Similar Posts
රටේ ජනතාව ලිපේ ගින්දර වෙනුවට හිතේ ගින්දරෙන් දැවෙනවා
අද ලිපේ ගින්දර වෙනුවට ජනතාවට උරුම වී ඇත්තේ හිතේ ගින්දර පමණක් බව පැවසූ විපක්ෂ නායකතුමා නත්තලට පෙරාතුව ආණ්ඩුව ඉන්ධන මිල ඉහළ දමමින් අපූරු නත්තල් තෑග්ගක් දුන් බවත්, අලුත් අවුරුද්දට ආණ්ඩුව දෙන තෑග්ග වන්නේ මෙතෙක් ඇති අවසාන ඩොලර් සංචිත ටික පවා වියදම් කරමින් ණය වාරික ගෙවා දැමීම බව ද පැවසීය. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ජනදුක…
මැතිවරණය පැවැත්වෙන දිනය මෙන්න
2023 පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා මැතිවරණ කොමිසම දින නියම කර ඇත. මැතිවරණ කොමසාරිස් ජෙනරාල්වරයා විසින් මේ සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත. ඒ් අනුව කල් දැමුණ පළාත් පාලන මැතිවරණය අප්‍රේල් මස 25 වෙනිදා පැවැත්වීමට සුදුසු බව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරින් වෙත දැනුම් දීමට අද පැවති මැතිවරණ කොමිෂන් සභාවේ රැස්වීමේදී තීරණය කොට ඇත.
අනුරාධපුර ශික්ෂන රෝහලේ රෝගින්ට අසුන්ගැනීමට පුටු නොමැතිවෙයි
දිවයිනේ ප්‍රධානතම රෝහල් අතරින් තෙවන රෝහල වන අනුරාධපුර ශික්ෂන රෝහලේ ප්‍රතිකාර සදහා පැමිණ ඖෂධ ලබාගැනිමේ අපේක්ෂාවෙන් සිටින රෝගින්ට අසුන්ගැනීමට පුටුවක්වත් නොමැති බව එම රෝහලේ කාර්ය මණ්ඩලය අනාවරණය කල අතර අද (12දා) අසරණ රෝගින් 168 දෙනෙකු සිය ඖෂධ ලැබෙන තුරු සිටගෙන පොලිමේ සිටින අයුරු නිරික්ෂනය කර ගැනීමට හැකිවිය. අනුරාධපුර ශික්ෂන රෝහලේ ජෛයිකා ගොඩනැගිල්ල අද (12දා) දහවල්…
බිත්තර හා කුකුල් මස් මිල දැඩි ලෙස ඉහළට; පාරිභෝගික ජනතාව අපහසුතාවට
ප්‍රදේශ කිපයකම බිත්තර හා කුකුල් මස් මිල දැඩි ලෙස ඉහළ යාමත් සමග එම ප්‍රදේශවල පාරිභෝගික ජනතාව විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන එම ප්‍රදේශවල පිරිසක් පවසනුයේ මේ වන විට බිත්තරයක් රුපියල් 58ත් 60ත් අතර මිලකටද කුකුල් මස් ක්‍රිලෝවක් රුපියල් 1700ත් 1800ත් අතර මිලකටද අලෙවි වන බවත්ය. මෙම තත්වයන් මත තමන් විවිධ දුෂ්කරතාවයන්ට…
කාසල්රි ජලාශය පිටාර ගලයි
මධ්‍යම කදුකරයට ඇද හැලෙන අධික වැසි හේතුවෙන් 16වන දින රාත්‍රියේ සිට කාසල්රි ජලාශය පිටාර ගැලිම ආරම්භවි ඇත. මෙම තත්වයන් පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු එම ජලාශය බාර නිලධාරියකු පවසන ලද්දේ මෙම ප්‍රදේශයන්ට පවතින වැසි තත්වයන් හේතුවෙන් 16වන දින රාත්‍රියේ සිට මෙම ජලාශයේ ජලය පිටාර ගැලිම ආරම්භවි ඇති බවත්ය. මනුර සුදත් සෙල්ලහේවා – හැටන්
අයහපත් කාළගුණික තත්වයෙන් නුවරඑළියේ මරණ හතරක්
මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයන් තුල පවතින අයහපත් කාළගුණික තත්වයන් මත නුවරඑළිය දිස්ත්‍රික්කයේ මරණ හතරක් හා අතුරු දහන්විම් තුනක් සමග පවුල් 426ක සමාජිකයන් 1570 දෙනකු අවතැන්ව ඇති බව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතා පවසයි. මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දැක්වු නන්දන ගලබඩ මහතා පවසන ලද්දේ මෙම අයහපත් කළගුණික තත්වයන් මත එක් නිවසක් පුර්ණ වශයෙන්…