Similar Posts
මිය ගොස් දින 02යි මව ළඟ මාස 18ක දරුවෙක් – කිසිවෙකු උදව් නොකරයි
ඉන්දියාවේ මහරාෂ්ට්‍ර ප්‍රාන්තයට අයත් පූනේ හී මිය ගිය කාන්තාවක් අසළ සිටියදී මාස 18ක් කුඩා දරුවෙකු සොයා ගැනීමට පූනේ පොලීසිය සමත්ව තිබේ. මෙම කාන්තාව කොරෝනා වෛරසය ආසාදිතව මියගොස් දින 02ක් ගත වී තිබුණු අතර එම දින දෙක පුරාවටම ඇයගේ දරුවාද ඇය අසළටම වී සිටි ඇත්තේ ජලය හෝ ආහාරවත් නොමැතිවයි. මෙම සිදුවීම වූ නිවස අසළ පදිංචිකරුවෙකු විසින්…
මුදල් කාරක සභාවේ සභාපති ධූරය ලබා ගන්න සුදානම්
පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාවේ සභාපති ධූරය ලබා ගෙන පවතින ආර්ථික අර්බුදයට විසඳුමක් ලබාදීමට තමන් වැදගත් ඉදිරි පියවරක් තැබීමට සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පවසයි. මේ අවස්ථාවේ සර්ව පාක්ෂික ආණ්ඩුවක් ගොඩ නැගෙන්නේ නැති බවත් එයට හේතුව ජනතා මතයට හිස නමා ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධූරයෙන් ඉවත්වීම සඳහා කාලවකවානුවක් ලබා නොදීම බවත් මන්ත්‍රීවරයා පෙන්වා…
දුම්රිය අවලංගු කිරීම සහ ප්‍රමාද වීම නිසා මගී ජනතාව දැඩි අපහසුතාවට
අද (18) දින පුරා පැවැති දුම්රිය අවලංගු කිරීම සහ ප්‍රමාද වීම නිසා මගී ජනතාව දැඩි අපහසුතාවට පත්වූ අතර අද පස්වරුවේ ද දුම්රිය ප්‍රමාද වීම නිසා කාර් යාල ෙස්වකෙයා් අපහසුතාවට පත්ව සිටියහ. දුම්රිය නියෝජ්‍ය දුම්රිය සාමාන්‍යාධිකාරී (ගමනාගමන) ගාමිණී සෙනෙවිරත්න මහතාගෙන් මේ පිළිබඳව කළ විමසුමකදී එවැනි දුම්රිය අවලංගු කිරීමක් හෝ ප්‍රමාදයක් පිළිබඳව නොදන්නා බවයි.
08 වන පාර්ලිමේන්තුව විසුරුවීමේ ගැසට් නිවේදනය අද (2) මධ්‍යම රාත්රියේදී මුද්‍රණයට
08 වන පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සඳහා ගැසට් නිවේදනය අද (2) මධ්‍යම රාත්රියේදී මුද්‍රණය සඳහා ජනාධිපති ලේකම් කාර්යාලයෙන් රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවට යැවෙනු ඇත. පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කිරිමත් සමඟ මැතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කිරිමට නියමිතයි. පාර්ලිමේන්තුව අද (2) විසුරුවා හැරියහොත් මාර්තු මස 12 ත් 19 ත් අතර නාමයෝජනා කැඳවීමට නියමිත බව මැතිවරණ…