Similar Posts
ශිෂ්‍යත්ව විභාගය හෙට
මෙවර 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය හෙට දිනයේ (11) පැවැත්වීමට නියමිතව තිබේ. විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ ශිෂ්‍යත්ව විභගය සඳහා සිසුන් 331,694 දෙනෙකු අයදුම්කර ඇති බවයි. සිංහල මාධ්‍යයෙන් සිසුන් 248,072 දෙනෙකු මෙවර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින අතර දෙමළ මාධ්‍යයෙන් සිසුන් 83,622 දෙනෙකු ශිෂ්‍යත්ව විභාගය සඳහා පෙනී සිටියි.
අක්කර 5ට අඩු මුඩු ඉඩම් ව්‍යවසායකයන්ට
මෙරටට ආනයනය නොකරන කෘෂි භෝග වගාවන් කිරීම වෙනුවෙන් අක්කර පහට අඩු මුඩු ඉඩම් ව්‍යවසායකයන්ට දෙන බව ඉඩම් ඇමැති එස්. එම්. චන්ද්‍රසේන මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (11) ප්‍රකාශ කළේය. එහිදී ලබා දෙන්නේ කැලයට ගොස් ඇති මුඩු ඉඩම් බවත් වැදගත් වන්නේ කරන ව්‍යවසාය මිස ඉඩම ගන්නා තැනැත්තාගේ තරාතිරම නොවන බවත් ඇමැතිවරයා පැවසීය.
කුරුඳු දුම්වැටිය නිසා WHO අරමුදල් අත්හිටුවීමට යයි
කර්මාන්ත ඇමැති විමල් වීරවංශ විසින් පසුගියදා සිදුකළ කුරුඳු දුම්වැටි ප්‍රවර්ධනය හේතුවෙන් ශ්‍රී ලංකාවේ දුම්කොළ පාලනය සඳහා ලබාදෙන ලෝක සෞඛ්‍ය සංවිධානයේ අරමුදල් අත්හිටුවනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ දේශීය වෘත්තීය නිලධාරී තිරුපති සුවීන්ද්‍රන් ප්‍රකාශ කළේය. ‘‘ශ්‍රී ලංකාව මීට පෙර දුම්කොළ පාලන අධ්‍යයනයන් හේතුවෙන් ලෝකයට ආදර්ශයක් සැපයුවා. නමුත් මේ නීතිවිරෝධි දුම්වැටි නිසා එම තත්ත්වය වෙනස් වෙනවා.’’ යැයි හෙතෙම…
විරල ගණයේ වලයාකාර සූර්යග්‍රහණයක්
මේ වසරේ නිමාවත් සමග විරල ගණයේ වලයාකාර සූර්යග්‍රහණයක් මෙම මස (26) වන දින පෙරවරුවේ ශ්‍රී ලංකාවාසීන්ට දැකබලා ගැනීමට අවස්ථාව උදා වී ඇතැයි ආතර් සී ක්ලාක් ආයතනය නිවේදනය කරයි. ශ්‍රී ලංකාවාසීන්ට අත්විදීමට ලැබෙන මෙම වලයාකාර සූර්යග්‍රහණයේ මධ්‍ය රේඛාව උතුරු ප්‍රදේශයේ යාපනය නගරයට සහ කිලිනොච්චි නගරයට දකුණින් වැටී ඇති අතර මෙම ප්‍රදේශ යා කරන රේඛාවක සිට නරඹන්නෙකුට…
මැතිවරණ රැලි සඳහා දේශපාලන පක්ෂ දිනකට පෞද්ගලික බස් 2000ක් ගන්නවාලු ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය
මැතිවරණ ප්රචාරක රැලි සඳහා ජනතාව ප්‍රවාහනය කිර්මට දේශපාලන පක්ෂ විසින් දිනකට පෞද්ගලික බස් රථ දහසත් දෙදහසත් අතර ප්‍රමාණයක් ලබා ගන්නා බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සඳහන් කරයි. මුදල් ගෙවා අදාළ බස් රථ ලබා ගන්නා බවත් මීට අමතරව ඡන්ද විමසීම පැවැත්වීමට අදාළ කටයුතු සඳහා මැතිවරණ කොමිසමට ඡන්ද විමසීම පැවැත්වෙන දිනයේදී බස් රථ ලබා දීමට කටයුතු…