Similar Posts
අලුත් අවුරුදු උත්සව ගැන විදුරගෙන් ප්‍රකාශයක්
එළැඹෙන සිංහල හා දමිළ අලුත් අවුරුද්දට සමගාමීව පවත්වන අවුරුදු උත්සවවල සංස්කෘතියට පටහැනි වන ආකාරයේ උත්සව අංග සහ ක්‍රීඩා ඇතුළත් කිරීම තහනම් කර තිබේ. බුද්ධශාසන, ආගමික හා සංස්කෘතිය කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පැවසුවේ එසේ සංස්කෘතියට පටහැනි අකාරයේ අංග ඇතුළත් කර තිබේ නම් ඒ සඳහා නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි. ඒ ඊයේ (05) පැවති මාධ්‍ය හමුවට එක්වෙමින්…
ප්‍රදේශ රැසක් අඳුරෙන් වැසී යයි
මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට අද ( 25) අලුයම සිට ගිගුරුම් සහිත තද වැසි ඇදහැළෙන බව පවසයි. පවතින වර්ෂාවත් සමග ප්‍රදේශය පුරා අඳුරු ස්භාවයක් පවතින අතර, වර්ෂාවත් සමග හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයත්, හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයත්, සෙසු මාර්ගත් ලිස්සන සුළු බැවින් එම මාර්ගවල රථ වාහන ධාවනය කිරිමේදි සැලකිලිමත් ලෙස සෙමින් රිය ධාවනය කරන ලෙස හැටන්…
ශ්‍රිපාදය වන්දනා කිරිම සදහා ලක්ෂයකට අධික වන්දනාකරුවන් පිරිසක්
මහ ශිව රාත්‍රිය සමග පැමිනි සති අන්තය තුලදි ශ්‍රිපාදය වන්දනා කිරිම සදහා ලක්ෂයකට අධික වන්දනාකරුවන් පිරිසක් පැමිනි බවත් එම තත්වයන් මත සමහර අවස්ථාවලදි නල්ලතන්නිය ශ්‍රිපාද මාර්ගය අවහිරවු බවද නල්ලතන්නිය පොලිසියේ නිලධාරියකු පැවසිය. මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ මහ ශිවරාත්‍රි නිවාඩුව සමග පැමිනි දින තුනේ සති අන්ත නිවාඩුව තුලදි ශ්‍රිපාදය වන්දනා…
දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැස්ස වැඩිවෙයි
ශ්‍රී ලංකාව ආසන්නයේ පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන්, දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තුවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දිවයින පුරා අහස වලාකුළින් බරව පවතිනු ඇත. දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. උතුරු, නැගෙනහිර, උතුරු-මැද සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 150 ට වැඩි ඉතා තද වැසි ඇතිවිය හැක. සෙසු ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී. 100ට වැඩි තද වැසි ද ඇතිවිය හැක. උතුරු සහඋතුරු–මැද පළාත් හරහා සුළගේ වේගය විටින්විට පැ.කි.මී. (40-50)දක්වා වැඩිවිය හැක. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවියහැකි තාවකාලික තදසුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.
කොවිඩ් ගැටලු කතා කරන්න නව දුරකථන අංක දෙකක්
කොවිඩ් සම්බන්ධ ගැටලු, නිරෝධායන මධ්‍යස්ථාන වල / කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන වල මතුවන ගැටලු ගැන දැනුම් දීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් දුරකථන අංක දෙකක් හඳුන්වා දී ඇත. එසේම විද්්‍යුත් තැපැල් ලිපිනයක්ද හඳුන්වා දී තිබෙන අතර මේ සඳහා මහජනතාවට, සෞඛ්‍ය අංශයේ කෙනෙතුට හෝ ඕනෑම අයෙකුට මේ දුරකථන අංක හා සම්බන්ධ වී ගැටලු ඉදිරිපත් කළ හැකිය. එමෙන්ම…
හැටන් ජල ප්රශ්නය විසදිමට නව ජල යෝජනා ක්‍රමයක්
හැටන් ප්‍රදේශයේ ජනතාවගේ පානිය ජල ප්රශ්නය තව දුරටත් විසදිම සදහා නව ජල යෝජනා ක්‍රමයක් ආරම්භ කිරිමට පියවර ගෙන ඇත. සැම වර්ෂයකදිම වියළි කාලගුණික තත්වයන් පවතින පෙබරවාරි, මාර්තු, අප්‍රේල් මාසවලදි නිසි ලෙස දිනපතා ජලය ලබා දිමට නොහැකිව දින දෙකකට තුනකට වරක් ජලය බේදා හැරිමත් සමග මෙම ප්‍රදේශයේ ජල පාරිභෝගිකයන් විවිධ දුෂ්කරථාවයන්ට පත්වනු ඇත. මෙම තත්වයන් තුලින්…