Similar Posts
මත්පැන් හා බියර්, මෙන්ම රූපලාවන්‍ය ද්‍රව්‍ය ඇතුලු භාණ්ඩ 367ක් ආනයනය තහනම් – ලැයිස්තුව මෙන්න
අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ 367ක් ආනයනය කිරීම පාලනය කරමින් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. එලෙස සීමා පනවා ඇති භාණ්ඩ වර්ග අතරට ඇපල්, මිදි, දොඩම් ඇතුළු පළතුරු වර්ග සහ චීස්, ජලය, විදෙස් මත්පැන් හා බියර්, මෙන්ම රූපලාවන්‍ය ද්‍රව්‍ය ද කිරි ආශ්රිත නිෂ්පාදන, බටර් යෝගට්, අන්නාසි, මැංගුස්, හා පලතුරු වර්ග දොඩම්,…
ජනාධිපති දෙමළ ඩයස් පෝරාවට ආරාධනා කරයි!
ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන හා බටහිර රටවලට රාජපක්ෂ ආණ්ඩුවේ ළබැඳියාව තවදුරත් තහවුරු කරමින් සංහිඳියාව ගොඩනැංවීම සඳහා රටේ අභ්‍යන්තර කටයුතුවලට හවුල්වීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දෙමළ ඩයස්පෝරාවට ඇරයුම් කර තිබේ. “ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර ගැටලු රටේ අභ්‍යන්තර යාන්ත්‍රණයක් ඔස්සේ විසඳාගත යුතු බවත්, ඒ සඳහා ද්‍රවිඩ ඩයස්පෝරාවට සාකච්ඡා සඳහා ඇරයුම් කරන බව“ ඔහු කියා සිටියේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ…
මෙරට ශ්‍රම බලකාය තුළ කාන්තා සහභාගිත්වය වැඩි කිරීමට වැඩපිළිවෙළක්
ශ්‍රී ලංකාවේ ශ්‍රම බලකාය තුළ පුරුෂන්ට සාපේක්ෂව, සාම්ප්‍රදායික ලෙස කාන්තා සහභාගිත්වය අඩු බැවින් ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය ප්‍රවර්ධනය කිරීම අයවැය ක්‍රියාවලියට ඒකාබද්ධ කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය අවධාරණය කරයි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය රැස්වූ අවස්ථාවේදී මේ බව සාකච්ඡා කර ඇති අතර ඒ අනුව, අයවැය සැකසීම, ක්‍රියාත්මක කිරීම සහ ඇගයීමේදී ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ සලකා බැලීම් ඇතුළත්…
මුදල් ඔට්ටුවට කැට ගසූ 14 දෙනෙක්ට කොරෝනා බෝනස් දෙයි
සිංහල අළුත් අවුරුද්දට මුදල් ඔට්ටුවට කැට ගැසු පැලවත්ත , එකේ කණුව ප්‍රදේශයේ පුද්ගලයන් 14 දෙනෙකුට කොවිඩි ආසාදනයවී ඇතැයි තහවුරු වූ බව මීගහතැන්න මහජන සෞඛ්‍ය පරීක්ෂක අයේෂ් මධුරංග මහතා පසුගිය කීවෙිය පසුගිය දින දෙක තුළ වලල්ලාවිට සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයේ සිදු කළ පී.සී.ආර්. සහ ඇන්ටිජන් පරීක්ෂණ මගින් කෝවිඩි ආසාධිතයින් 32 දෙදෙනෙකු හමුවු බවත්, ඒ අතර නියෝජ්‍ය…
ජනාධිපති විශේෂ විමර්ශන කොමිසම පැමිණිලි 29 ක විමර්ශන අවසන් කරයි!
රාජ්‍ය ආයතනවල දූෂණ වංචා සෙවිමේ ජනාධිපති විශේෂ පරීක්ෂණ කොමිෂන් සභාව වෙත ලැබුණු පැමිණිලිවලින් පැමිණිලි 29ක විමර්ශන කටයුතු සම්පුර්ණයෙන්ම අවසන් කර ඇතැයි ජනාධිපති විශේෂ පරීක්ෂණ කොමිෂන් සභාව පවසයි. 2015 වර්ෂයේ සිට 2018 වර්ෂය දක්වා රාජ්‍ය ආයතනවල දූෂණ වංචා සෙවීම සඳහා ජනාධිපති විශේෂ පරීක්ෂණ කොමිෂන් සභාව මෙම වසරේදි පිහිටවනු ලැබිය. ඒහිදි කොමිසම වෙත පැමිණිලි 1346ක් ලැබී තිබු…
දෙල්කඳ ගිනි ගනියි
හයිලෙවල් මාර්ගයේ දෙල්කඳ හන්දිය සහ විජේරාම හන්දිය අතර පිහිටි අටේ කණුව මංසන්ධියේ පිහිටා තිබෙන පෞද්ගලික රූපවාහිනි නාලිකාවකට අයත් මැදිරි සංකීර්ණයක පැවැත්වීමට නියමිත වැඩසටහනකට අවශ්‍ය ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍ය උපකරණ සහ ශබ්ද විකාශන යන්ත්‍ර මෙන්ම ආලෝකකරණය සඳහා යොදාගන්නා විදුලි පහන් රැගත් ලොරි රථයක් ආයතනය ඉදිරිපිට නවතා තිබියදි දෙල්කඳ හන්දිය දෙස සිට මහරගම දෙසට පැමිණි සුඛෝපභෝගී මෝටර් රථයක්…