Similar Posts
ගෑස් සංයුතියේ වෙනසක් – සෑම නිවසකම බෝම්බයක් (වීඩියෝ)
මෙරට භාවිතා කරන ගෘහස්ත ගෑස් වල රසායනික අනුපාතය වෙනස් කර ඇති බව පාරිභෝගික සේවා අධිකාරිය හිටපු විධායක අධ්යක්ෂ තුෂාන් ගුණවර්ධන මහතා සඳහන් කරයි. දැන් නිවසේ බෝම්බයක් තබාගෙන සිටිනවා වැනි තත්ත්වයක් බවද පැවසූ ඔහු මේ වන විට තැන තැන ගෑස් සිලින්ඩර වැඩි වශයෙන් පුපුරායන්නේ මෙම රසායනික වෙනස නිසා බවද පැවසීය. මෙරට ගෑස් වෙළදාමේ යෙදෙන ප්‍රධාන සමාගම්…
දිනෙන් දින ඉහළ යන ඩොලරය පාලනයට යුවාන්
දිනෙන් දින ඉහළ යන ඇමරිකානු ඩොලරය පාලනය කිරීමට වෙනත් මුදල් වර්ග භාවිතා කරමින් විදෙස් ගනුදෙනු සිදු කිරීමට මේ වන විට රටවල් කිහිපයක් තීරණය කර ඇත. ඒ අනුව ඉන්දියාව ද පසුගියදා එරට සිමෙන්ති සමාගම් කිහිපයක් රුසියාවෙන් ආනයනය කළ ගල් අඟුරු සඳහා ගෙවීම් සිදුකර ඇත්තේ චීන මුදල් වන යුවාන් වලිනි. ඩොලරය ඉහළ යාම පාලනය කරගැනීම සඳහා මෙලෙස…
රුසියානු හමුදාවට අලුතින් සෙබළු බඳවා ගනියි
හමුදා සාමාජිකයින් සංඛ්‍යාව සියයට 10 කින් වැඩි කිරීමට රුසියානු ජනාධිපති වැලැද්මීර් පුටින් තීරණය කර තිබෙනවා. ඒ අනුව රුසියානු හමුදාවට අලුතින් එක්වීමට නියමිත සාමාජිකයින් සංඛ්‍යාව එක් ලක්ෂ 37,000 ක්. රුසියාව සතුව හමුදා සාමාජිකයින් මිලියනයකට වඩා වැඩි සංඛ්‍යාවක් සිටින අතර සිවිල් කාර්යයමණ්ඩලය ලක්ෂ 09 කට ආසන්නයි. මෙම හමුදා සාමාජිකයින් වැඩි කිරීම ලබන ජනවාරි පළමුවැනිදා සිට ක්‍රියාත්මක කිරීමටයි…
අස්වැසුම දෙවන අදියරේ සංගණන කටයුතු ලබන 31න් අවසන්
අස්වැසුම සුබසාධන ප්රතිලාභ වැඩසටහනේ දෙවන අදියරට අදාළ සංගණන කටයුතු මේ මස 31 වනදායින් අවසන් කිරීමට නියමිත බව සුබසාධක ප්රතිලාභ මණ්ඩලය පවසයි. අස්වැසුම දෙවන අදියර සඳහා අයදුම්පත් 454,924ක් ලැබී ඇති බවයි එම මණ්ඩලය සඳහන් කරයි. ඉන් වැඩිම අයදුම්පත් සංඛාවක් නුවරඑළිය සහ බදුල්ල යන දිස්ත්‍රික්කවලින් ලැබී ඇති බවයි වාර්තා වෙයි. අස්වැසුම පළමු අදියර යටතේ 1,854,000ක් සඳහා ප්රතිලාභ…
අප්‍රිකානු උණෙන් මෙරට 23,000ක් මිය ගිහින්
“අප්‍රිකානු සූකර උණ රෝගය’’ (AFS) සහ “අභිජනන හා ශ්වසන ලක්ෂණරෝගය’’(PRRS) හේතුවෙන් බස්නාහිර සහ වයඹ පළාත්වල ඌරන් 23,000 ක් පමණ මියගොස් ඇතැයි රජයේ පශු වෛද්‍ය අංශ සඳහන් කරයි. බස්නාහිර පළාතේ ගොවිපොළවල සිටි ඌරන් 11,000 ත් 13,000 ත් අතර සංඛ්‍යාවක් හා වයඹ පළාතේ ගොවි පොළවල ඌරන් 10,000 ක් පමණ මියගොස් ඇතැයි අනාවරණය වේ. මෙම රෝග තත්ත්වය වාර්තා…
නියං තත්ත්වය හේතුවෙන් රෝග ව්‍යාප්ත වීමේ අවදානමක්
නියං තත්ත්වය හේතුවෙන් ජල මූලාශ්‍ර අපිරිසිදු වීම හේතුවෙන් ඉදිරි කාලයේදී පාචනය හා අතීසාරය වැනි රෝග ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පැවසීය. උණුකර නිවාගත් ජලය පානය කිරීමෙන් මෙම රෝගවලින් වැළකීමට හැකියාව ලැබෙන බවත් නියං සමයත් එක්ක සාමාන්‍ය ජල මුලාශ්‍ර සිඳී යෑම නිසා ජලය සපයා ගැනීම ජනතාවට…