DailyReporter

කොරෝනා ආසාදිත යැයි  තහවුරු කළ රෝගීන් 24 දෙනකු අද (20 ) වාර්තා වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා කියයි.
ඒ අනුව මේ වන විට  කොරෝනා අසාදිතයින් ගණන 295 දක්වා ඉහළ ගොස්  ඇත.

මේ අතර පුද්ගලයින් 96 ක් දෙනෙක් සම්පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

තවත් පුද්ගලයින් 168 වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටියි.

මේ වන විට කොරෝනා ආසාදිත මරණ 7 ක් ලංකාවෙන් වාර්තා වී ඇත.

Similar Posts