Similar Posts
අයහපත් කාලගුණය නොතකා දරුවන් ශිෂ්‍යත්ව විභගයට
හැටන් ආශ්රිත ප්‍රදේශයන්ට පවතින අයහපත් කාලගුණික තත්වයන්ද නොතකා 15වන දින පැවැති ශිෂ්‍යත්ව විභගය සදහා තම දරුවන් සහාභාගි කර විමට එම දරුවන්ගේ දෙමාපියන් පියවර ගෙන තිබුනි. මෙවර පැවැත්වෙන ශිෂ්‍යත්ව විභාගය සදහා හැටන් අධ්‍යාපන කලාපයේ නගරික, ග්‍රාමිය, වතු ආශ්රිත පාසල්වල සිසු සිසුවියන් 4140 දෙනකු සහාභාගි වන බව හැටන් අධ්‍යාපන කලාප කාර්යාලයේ නිලධාරියකු පැවසිය. එම සිසු සිසුවියන් සදහා…
සිමෙන්ති මිල ඉහළ යයි
සිමෙන්ති සමාගම් පහකට සිමෙන්ති මිල ඉහළ දැමීම සඳහා පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපතිවරයා අවසර ලබා දී තිබේ. ඒ අනුව මෙතෙක් රුපියල් 995.00 කට අලෙවි කළ සිමෙන්ති කොට්ටයක නව මිල රුපියල් 1095.00 කි. 2003 අංක 9 දරණ පාරිභෝගික කටයුතු අධිකාරි පනත යටතේ සිමෙන්ති මිල වැඩි කිරීම සඳහා පාරිභෝගික කටයුතු අධිකාරියේ අවසරය ගත යුතුව ඇත. පාරිභෝගික කටයුතු අධිකාරිය…
විභාගයට කලින් ප්‍රශ්නපත්‍ර පිළිතුරු එක්කම ලැබිලා
මධ්‍යම පළාතේ පාසල් සඳහා පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් තෙවන වාරයේ විභාගයේ විෂයන්ට අදාළව සකස් කරන ලද විභාග ප්‍රශ්න පත්තර පිළිතුරු පත්‍ර ද සමඟ කල්තියා පිටවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂක අමරසිරි පියදාසගේ උපදෙස් පරිදි විශේෂ විමර්ශනයක් ආරම්භ කොට තිබේ. 10 සහ 11 වසරවල ආගම, සිංහල සහ ඉංග්‍රීසි යන විෂයන්ට අදාල ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු…
වම හා එක්ව නව ආණ්ඩුවක්
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ වමේ පක්ෂ සමඟ එක්ව බිහිකරන සන්ධානයක් මගින් නිශ්චිත වශයෙන්ම ඉදිරියේදී ආණ්ඩුවක් පිහිටුවන බව ශ්‍රී.ල.නි.ප සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය. වත්මන් ආණ්ඩුව ගෙනයන්නේ පොහොට්ටු පක්ෂයේ නායකයන් නිසා එහි තනතුරක් ලබාදුන්නත් භාරගැනීමට තමන් සූදානම් නැති බව ද හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේය. ඔහු මේ බව පැවසුවේ ශ්‍රී ජයවර්ධනපුර ග්‍රෑන්ඩ් මොනාක් හෝටලයේ…
පරිපූරක ඇස්තමේන්තුව සම්මතයි
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබුණු රුපියල් බිලියන 695ක පරිපූරක ඇස්තමේන්තුව විවාදයට ගැනීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවේ සම්මතව තිබේ. අත්‍යාවශ්‍ය රාජ්‍ය සේවාවන් බාධාවකින් තොරව පවත්වාගෙන යාම සඳහාත් පවතින ආර්ථික අර්බුදය හමුවේ පීඩාවට පත්ව සිටින සමාජයේ විවිධ කොටස් සඳහා සහන සැලසීමටත් මෙම පරිපූරක ඇස්තමේන්තුව ඉදිරිපත් කර තිබිණි.
අප්‍රේල් 25 ඡන්දය තියන්න වෙන්නේ නැහැ – පැෆ්රල්
මේ වන විට පවතින තත්ත්වය තුළ අප්‍රේල් 25 පළාත් පාලන මැතිවරණය පැවැත්විය නොහැකි බව මැතිවරණ නිරීක්ෂණ සංවිධානයක් වන පැෆ්රල් සංවිධානය ප්‍රකාශ කරයි. එහි විධායක අධ්යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පෙන්වා දෙන්නේ, අධිකරණ නියෝග පවා නොසලකමින් රජය කටයුතු කරමින් සිටින බවයි. “මේ වනවිට පවතින තත්ත්වය අනුව පැහැදිලියි.. අප්‍රේල් මාසයේ 25 වනදා වනවිට පළාත් පාලන ඡන්දෙ පැවැත්වීමට ඉඩකඩක්…