Similar Posts
මත් පැන් මිළ ගණන් ඉහළට
මත්පැන් මිල ගණන් සංශෝධනය කළ බව ඩිස්ටිලරීස් සමාගම (Distilleries Company of Sri Lanka PLC) පවසයි. මෙම මිල ඉහළ දැමීම 2024 ජනවාරි පළමු වනදා සිට ක්‍රියාත්මක අතර වැට් වැඩිවීම මත මෙම මිල ගණන් සංශෝධනය කර ඇති බව එම සමාගම පවසයි. ඒ අනුව මිලිලීටර් 750 මත්පැන් බෝතලයක් රුපියල් 90කින් මිල ඉහළ දමා තිබෙයි. මිලිලීටර් 375 සහ මිලිලීටර්…
ඩයරබා ජලාශයේ ප්රතිලාභ කඩිනමින් ජනතාවට
උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය යටතේ ඉදිකළ ඩයරබා ජලාශයේ ජලය පුරවා විවෘත කිරීම පසුගියදා සිදු කෙරුණු බවත් එමඟින් මෙගා වොට් 120ක විදුලිබලයක් ජාතික විදුලි බල පද්ධතියට එක් කිරීම මෙන්ම කුඹුරු අක්කර 15,000ක් යල මහ දෙකන්නයේ වගා කිරීමට හැකියාව ලැබෙන බවත් වාරිමාර්ග රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා පැවසීය. මෙරට ජාතික ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට ජනාධිපති රනිල්…
වෙඩි වැදුණු සද්දන්තයා දින 15කට පසු මරුට.
වැලිකන්ද සුසිරිගම වැව් ඉස්මත්තේ වෙඩි වැදී තුවාල ලබා දින 15ක් පමණ දැඩි වේදනාවෙන් පසු වූ වන අලියෙකු මියගොස් ඇතැයි ප්‍රදේශවාසීහු පවසති. මෙම අලියා වැලිකන්ද බෝ අත්ත ප්‍රදේශයේ සිට මීට දින 15 කට පමණ පෙර සුසිරිගම වැව් ඉහත්තාවට පැමිණ වේදනාවෙන් සිටිනු දැක ගැමියන් විසින් කිහිපවතාවක් ම වනජීවී නිලධාරින් ට දැනුම් දී ඇත. “මේ අලියා තුවාල වෙලා…
සීනි ක්‍රිලෝව රුපියල් 140ත් 150ත් අතර
නගර හා ග්‍රාමිය ප්‍රදේශ තුල සමහර වෙලදුන් සිනි මිල දැඩි ලෙස ඉහල දැමිමත් සමග එම ප්‍රදේශවල පාරිභෝගික ජනතාව විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මෙම තත්වයන් පිලිබදව කරන ලද විමසිම්වලදි අදහස් දැක්වු හැටන්, දික්ඔය, නොර්වුඩ්, බගවන්තලාව, මස්කෙළිය, කොටගල, වටවල වැනි ප්‍රදේශවල සමහර වෙලදුන් සිනි ක්‍රිලෝව රුපියල් 140ත් 150ත් අතර මිලකට අලෙවි කරන බවත් මෙම තත්වයන් මත තමන්…
නැගෙනහිර මුහුද රළුවෙයි : දිවයිනට ගිඟුරුම් සහිත වැසි
දිවයිනට නැගෙනහිර දෙසින් වන ගැඹුරු මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරත වීමෙන් වළකින්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර ප්‍රජාවට දැනුම් දෙයි. නිරිත දිග මෝසම් කාලගුණ තත්ත්වයන් දිවයින හරහා ස්ථාපිතව ඇති අතර දිවයිනේ නිරිත දිග කොටසේ දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කීපයේ දී පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර, වයඹ, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල හා…
15හැවිරිදි දරැවෙකු පැදවූ රථයක ගැටී දරැවන් දෙදෙනෙකු මියයි
15 හැවිරිදි දරුවෙකු විසින් ධාවනය කරන ලද මෝටර් රථයක ගැටීමෙන් 12 හැවිරිදි දැරියක් සහ 06 හැවිරිදි පිරිමි දරුවෙක් මියගොස් තිබේ. අද සවස මෙම අනතුර සිදු වී ඇත්තේ වීරකැටිය, තංගල්ල මාර්ගයේ දීය. මියගොස් තිබෙන ළමුන් දෙදෙනා සහ ඔවුන්ගේ මව බස් රථයකින් බැස මාර්ගය හරහා ගමන් කිරීමේදී බස් රථය පිටුපසින් පැමිණි මෝටර් රථයේ ගැටීමෙන් අනතුර සිදුව ඇති…