Similar Posts
වැස්සෙන් 5777 පිඩාවට
තද වැසි සහ සුළං හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක හයක පවුල් 1,403 කට අයත් 5,777 දෙනෙක් පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. එක් පුද්ගල මරණයක් ද වාර්තා වී ඇති අතර දෙදෙනෙක් තුවාල ලබා ඇතැයි එම මධ්‍යස්ථානය සඳහන් කරයි. රත්නපුර, මහනුවර, නුවරඑළිය, ගාල්ල, කොළඹ සහ කිලිනොච්චිය යන දිස්ත්‍රික්කවලට එම ආපදා තත්ත්වයෙන් බලපෑම් එල්ල වී ඇති බව සඳහන්…
දේශපාලනය නිසා විවාහය මඟ ඇරුන මන්ත්‍රී
හිටපු එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා දේශපාලනයෙන් සමුගැනීමට තීරණය කර තිබේ. න් තම ව්‍යාපාර කටයුතු සිදු කරගෙන සාමාන්‍ය ජීවිතයක් ගත කිරීමට තීරණය කළ බවත් නැවතත් දේශපාලනය කිරීමට බලාපොරොත්තු නොවන බවත් ඔහු සඳහන් කළේය. පසුගිය මහ මැතිවරණ ජනහමුවකදී ඔහු කියා සිටියේ තමන්ට දේශපාලනය නිසා විවාහයක්ද කර ගැනීමට නොහැකි වූ බවයි.
පොලොන්නරුවේ පවුල් 5ක් නිරෝධායනයට
පොලොන්නරුව දිස්ත්‍රික්කයෙන් මෙතෙක් සමාජයෙන් කොරෝනා රෝගීන් හමු වී නැති බවත් දිවුලපිටිය, මිනුවන්ගොඩ පොකුරෙන් මෙතෙක් පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ආශ්‍රිතයන් පවුල් 5ක් හදුනාගෙන නිවෙස් තුළ ම නිරෝධායනයට ලක් කර ඇති බවත් පොලොන්නරුව දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය ඩබ්.කේ.එස්.කේ.කුමාරවංශ මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ අප කළ විමසුමකට පිළිතුරු දෙමිණි.එහි දී වැඩි දුරටත් අදහස් දැක්වූ ප්‍රාදේශීය සෞඛ්‍ය…
දියාරු දේශපාලන තත්ත්වය රටේ ආර්ථිකයේ අවිනිශ්චිතතාවයක් ඇතිකළා – ලෝක බැංකුව
ශ්‍රී ලංකාවේ ඉහළ ගිය මූල්‍ය අංශයේ අසමතුලිතතාවයන් සහ එහි දියාරු දේශපාලන තත්ත්වය රටේ ආර්ථික දැක්ම සඳහා සැලකිය යුතු අවිනිශ්චිතතාවයක් ඇති කර ඇති බව ලෝක බැංකුව පවසයි. එහි නවතම වාර්තාව පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාවේ අනාගත අර්බුද වළක්වා ගැනීම සඳහා ශක්තිමත් සහ ඔරොත්තු දෙන ආර්ථිකයක් ගොඩනැගීම අතවශ්‍ය බවයි. ලෝක බැංකුව නිකුත් කළ Sri Lanka Development Update (SLDU),…
නැවෙන් වන්දි ගන්න ජාත්‍යන්තර විශේෂඥයින් 03 ක් මෙරටට !
එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ සිදු වූ ගින්න හේතුවෙන් සිදු වූ හානිය වෙනුවෙන් උපරිම වන්දි මුදලක් ලබා ගැනීමට ආණ්ඩුව කටයුතු කරන බවත් ඒ් සදහා ජත්‍යන්තර විශේෂඥ සහාය ලබා ගැනීමට පියවර ගෙන ඇති බවත් අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා පවසයි. එක්සත් ජාතීන්ගේ මෙරට නියෝජිතවරිය සමඟ සිදු කළ සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස ඔවුන්ගේ විශේෂඥයින් තිදෙනෙකු මෙරටට පැමිණිමට නියමිත බවත් ඔහු…
ජනාධිපතිධුරයේ පුරප්පාඩුවක් පවතින බව නිවේදනයක්
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ 2022 ජූලි මස 14 වැනි දින සිට බලපැවැත්වෙන පරිදි ඉල්ලා අස්වීම හේතු කොට ගෙන ජනාධිපති ධූරයේ පුරප්පාඩුවක් ඇති වී තිබෙන බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක අද (16) පාර්ලිමේන්තුවට නිවේදනය කලා. එසේම පුරප්පාඩු වූ ජනාධිපති ධුරය සඳහා නාමයෝජනා කැඳවීම 19 වනදා සිදුවන බවත්, එක් අපේක්ෂකයෙකුට වඩා නාම යෝජනා ලබා දෙන්නේ නම් 20 වනදා…