Similar Posts
මහජන සෞඛ්‍ය පරික්ෂකවරයෙකුට ගුටි පූජාවක්
රඹෑව කොට්ඨාශයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරයෙකුට බරපතල පහරදිමේ සිද්ධියක් සම්බන්ධයෙන් තරුණයන් හත්දෙනෙකු සමග ත්‍රීරෝද රථයක් යතුරු පැදි දෙකක් අත්අඩංගුවට ගත් බව මිහින්තලය පොලිසිය පවසයි. රඹෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයට අනියුක්තව සේවයේ නියුතු මහජන සෞඛ්‍ය පරික්ෂක රෝහිත රත්නායක මහතා මිහින්තලය පොලිස් වසමේ මාතලේ හංදිය ප්‍රදේශයේදි පහරකෑමට ලක්වි ඇත. පෙරේදා (26දා) අළුයම එක වනවිට පහරදීමට සම්බන්ධවු සියළුම සැකකරුවන්…
මිල පාලනයට සහල් ආනයනය කරයි
ඉහළ ගොස් ඇති සහල් මිල පාලනය කිරීම සඳහා සහල් ආනයනය කරන බව වෙළෙඳ ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. පාරිභෝගික අයිතිවාසිකම් පිළිබඳ අන්තර්ජාතික දිනය ඊයේට (15) යෙදීම නිමිත්තෙන් නාරාහේන්පිට ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය. ඊට අදාළ කැබිනට් අනුමැතිය ලබා ගැනීම සඳහා තමන් ඉදිරිපත් වන බවත් කොවිඩ් නිසා පීඩාවට පත්ව සිටින…
කුලියාපිටියේ ගම් 4කට සංචරණ සීමා
කුලියාපිටියෙන් කොවිඩ් -19 වෛරස ආසාදිතයන් 11 දෙනකු හමුවීමත් සමගින් ගම්මාන 04 ක සංචරණය සීමා පැනවීමට පියවර ගෙන තිබේ. ගයියාල , ඌරුපිටිය, ඇන්නරුව සහා පල්ලේවල යන ගම්මාන 04ට මෙලෙස සංචරණ සීමා පනවා ඇත. කුලියාපිටියේ පිහිටි දේවස්ථානයක පසුගිය දෙවැනිදා පැවැති මංගල උත්සවයකට මෙම පිරිස සහභාගී වී ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.
ඇඳ සිටි සරමින් ගෙල වැළ ලාගෙන රැදවියෙකු මරුට
අඟුණකොළපෑලැස්ස බන්ධනාගාරයේ රැදවියෙකු තමන් ඇඳ සිටි සරම ඉරා ඉන් ගෙළ වැළ දමාගෙන මිය ගොස් ඇතැයි අඟුණකොළපෑලැස්ස පොලීසිය පවසයි. ගෙළ වැළ දමාගෙන මිය ගොස් ඇත්තේ මාතර තුඩාව පොල්පිටියේ පදිංචිව සිටි 20 වැනි වියේ පසූ වූ පී.කේ.කසුන් කාවින්ද යන අයෙකු බව පොලීසිය කියයි. හෙරොයින් ග්‍රෑම් 01 ක් ළඟ තබා ගැනීමේ වරදට මාතර පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන…
පොලොන්නරුවට තද සුළං සමග අයිස් වැසි – අයෙකු මරුට
පොලොන්නරුව දිස්ත්‍රික්කයට තද සුළං සමග ගිගිරුම් සහිත මහ වැසි ඇදහැලීමත් සමග අකුණු සැර වැදීමෙන් කාන්තාවක් මියගොස් නිවාස 15කට පමණ හානි සිදුව ඇතැයි පොලොන්නරුව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය පවසයි. අකුණු සැර වැදීමෙන් මියගොස් ඇත්තේ හිගුරක්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ පන්සල්ගොඩැල්ල මැදිකොටසේ පදිංචි 43 හැවිරිදි තිදරු මවකි. මේ අතර ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ කෑගලුගම ප්‍රදේශය හරහා හමා ගිය…
ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ වගකීම් විරහිත ක්‍රියා කලාපය පිළිකුල්
දිවයින තුළ සමාජ-ආර්ථික සංවර්ධනයක් ඇතිකිරීම සඳහා ගුණාත්මක, පිරිවැය ඵලදායී සහ ආරක්ෂාකාරී ඒකාබද්ධ ප්‍රවාහන පද්ධතියක් හා සේවාවක් මගින් ශ්‍රී ලංකාවේ සෑම පුරවැසියෙකුගේම විවිධ ගමනාගමන අවශ්‍යතාවයන් සපුරාලීම සඳහා සහතිකවීම අරමුණු කරගත් ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ වගකීම් විරහිත ක්‍රියා කලාපය දැඩි පිළිකුලින් යුතුව හෙළා දකින බව සමස්ත ලංකා බස් මගීන්ගේ සංගමය පවසයි. දිගින් දිගට බොරු පොරොන්දු ලබා දෙමින්…