corona

කොවිඩ් -19 වෛරසය සීඝ්‍රයෙන් ව්‍යාප්ත වීම හේතුවෙන් ඉතාලියේ ලොම්බාඩි කලාපය සහ තවත් පළාත් 14 ක් වසාදැමීමට බලධාරීන් තීරණය කර ඇත.

ඒ,ගතවූ පැය 24 තුළ එරටින් අලුතින් ආසාදිතයින් 1200ක් වාර්තා වීමත් සමඟයි.

කොරෝනා වෛරසයේ ඉතාලියේ ආසාදිතයින් ගණන 5883 දක්වා ඉහළ ගොස් තිබෙන අතර සිදුව ඇති මරණ සංඛ්‍යාව 233ක්.

 

More Stories