කොස්ගම ප්‍රාදේශීය රෝහලෙන් පලා ගිය කොවිඩ් ආසාදිත තරුණයා ආ ගිය තැන් පිලිබඳ තොරතුරු අනාවරණය කරගෙන තිබේ.
ඔහු අද අලුයම රෝහලෙන් පිට වී කොළඹ අවිස්සාවේල්ල මාර්ගයට පැමිණ ඇත.
දුර ගමන් බසයක නැගී ඔහු ඔරුගොඩවත්ත බලා පැමිණ ඇති අතර ඉන් පසුව පා ගමනින් සිය නිවෙස පිහිටි සේදවත්තට පැමිණ ඇත.
මීට අමතරව ඔහු පාපැදියකින් බොරැල්ල සහස් පුරයට පැමින ඇති බව වාර්තා වේ.
අදාළ තරුණයා සොයාගනු ලැබුවේ එම සහස්පුර නිවාස සංකීර්ණයේ 13වන මහලේ සිටියදීයි.
Similar Posts
ඩෙංගු අධි වසංගත තත්ත්වයක් ඇතිවීමේ දැඩි අවදානමක්
මෝසම් වැසි සක්‍රිය වීමත් සමඟ ඩෙංගු අධි වසංගත තත්ත්වයක් ඇතිවීමේ දැඩි අවදානමක් පවතින බව වෛද්‍යවරුන් පෙන්වා දෙයි. පසුගිය මාසයක පමණ කාලය තුළ මෙරටින් වාර්තාවූ ඩෙංගු රෝගීන් වැඩිවීම අසාමාන්‍ය තත්ත්වයක් බවයි අංගොඩ බෝවන රෝග විද්‍යායතනයේ කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම පෙන්වා දුන්නේ. මේ අතර දැනට පවතින ඩෙංගු ව්‍යාප්තිය මෙලෙසම පැවතිහොත් ඉදිරි මාස දෙකක කාලය රටට…
IMF කළමනාකාර අධ්‍යක්ෂවරිය, ජනපති අනුර ගැන විශ්වාසයෙන්
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වය ශ්‍රී ලංකාව සඳහා ස්ථාවරත්වය, සෞභාග්‍යය හා සියලු දෙනා ඇතුළත් වර්ධනය වන අනාගතයක් සුරක්ෂිත කිරීමට උපකාරී වනු ඇතැයි තමා විශ්වාස කරන බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජියෙවා මහත්මිය සදහන් කරයි. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකාව ශ්‍රී ලංකාවේ නව ජනාධිපතිවරයා වෙත සුබ පැතුම් එක්කර තිබේ. ජනාධිපති අනුර කුමාර දිසානායක…
කොවිඩ් මරණ දත්ත වැරදි එකට වසංගත රෝග අංශයේ ප්‍රධානීයා මාරු කරලා වැඩක් නැහැ
සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ අධ්යක්ෂ, විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතාට අද වහා ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවක් ලැබුනේය.ඒ් ඩෙංගු මර්දන ඒකකයේ අධ්යක්ෂවරයා ලෙසටය. ඔහුගේ මෙම ස්ථාන මාරුවට බලපෑවේ කමිටුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදි පැවති කොවිඩ් මර්දන විශේෂ කමිටුවය. එහිදී මෙම වසංගත ඒකකය සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ…
මාළු මිල දැඩි ලෙස ඉහළට
මේ වන විට මාළු මිල දැඩි ලෙස ඉහළ යාමත් සමග මෙම ප්‍රදේශයේ පාරිභෝගිකයන් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන පාරිභෝගියන් පිරිසක් පවසන ලද්දේ මේ වන විට මාළු මිල දැඩි ලෙස ඉහළ ගොස් ඇති බවත් එම තත්වයන් මත තමන්ට මාළු මිලදි ගැනිමට නොහැකි තත්වයක් පවතින බවත්ය. මෙම තත්වයන් පිලිබදව සොයා බැලිමේදි අලෙවි වන…
රෝගය වසන්කරිමෙන් මරණයට අත වැනූ මියගිය අවසන් රෝගීන් දෙදෙනා
ජීවිතක්ෂයට පත්වූ අවසන් කොරෝනා රෝගීන් දෙදෙනාටම එම ඉරණම අත්ව තිබෙන්නේ රෝගය වසන්කර ගෙන සිටීම හේතුවෙනුයි. කොරෝනා රෝග ලක්ෂණ ඇත්නම් වහාම දැනුවත් කරන ලෙස සෞඛ්‍ය හා ආරක්ෂක අංශ නිරන්තරයෙන් ප්‍රකාශ කරනවා. රෝගය වසන්කරගෙන සිටීමෙන් එම රෝගියාට පමණක් නොව පවුලේ පිරිසට ඔහු ඇසුරුකළ බොහෝ දෙනෙකුට ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවිය හැකි බවයි සෞඛ්‍ය අංශ අවධාරණය කරයි.
පිළිකාකාරක අඩංගු ආහාර හෙළිදරව් කලොත් සමාගම් කඩා වැටීමේ අවධානමක්
ශරීරයට අහිතකර සංයෝග අඩංගු පොල්තෙල් මෙරටට ආනයනය කිරීමත් සමඟ රටේ ජනතාව තුල දැඩි විමසිලිමත් භාවයක් ඇතිවී තිබෙනවා. 01ඒ පිළිබඳව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්යක්ෂ ජනරාල් ආචාර්ය සිද්ධිකා සේනාරත්න පවසන්නේ ඇෆලටොක්සින් නැමැති ශරීරයට අහිතකර සංඝටක අඩංගු තවත් බොහෝ ආහාර ද්‍රව්‍ය ඇති බවත් ඒ ගැන හෙළිදරව් කළහොත් එම සමාගම් බිඳවැටීමට ඉඩ ඇති බවයි. පොල්තෙල් පමණක් නොව ටින්…