩා” කිසිදු එන්නතකට අවනත නොවෙයි
මේ වනවිට දකුණු ඇමරිකාවේ පවතින ලැම්ඩා ප්‍රභේදය ඕනෑම අවස්ථාවක මෙරටට ඇතුළුවිය හැකි බැවින් මාර්ගෝපදේශයන් අකුරටම පිළිපැදීම ඉතාමත් වැදගත් යැයි විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පවසයි. කොවිඩ් රෝගීන්ගෙන් අහඹු ලෙස මෙම ජෛව සාම්පල ලබාගන්නා බවද හෙතෙම කීය. ‘ලැම්ඩා’ කොවිඩ් ප්‍රභේදය ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ‘C37’ වශයෙන් නම්කර ලැයිස්තුගත කර තිබේ. ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කළේ මුල්වරට ‘ලැම්ඩා’…
ඔන්ලයින් පනතේ අඩුපාඩු පවතින බව අධිකරණ ඇමති පිළිගනී
මාර්’ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනතේ යම් අඩුපාඩු පවතින බවට නිරීක්ෂණය වී ඇති බවට අධිකරණ අමාත්‍ය ආචාර්’ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි. ඒ සඳහා අවශ්‍ය සංශෝධන ඉදිරිපත් කරන්නේනම් ඒ පිළිබඳ සාකච්ඡා කිරීමට සුදානම් බවද ඔහු පැවසීය. ඊයේ(08) පාර්’ලිමේන්තුවේදී විපක්ෂයේ මන්ත්‍රීවරුන් එම පනත සම්බන්ධයෙන් යොමු කළ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය…
තෙවැනි පාසල් වාරය අදින් අවසන්
රජයේ සහ රජයේ අනුමත පුද්ගලික පාසල්වල තෙවැනි පාසල් වාරය අදින් අවසන් වන අතර 2020 වර්ෂයේ පළමු පාසල්වාරය ජනවාරි 02වැනිදා ආරම්භ කිරීමට නියමිතව තිබේ. ලබන වසර සඳහා පාසල් දරුවන්ට නිළ ඇඳුම් වව්චර් පත් මෙතෙක් ලබා දී නොමැති බවත් ජනවාරි 02 වන සතිය වනවිට එම වව්චර් පත් ලබා දීමට පියවර ගන්නා බවත් අධ්‍යාපන අමාත්‍යයංශය සදහන් කරයි මේ…
ජී 20 රාජ්‍ය නායක සමුළුව අද(9) ඇරඹේ
ජී 20 රටවල දෙදින රාජ්‍ය නායක සමුළුව අද (09) ආරම්භ වේ. ඒ, මෙවර එහි සභාපතීත්වය දරන ඉන්දියාවේ නවදිල්ලි අගනුවරදීයි. පළමු ජී 20 රාජ්‍ය නායක සමුළුව 2008 වසරේදී අමෙරිකාවේ වොෂිංටන් අගනුවරදී පැවැත්විය. ඕස්ට්‍රේලියාව, චීනය, ජර්මනිය, ඉන්දියාව, ඉතාලිය, ජපානය, රුසියාව, සෞදි අරාබිය, දකුණු අප්‍රිකාව, බ්‍රිතාන්‍ය සහ අමෙරිකාව ඇතුළු රටවල් 19ක් සහ යුරෝපා සංගමය ජී 20 කණ්ඩායමට ඇතුළත්…
අපරාධකරුවන් ගැන දත්ත නැතිකමින් අපරාධ වැඩි වෙලා
අපරාධකරුවන් සම්බන්ධ තොරතුරුවලින් සමන්විත නිවැරදි දත්ත පද්ධතියක් පොලිසිය සතුව නොතිබීම හේතුවෙන් මෙරට අපරාධ ඉහළ යාමේ තත්ත්වයක් මතුව ඇති බව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඊයේ (6) පැවසීය. පහුගිය අවුරුදු 10ක කාලයක් තුළ රටේ සිදුවුණු සෑම සංවිධානාත්මක අපරාධයක ම, ඒවාට සම්බන්ධ සෑම පුද්ගලයෙකුගේ ම සම්පූර්ණ ජීව දත්ත විස්තර අඩංගු දත්ත පද්ධතියක් අවශ්‍ය බව…