Similar Posts
ගුරුවරුන් ඉවතට – රාජ්‍ය සේවකයින් යොදවා පාසල් අරඹන ක්‍රමයක්
කොරෝනා තත්ත්වය හේතුවෙන් වසර 02කට ආසන්න කාලයක් වසා දමා තිබූ පාසල් එළැඹෙන 21 වැනිදා නැවත විවෘත කිරීමට ආණ්ඩුව සුදානමින් සිටිනවා. පළමු අදියර ලෙස ළමුන් 200 සීමාවේ සිටින පාසල් මෙලෙස විවෘත කිරීමට නියමිතයි. තවමත් ගුරු වර්ජනය අවසන් කිරීමට ගුරු-විදුහල්පති වෘත්තීය සමිති සුදානම් නොවන බව මීට පෙර ප්‍රකාශ කර තිබුණා. මේ අතර සංවර්ධන නිලධාරී සේවා සංගමය විසින්…
වතු සමාගම් වැටුප් වැඩි කිරිමට මැලිවෙයි
වතු කම්කරු දෛනික වැටුප රුපියල් දහස දක්වා වැඩි කරන බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා අය වැය ඉදිරිපත් කරමින් පැවසුවත් වතු සමාගම් එම වැටුප් වැඩි කිරිම කල නොහැකි බව පවසන බැවින් මෙවරත් වතු කම්කරුවන්ට වැටුප් වැඩි විමක් නොවන්නේද යන්න ප්‍රශ්නයක් බව ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයේ වතු සම්බන්ධිකාරක එස්. ටි. ගනේෂලිංගම් මහතා පවසයි. හැටන් හීල් විව්…
ත්‍රිපෝෂ නිෂ්පාදනයට අවසර
ත්‍රිපෝෂ නිෂ්පාදනයට සෞඛ්‍ය අමාත්‍යාංශය යළි අවසර ලබා දී ඇත. වයස මාස 06 ත් අවුරුදු 3ත් අතර දරුවන්ට යළි ත්‍රිපෝෂ නිෂ්පාදනයට කොන්දේසි සහිතව අවසරය දෙන බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසීය. සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා මෙසේ පැවසුවේ ළමයින් සඳහා වන පාර්ලිමේන්තු සංසදය හමුවේදීය. මේ අතර ත්‍රිපෝෂ වෙනුවට සහල් වලින් නව පෝෂ්‍යදායි නිෂ්පාදනයකට…
කොරෝනා තුන්වන රැල්ලක් ඇතිවීමේ අවදානමක්
කොරෝනා තුන්වන රැල්ලක් ඇතිවීමේ අවදානමක් පවතින බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය අනතුරු අඟවයි. එම සංගමයේ ලේකම් මහේන්ද්‍ර බාලසූරිය මහතා සඳහන් කළේ, එළැඹෙන උත්සව සමයේ දී නිසි මාර්ගෝපදේශ යටතේ කටයුතු නොකරන්නේ නම්, කොරෝනා ආසාදිතයින් වාර්තා වීම ඉහළ යනු ඇති බවයි. මේ අතර මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 526 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ලෝක වනාන්තර පිලිබඳ ජාත්‍යන්තර දිනය අදයි
ලෝක වනාන්තර පිලිබඳව ජාත්‍යන්තර දිනය අදයි. එක්සත් ජාතීන් විසින් 2012 නොවැම්බර් පැවති සැසියේදී මාර්තු 21දා ලෝක වනාන්තර දිනය ලෙස නම් කරන ලදී. නමුත් ලංකාව වැනි පරිසරය දෙකේ කොලයට දමා සලකන රටකට ලෝක වනාන්තර දිනය සැමරීමට අවකාශයක් නැති බව වටහා ගත යුතුව ඇත. අත්තනෝමතිකව වැලි ගොඩ දැමීමට ප්‍රවාහන බලපත්‍ර අහෝසියෙන් ගංගාධාර වනාන්තර පද්ධති වලට බලපෑම් එල්ල…
එදා මෙන් අදත් දෂ්කම් පාන ක්‍රිකට් වලට ආදරය කරන ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස්ට තවත් විශිෂ්ඨ ජයක්
රෝඩ් සේෆ්ටි ලෝක ශූරතා ක්‍රිකට් තරගාවලියේ දකුණු අප්‍රිකා ලෙජන්ඩ්ස් කණ්ඩායමට එරෙහි තරගයෙන් ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම කඩුලු 9ක අති විශිෂ්ට ජයක් අත්කර ගැනීමට සමත්විය. මෙය ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම මෙවර තරගාවලියේ ලැබූ තුන්වැනි ජයග්‍රහණයයි. ඉන්දියාවේ රායිපූර්හිදී පැවති තරගයේ කාසියේ වාසිය හිමි කරගත් ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් නායක ටී.එම්. ඩිල්ෂාන් තීරණය කළේ පළමුවෙන් පන්දු රැකීමටයි. තරගයේ පළමුවෙන්…